2014813 thamai ban mage phone eka.mama miui 7 walata update kara.bt mata ona karanawa miui 6 walata downgrade karanna ona.kohomada machan karanne.data lose wenawada
aluth update eken sinhala wadane mokakda model eka?





mcn recovery eken try krpm






මචන්ලා. මමත් Xiaomi Redmi Note 3 Pro 32 gb එකක් ඕඩර් කරා. මෙතන ඒක පාවිච්චි කරන අය ඉන්නවදෝ? උදවුවක් එහෙම ඕනෙ වුනොත් ඉල්ලන්නම්. තවම එන ගමන්...
මෙන්න මුන් XIAOMI Mi5 විකුනනවා...
http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---White-363082.html
http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---White-363112.html
http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---Black-363113.html
http://www.geekbuying.com/item/Xiao...agon-820-Quad-Core-Type-C---Black-363115.html


මචන්ලා. මමත් Xiaomi Redmi Note 3 Pro 32 gb එකක් ඕඩර් කරා. මෙතන ඒක පාවිච්චි කරන අය ඉන්නවදෝ? උදවුවක් එහෙම ඕනෙ වුනොත් ඉල්ලන්නම්. තවම එන ගමන්...
presale kiyanne tama badu awilla naha, badu apugaman oders piliwalata danawa kiyala tamai eyala kiyanne. live chat eken ahanna puluwan kawadda badu enne kiyala.මචන් උබ මේ ලින්ක් එකෙන්ද ඕඩර් කලේ
http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html
presale කියල දාල තියෙන්නේ ඇයි??
මචන්ස්ලා Xioami අඩු ගානට තියන හොඳම කන් ඇබ දෙක (Earphone) යි ,Power bank එකයි මොකද්ද?
උබලා ගත්ත විශ්වාස උන් ඉන්නාවනම් ලින්ක් එකත් දාන්න
samsung ඔරිජිනල් බැටරි ගන්න පුළුවන් වෙබ් සයිට් එහෙම දන්නේ නැද්ද?සැම්සුන් ලගෙන්ම ගන්න පුළුවන් ක්රමයක් එහෙම