Oneplus two ekak Gatta machan

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ෆෝන් එක නම් සුපිරි මචන්.... අතට ගත්තම දැනෙන ෆීල් එක කියල නිමකරන්න බෑ...

    මේ ගානට නියම සාදාරනයක් කරලා තියනවා...

    මම මේක ගන්න හේතුව Fingerprint එක... Password ගහල ගහල එපා වෙලා හිටියේ බන්...

    දැන් ඇගිල්ල තියන්න විතරයි ඕනේ...

    ඇලුමිනියම් Frame එක නිසා මාර ලුක් එකක් පට්ට ගැම්මක් තියෙන්නේ බන් ෆෝන් එකේ...

    ඔක්කොම පට්ට ඒත් එකම අවුලකට තියෙන්නේ සින්හල වැඩ නෑ මේ Oxygen OS එකට...

    Android Marshmallow update එකක් ලගදිම එනවා කියලා තියනවා ඒකේවත් SInhala font ආවොත් හොදයි බන්....

    නැත්තන් ඉතින් Cyanogen OS එක දාගන්න වෙනවා....

    ඇති හැකි අයට නම් මේ ෆෝන් නෙවෙයි මීට වඩා හොද ඒවා පවා ගන්න පුලුවන්...

    ඒත් අමරුවෙන් ජිවත් වෙන හොද ෆෝන් එකක් ගන්න සිහින මවන හැමෝටම හොද ෆෝන් එකක් ගන්න ලැබේවා කියලා පතනවා...

    බුදුසරණයි...

    One Plus Two එකට cyanogen එකෙන් OS එකක් දෙන්නේ නෑ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    Congrats මචන්.. Phone එක නම් සුපිරි.. But.. souq.com එකේ බඩු Sureද? ඉස්සර නම් හෙන Complain සයිට් එකක්. දැන් කොහොමද දන්නේ නෑ. ඒ උනාට හොදට චෙක් කරපන් Phone එක. උඹ ඩුබායි කොහෙද ඉන්නේ?
     

    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    http://phandroid.com/2014/08/25/oneplus-one-explodes-in-owners-pants-leaves-burns/

    Exploding-OnePlus-One-1-640x858.jpg