බ්ලොක් එකේ ඉන්නවට වඩා හොඳා එතනින් යන එක.
ෆෝන් එකේ ටෝර්ච් එකේ පිහිට තමා ඉතින්. ගිය සතියේ වැස්ස සෙට් උනාද උඹලට? මම ජනවාරි ගියා. ආයේ යන්න ඕනේ ලබන මාසේ විතර..![]()
නෑ මචං.. වැස්සක් සෙට් උනේම නැහැ..
සීතලත් මාර අඩුයි..
හුලං පාර හින්දා මලුවෙ නම් ටිකක් සීතලයි..
සෙනග නම් හිටියා පට්ට විදියට..
Machanla Siripade yanna kiyala hithan inne. Train or Bus. Hatton-Nallathanniya route eken. kalin gihin thiyana ayagen udawwak ona.
1. hodama widiha mokadda? train or bus?
2. train eke gyot hatton idan nallathanniya enna bus thiyanawada? kochara wela yanwada?
3. bus eke gyot nallathanniyenma bahinna puluwanda? mona bus eke da yanna ona colombo idala?
3. nallathanniye idan naginna patan ganna hoda ra keeyata wageda?
budu saranai !!


එල එල.. ඉර සේවේ බැලුවා??
මචං මම 8 වෙනි පාර මේ ගියේ...
කලින් බලලා තියෙන නිසා බලන්න නැවතුනේ නැහැ..
වෑන් එකට ඇවිල්ලා නිදාගත්තා..
2012 ඉඳලා පිට පිට 5 පාරක් ගියා අවුරුදු 5ට..
හැම අවුරුද්දෙම එක පාරක්වත් යන්න තමයි හිතන් ඉන්නේ..
මං ගිය වාර ගනන කියන්නේ නෑ ප්‍රතිපත්තියක් විදියට. ගන්ටාරේ ගසනවා ගිහිල්ලා හැබැයි. 
මාත් හැම අවුරුද්දෙම සිරීපාදේ යනවා..මං ගිය වාර ගනන කියන්නේ නෑ ප්‍රතිපත්තියක් විදියට. ගන්ටාරේ ගසනවා ගිහිල්ලා හැබැයි.
කට් කරන්න එපා. හැම අවුරුද්දෙම පලයං මචන්..
උඩමාලිබොඩ පාරෙන් ඇරෙන්න හැම පැත්තකින්ම ගිහින් තියෙනවා. උඩ මාලිබොඩින් යන්න අපේ එලකිරියේ "තුන්කට්ටුව" සෙට් එකත් කතා කරා. යන්න ඕනි උන් තුන් දෙනා සැට් කරගෙන. මම නම් දැන් පුරුද්දක් වශයෙන් කරන්නේ හැමපාරම එරත්නෙන් ගිහින් හැටන් බහින එකයි.