බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Obathuma laksha 5 withara maseta gannawa neda 10% wath salary ekak assistanta denna sulu sewakayata unath hithenawa mu mechchara hamba karala mata denne mechcharai neda kiyala. :)

    සහෝදරයා.ඔන්න ඔය චින්තනේ තමා හෙනේ.

    ව්‍යාපාරයක් පටන් අරන් පවත්වාගෙන යනව කියන්නෙ ලේසි වැඩක්ද? මූලික ප්‍රාග්දනය, කුලී, අවදානම ඔය ඔක්කොමත් එක්ක කිඹුලය්ය ගෙවනව වැඩියි.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රන්ගු උබලගේ අම්මට මොකද දැන්......
    තෑන්ක්ස් මචන් ඇහුවට...:love:

    හොදක් කියල නෑ බන් ඔපරෙශන් කරන්න වෙයි වගේ:sorry:

    කලුබෝවිල කරන්න හිතන් ඉන්නේ දැන් කටුබැද්දේ අපේ පුන්චිලයි ගෙදර ඉන්නේ අම්මා:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් මචන් ඇහුවට...:love:

    හොදක් කියල නෑ බන් ඔපරෙශන් කරන්න වෙයි වගේ:sorry:

    කලුබෝවිල කරන්න හිතන් ඉන්නේ දැන් කටුබැද්දේ අපේ පුන්චිලයි ගෙදර ඉන්නේ අම්මා:)
    මොකක්ද ඔපරේෂන් එක.....???
    මොනවද මගෙන් කෙරෙන්න ඕන..???
     
    දේශාන් මාමේ....
    හැල්ප් එකක් දීපං කෝ ඇසිස්ටෙක් හොයා ගන්න.....

    එපා වෙලා ඕයි ඉන්නේ..ස්ට්‍රෙස් එකට ෂුගර් ලෙවල් එකත් එළිවේට් වෙලා කියල මට තේරෙනවා....:sorry:

    අනිවා මන් බලන්නම්. මොනා හරි කොලි‍ෆිකේශන් බලනවද?
    ස්ත්‍රී පරාන විතරද?

    තෑන්ක්ස් මචන් ඇහුවට...:love:

    හොදක් කියල නෑ බන් ඔපරෙශන් කරන්න වෙයි වගේ:sorry:

    කලුබෝවිල කරන්න හිතන් ඉන්නේ දැන් කටුබැද්දේ අපේ පුන්චිලයි ගෙදර ඉන්නේ අම්මා:)
    බය වෙන්න එපා මචන්....මොනා හරි උදවුවක් ඕනෙ නම් කියපන්.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මොකක්ද ඔපරේෂන් එක.....???
    මොනවද මගෙන් කෙරෙන්න ඕන..???
    මන් ඔයාට 18 වෙනිදට සීන් එක කියන්න හිතන් හිටියේ අයියේ...

    අම්මගේ බඩේ ගල් කියල ගොඩ කාලයක් බෙහෙත් ගත්තා..
    මේ ලගදි ස්කෑන් කරා..ඊට පස්සෙ ඩොක්ටර් කිවුවා ගල් නෙවෙයි වගේ බඩ වැලක ගෙඩියක් වගේ කියල ඒක චෙක් කරන්න ඔනේ කියල..
    ඒ කියපු ඩොක්ටර් නවලෝකෙදි මේ සෙනසුරාදා...
    එහෙනම් කරනවනම් 16000ක් යනවා කිවුවා..
    හොස්පිටල් එකෙන් කරනවනම් රාගම එන්න කිවුවා ඒ ඩොක්ටර් ගේ හොස්පිටල් එක එහේ නිසා
    එහේ අපිට දුරයි නෙහ් අයියේ..
    පුන්චි ඉන්නෙත් කටුබැද්දේ නිසා කලුබෝවිල ඩොක්ටර් කෙනෙක් හොයාගෙන එහෙන් ඔක්කොම චෙක් කරල ඔපරෙශන් කරන්න කියල හැදුවේ...:sorry:

    ඔයාගෙනුත් හෙල්ප් එකක් ඔනේ වෙයි අයියේ..ඔයලා ඉතින් කවුරුත් අදුරනවනේ:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අනිවා මන් බලන්නම්. මොනා හරි කොලි‍ෆිකේශන් බලනවද?
    ස්ත්‍රී පරාන විතරද?

