ළමායි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොකක්ද බං මේකෙ තේරුම :dull: :dull:
මහින්දගෙ ගූ කනව කියයි රනිල්ගෙ ගූ කනව කියයි මෛත්‍රීපාලගෙ ගූ කනව කියයි මහින්දගෙ අම්මත් එක්ක බුදි කියයි උඹල නිකන් මුඩුක්කු වල රස්තියාදුකාරයො වගේනෙ හැසිරෙන්නෙ :dull: :dull:
මහින්දට කැමති අය මහින්ද වෙනුවෙන් කතා කරපුදෙන් රනිල්ට කැමති අය රනිල් වෙනුවෙන් කතා කරපුදෙන් මෛත්‍රීට කැමති අය මෛත්‍රී වෙනුවෙන් කතා කරපුදෙන් වැරැද්දක් තියෙනවනං මනුස්සයෙක් වගේ පෙන්නල දීපල්ලකො :dull: :dull:
තමන් කැමති දේශපාලඥයෙක්ගෙ හොඳක් කිව්වගමං ඒ මනුස්සයගෙ ගූ කනවලු :dull: :dull:
වැරැද්දක් කිව්ව ගමං ඇයි ඌද අම්මත් එක්ක බුදියගත්තෙ අහනව :dull: :dull:
බූරු පොලේ උන්වත් ඔහොම කතා කරන්නෑ උන්ටත් ඔයිට වඩා හොඳ විනයක් තියෙනව :dull: :dull:
සත්තු වගේ හැසිරෙන්න එපා ප්ලීස් :P :P
 
  • Like
Reactions: Anjulayr

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,153
    113

    ඉතිං තෝනෙ කිව්වෙ Game of Thrones බලන්ඩ කියල :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං තෝනෙ කිව්වෙ Game of Thrones බලන්ඩ කියල :angry:

    මං කිව්වද ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල සත්තු වගේ හැසිරෙන්න කියල :sorry: :sorry:
    එකෙක් දෙන්නෙක්ගෙ උගුර කඩාගෙන මතුවෙන්න ඔලුව පිටිපස්සට කඩුවක් බස්සගෙන ඇහැ ගලෝගෙන යන්න දුන්නකිං විදගෙන පැත්තකට වෙලා ඉඳපං කිසී ප්‍රශ්නයක් නෑ සත්තු වගේ හැසිරෙන්න එපා ඒකයි මං කියන්නෙ :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,153
    113
    මං කිව්වද ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල සත්තු වගේ හැසිරෙන්න කියල :sorry: :sorry:
    එකෙක් දෙන්නෙක්ගෙ උගුර කඩාගෙන මතුවෙන්න ඔලුව පිටිපස්සට කඩුවක් බස්සගෙන ඇහැ ගලෝගෙන යන්න දුන්නකිං විදගෙන පැත්තකට වෙලා ඉඳපං කිසී ප්‍රශ්නයක් නෑ සත්තු වගේ හැසිරෙන්න එපා ඒකයි මං කියන්නෙ :baffled: :baffled:

    ඉතිං උඹ අර සන්ස කෙල්ලට මෝඩ හරකි කියල, බේලිශ්ට මුට්ටි ඇල්ලුවෙ :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං උඹ අර සන්ස කෙල්ලට මෝඩ හරකි කියල, බේලිශ්ට මුට්ටි ඇල්ලුවෙ :P

    කව්ද මුට්ටි ඇල්ලුවෙ :dull: :dull:
    බේලිශ්ගෙ වුනත් වැරැද්දක් තියෙනවනං කියපං මම පිළිගන්නව :dull: :dull:
    අපි එහෙම කැපුවත් බේලිශ්ට, කැපුවත් එඩාඩ්ට, කැපුවත් ලැනිස්ටර් කියල පපුවට ගහගෙන විරුද්ධ වාදීන්ට ගහල මරාගෙන පක්ෂ දේශපාලනේ කරන්නෑ :no: :no:
    ඒක තේරුං ගන්න :dull: :dull:
    මේ වෙලාවෙ වෙස්ටරෝස් වලට ඕනෙ එන දේවල් වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් පාලකයෙක් :dull: :dull:
    අපි අර පක්ෂෙ මේ පක්ෂෙ කියල ගහමරාගන්න යෑමෙන් කිසිම කෙනෙක්ට සෙතක් වෙන්නෑ අපි අපිවම මරාගනියි අන්තිමට එක්කෙනෙක්වත් ඉතුරු වෙන්නෑ ඒකයි වෙන්නෙ :sorry: :sorry:
    ඒ නිසා ඔය ස්ටාක් බරාතියන් ලැනිස්ටර් ටාගේරියන් පක්ෂ වලිං මිදිල මේ වෙලාවෙ රට බේරගන්න ක්‍රමයක් කල්පනා කරපං බොරුවට මරාගන්නැතුව :baffled: :baffled:
     
    හරි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,153
    113
    අයියෝ කුමක්ද මේ සිදු වූයේ :lol:

    දැං මගේ මිත්‍රයො ටික මට රෙප් දෙන්ඩ :P

    Capture.JPG
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,906
    1
    43,153
    113
    තොපි වෙනුවෙන් කතා කළාට එක හුට්ටෙක් රෙප් දීල නෑ..
    අයියෝ සල්ලි :angry:
     
    • Like
    Reactions: Anti BBS

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තොපි වෙනුවෙන් කතා කළාට එක හුට්ටෙක් රෙප් දීල නෑ..
    අයියෝ සල්ලි :angry:

    රෙප් දුන්නෑ බං කාලෙකිං තොට තාම දෙන්න බෑලු :angry: :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩච් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ඇති එහෙනම්

    නෑ ලංකාවෙන් නෙදර්ලන්තෙ ගිය කෙනෙක් :yes: :yes:
    මේ ලඟදි ලංකාවට ඇවිල්ල හාලි ඩේවිඩ්සන් එකේ රවුමකුත් ගහල දැන් ආපහු එහෙ ඉන්නෙ :P :P