ayyo![]()
අපි අදින ඇදුම් ගොඩක් ඒව ඉන්දියන් ඇදුම් තමයි...![]()
![]()
ලංකාවේ කෑම ඔක්කොම ඉන්දියන්/මැලේසියන් කොපි.අපේ කියලා ඒ වගේ දෙයක්වත් නැතිව සිංහලේ කියලා ගහගත්තට ඇති වැඩක් තියෙනවද.
ඉන්දියාවට බැනල වැඩක් නැහැ. උන් උන්ගේ රටට ආදරෙයි. අපේ පාලකයන්ගේ වැරැද්ද




රඹා;19731367 said:ඉතින් මොකද බන්? ඕක විලාසිතාවක් විතරයි. කැමති කෙනෙකුට කැමති විදියට අඳින්න කෑම කන්න අයිතිය තියනව. අපි විරුද්ද වෙන්න ඕන ඉන්දියන් කාරයගෙ ඇඳුමටවත් කෑමටවත් එහෙමත් නැත්තන් උන්ගෙ කලාවටවත් නෙවෙයි එවුන්ගෙ දේශපාලන බාවිතාවට. අපිට කරන බලපෑම් වලට. ගොඩක් උන් ඕක පටලවගෙන ඉන්නෙ.
සමහරු අහනව සුද්දගෙ කලිසම් ඇඳගෙන උන්ගෙ කොම්පියුටරෙන් සුද්දටම බනින්නෙ ඇයි කියල. එ්කට උත්තරෙත් ඒකම තමයි.

අපේ දේ අගය කරන්න පුලුවන්නම් හොඳයි. ඒත් කාට හරි බල කරනවනම් ඒක අන්ත වාදයයිලැජ්ජ හිතුනද?![]()
eenam un ape tea bibi apita kelawanne