    බය වෙන්න එපා මචන්....මොනා හරි උදවුවක් ඕනෙ නම් කියපන්.....
    ඕකේ මචන් අනිවා කියන්නම්කෝ..උබ 18 එනව නෙහ් මචන්:rolleyes:
     
    කළුබෝවිල අදුනන උන් හොයන්න ඕන......
    කරන්න තියන උපකාරයක් කරන්නං මචං...
    උඹේ අම්ම මොකෝ මගේ අම්ම මොකෝ....
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තෑන්ක්ස් මචන් ඇහුවට...:love:

    හොදක් කියල නෑ බන් ඔපරෙශන් කරන්න වෙයි වගේ:sorry:

    කලුබෝවිල කරන්න හිතන් ඉන්නේ දැන් කටුබැද්දේ අපේ පුන්චිලයි ගෙදර ඉන්නේ අම්මා:)

    affa, mona hari help ekak one nan kiyapan ranguaaa.......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා මන් බලන්නම්. මොනා හරි කොලි‍ෆිකේශන් බලනවද?
    ස්ත්‍රී පරාන විතරද?
    ඉස්තිරි පරාන පමණයි....
    ලේ දැක්කාම කලන්නෙ නොදාන, දෙයක් ඉගැන්නුවාම ඔලුවට ගිහින් රැදෙන, දුවල පැනල වැඩ කරන්න පුළුවන්, රෝගීන් හට ප්ලසන්ට් කෙනෙක්....
    පුහුකු තරන ඒව මං හදා ගන්නං.....
    දෙන්නෙක් ඕන.....
     
    ඕකේ මචන් අනිවා කියන්නම්කෝ..උබ 18 එනව නෙහ් මචන්:rolleyes:

    ශුවර් නෑ බන්....ගෙදර පොඩි වැඩක් වැටිලා තියෙන්නේ.....කට් කරන්නත් බෑ......

    kasalaya missing maath ada busy ban, horen thread eka balan hitiya, uba enawada 18ta......

    ශුවර් නෑ බන්....ගෙදර පොඩි වැඩක් වැටිලා තියෙන්නේ.....කට් කරන්නත් බෑ......

    කළුබෝවිල අදුනන උන් හොයන්න ඕන......
    කරන්න තියන උපකාරයක් කරන්නං මචං...
    උඹේ අම්ම මොකෝ මගේ අම්ම මොකෝ....
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    ඉස්තිරි පරාන පමණයි....
    ලේ දැක්කාම කලන්නෙ නොදාන, දෙයක් ඉගැන්නුවාම ඔලුවට ගිහින් රැදෙන, දුවල පැනල වැඩ කරන්න පුළුවන්, රෝගීන් හට ප්ලසන්ට් කෙනෙක්....
    පුහුකු තරන ඒව මං හදා ගන්නං.....
    දෙන්නෙක් ඕන.....
    අනිවා මන් බලන්නම්.......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ශුවර් නෑ බන්....ගෙදර පොඩි වැඩක් වැටිලා තියෙන්නේ.....කට් කරන්නත් බෑ......
    :yes::yes::yes::yes::yes::yes::yes:
    හ්ම්ම් ගෙදර වැඩක් නම් කට් කරන්නත් බැහැනේ බන්..පොඩ්ඩක් ට්‍රයි එකක් දාපන් ඉතින්...:confused:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කළුබෝවිල අදුනන උන් හොයන්න ඕන......
    කරන්න තියන උපකාරයක් කරන්නං මචං...
    උඹේ අම්ම මොකෝ මගේ අම්ම මොකෝ....
    තෑන්ක්ස් කිබුල අයියේ..ඔයගේ ඔය වචනෙත් මට ලොකු හිතට සැනසීමක් අම්මපා:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගු...
    අම්මට මොකෝ??? කොහෙද ඉන්නේ දැං? කලුබෝවිලද???

    කිඹුලයියේ.. අර කෙල්ල් කෝල් කරාද?? ඊයේ අංකේ දීලා.. අද කතා කරනව කිවා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry: මොකකටවත් නෙවේ ඔයාගේ ෆෝන් එකෙන් මැසේජ් එක මකපු එකටයි අයින් කරන්න ඕනා..... යකෝ මේකි ගෙදර වයිෆ්වත් නොකරන වැඩනේ කරන්නේ.....!! :angry::angry:

    රීපෝස්ට්.. :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේද කියන්නෙ අයියන්ඩි. මා ගාව එකියක් වැඩ කලා ඒකි මගෙ වයිෆ් ආපු වෙලාවක නිකන් ඒකි මගෙ හොර ගෑනි වගෙ ඇක්ට් කොරා කියහන්කො. තව පොඩ්ඩෙන් පවුලත් හබක්. හෙන කැත චා බඩ්ඩක්. එවෙලෙම ඩිස්මිස්. වැඩක් නෑ වෙච්චි හානිය හදන්න සෑහෙන කට්ටක් කෑවා.:eek:

    :shocked:
    හැබැයි ඉතිං...
    නෑ එක්කෝ ඕනේ නෑ. ඔවුවා කියලා මට නිකන් ලැබෙන ඇටේ නැති කරගන්න වෙන්නේ...:rolleyes:
     
    Status
    Not open for further replies.