Oneplus two ekak Gatta machan

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම මචන් හදිසි පුක් සදා දුක් පොරක් මචන්...

    මගේ මේ හදිසිය නිසා ගොඩාක් පාඩු වෙලා තියනවා...

    ඒත් උපතින්ම ආපු කරුමේ හදාගන්න බෑ බන් දැන දැනත්...

    හැබැයි Oneplus නම් මට පාඩු කලේ නෑ...

    Oneplus one එක ගත්තේ 600DH වලට.... ඒගානට ලැබුන විදිය එකක් දාල ඇති මම

    ඒක විකුනන්නේ මම 800DHට.... පාඩු නෑ නේ

    මේ ෆෝන් එක ගත්තා කියලත් අපරාදේ කියලා හිතෙන එකක් නම් නෑ ඒතරම් වටිනව මේ ෆෝන් එක මේ ගානට....

    DH kiyanna apa yako . AED kiyala kiyapan. Man baluwa DH kiayal mudal akakayak koheda thiyenne kiyala. :growl:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ෆෝන් එක නම් සුපිරි මචන්.... අතට ගත්තම දැනෙන ෆීල් එක කියල නිමකරන්න බෑ...

    මේ ගානට නියම සාදාරනයක් කරලා තියනවා...

    මම මේක ගන්න හේතුව Fingerprint එක... Password ගහල ගහල එපා වෙලා හිටියේ බන්...

    දැන් ඇගිල්ල තියන්න විතරයි ඕනේ...

    ඇලුමිනියම් Frame එක නිසා මාර ලුක් එකක් පට්ට ගැම්මක් තියෙන්නේ බන් ෆෝන් එකේ...

    ඔක්කොම පට්ට ඒත් එකම අවුලකට තියෙන්නේ සින්හල වැඩ නෑ මේ Oxygen OS එකට...

    Android Marshmallow update එකක් ලගදිම එනවා කියලා තියනවා ඒකේවත් SInhala font ආවොත් හොදයි බන්....

    නැත්තන් ඉතින් Cyanogen OS එක දාගන්න වෙනවා....

    ඇති හැකි අයට නම් මේ ෆෝන් නෙවෙයි මීට වඩා හොද ඒවා පවා ගන්න පුලුවන්...

    ඒත් අමරුවෙන් ජිවත් වෙන හොද ෆෝන් එකක් ගන්න සිහින මවන හැමෝටම හොද ෆෝන් එකක් ගන්න ලැබේවා කියලා පතනවා...

    බුදුසරණයි...
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113

    Mage dan phone eka poatta paranai ,aluth ekak ganna one, kiyak wenawada machan oka?
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ado meka i phone ekatath wada gananda ? kiyada gaaana ?

    Naa machan... echchara naa eth performance nam iphone ekata competitive machan...

    mamat hithan hitiye mage elaga phone eka iphone ekak gannawa kiyala mokada androidma use karapu eke wenasakatat ekka...

    eth tikak baya hituna ban maawa simawakata kotuwei kiyala iphone eken.. mage android eken mama dahasak dewal karanawa machan...

    mata ph eken karaganna ona onama wadak mona gema gahala hari mama android eken karagannawa.. eth iphone ehema baa kiyala mama danna nisa e asawa ath hariyaa...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    wadak na ban, update enna parakkui.
    Nexus 6 ekak ganin , dada bada gala update enava. mage laga tiyenne 6 ekak nevi ban
    6.0.1 + Feburary 2016 Security update eka.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    wadak na ban, update enna parakkui.
    Nexus 6 ekak ganin , dada bada gala update enava. mage laga tiyenne 6 ekak nevi ban
    6.0.1 + Feburary 2016 Security update eka.

    Mama Nexus 6p ekak gannat baluwa... eth ekama mekenut karaganna puluwan nisa nikan salli wiyadam kale naa ban..

    Cyanogen OS ekata nam mama Onepluse one eka aran masa 3k athulatha update 3k withara awa machan.. dan tawat ekak awit.. eka wikunala tamai meka gatte... Oxygen lage update nam tikak parakkui tamai eth 2016 Q1 eke Marshmallow update eka enawaaa... enisa aulak naa
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    වහෙන් ඔරො කියන්නෙ නැතුව 3 ගත්තා කිව්වා නම් ඉවරනෙ (1+2)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම දැන් oneplus forum එකේ post කියෙවුවා බන්.... සමහරු එක එක කේස් කියල තියනව ෆෝන් එක ගැන...

    බයත් හිතෙනවා බන්... මොනව හරි වුනොත් නම් ඉවරයි...
     
    Last edited: