~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බොරැල්ලේ Dialcom එකෙන් මගේ Redmi note 3 එකට Tempered Glass Screen protector එකක් ගහගත්තා රු. 900 ක් ගත්තා.
     
    • Like
    Reactions: crazzychathu

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මච‍න්ලා. මමත් Xiaomi Redmi Note 3 Pro 32 gb එකක් ඕඩර් කරා. මෙතන ඒක පාවිච්චි කරන අය ඉන්නවදෝ? උදවුවක් එහෙම ඕනෙ වුනොත් ඉල්ලන්නම්. තවම එන ගමන්...
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මච‍න්ලා. මමත් Xiaomi Redmi Note 3 Pro 32 gb එකක් ඕඩර් කරා. මෙතන ඒක පාවිච්චි කරන අය ඉන්නවදෝ? උදවුවක් එහෙම ඕනෙ වුනොත් ඉල්ලන්නම්. තවම එන ගමන්...

    matath danaganna ona
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මච‍න්ලා. මමත් Xiaomi Redmi Note 3 Pro 32 gb එකක් ඕඩර් කරා. මෙතන ඒක පාවිච්චි කරන අය ඉන්නවදෝ? උදවුවක් එහෙම ඕනෙ වුනොත් ඉල්ලන්නම්. තවම එන ගමන්...

    මචන් උබ මේ ලින්ක් එකෙන්ද ඕඩර් කලේ
    http://www.geekbuying.com/item/Xiao...re-MIUI-V7-16-0MP-TOUCH-ID---Gold-362396.html

    presale කියල දාල තියෙන්නේ ඇයි??
     
    tennakoon.profes

    Junior member
  • Jan 1, 2011
    92
    4
    8

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මචන්ස්ලා Xioami අඩු ගානට තියන හොඳම කන් ඇබ දෙක (Earphone) යි ,Power bank එකයි මොකද්ද?
    උබලා ගත්ත විශ්වාස උන් ඉන්නාවනම් ලින්ක් එකත් දාන්න
    samsung ඔරිජිනල් බැටරි ගන්න පුළුවන් වෙබ් සයිට් එහෙම දන්නේ නැද්ද?සැම්සුන් ලගෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් එහෙම​
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    මචන්ස්ලා Xioami අඩු ගානට තියන හොඳම කන් ඇබ දෙක (Earphone) යි ,Power bank එකයි මොකද්ද?
    උබලා ගත්ත විශ්වාස උන් ඉන්නාවනම් ලින්ක් එකත් දාන්න
    samsung ඔරිජිනල් බැටරි ගන්න පුළුවන් වෙබ් සයිට් එහෙම දන්නේ නැද්ද?සැම්සුන් ලගෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් එහෙම​

    aluthen release kra 10000mA power bank eka hodai machn 10400mA ekta wada size eka godak podi
     
    Status
    Not open for further replies.