indiawata banina ape un

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    ඉන්දියාවට බණින අපේ උන් බදින්නෙත් ඉන්දියන් විදිහට ඇදගෙන.:rofl:අහෝ ලංකාව.:sorry:

    12705585_10157200452035377_7106252939589847117_n.jpg

    12688287_10157200452120377_808969677315735942_n.jpg

    12742367_10157200452425377_8459722501315374302_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අපි අදින ඇදුම් ගොඩක් ඒව ඉන්දියන් ඇදුම් තමයි...:baffled: :baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113

    අපි අදින ඇදුම් ගොඩක් ඒව ඉන්දියන් ඇදුම් තමයි...:baffled: :baffled:

    ඇයි කෑම.:rofl:ලංකාවේ කෑම ඔක්කොම ඉන්දියන්/මැලේසියන් කොපි.අපේ කියලා ඒ වගේ දෙයක්වත් නැතිව සිංහලේ කියලා ගහගත්තට ඇති වැඩක් තියෙනවද.:rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    ඉන්දියාවට බැනල වැඩක් නැහැ. උන් උන්ගේ රටට ආදරෙයි. අපේ පාලකයන්ගේ වැරැද්ද
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,850
    2,155
    113
    Galle
    ඉන්දියාවට බැනල වැඩක් නැහැ. උන් උන්ගේ රටට ආදරෙයි. අපේ පාලකයන්ගේ වැරැද්ද
    :yes::yes::yes:
    ape wes_*& puthalata api unnath ekai malath ekai. unge wade vitharai:angry:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඉතින් මොකද බන්? ඕක විලාසිතාවක් විතරයි. කැමති කෙනෙකුට කැමති විදියට අඳින්න කෑම කන්න අයිතිය තියනව. අපි විරුද්ද වෙන්න ඕන ඉන්දියන් කාරයගෙ ඇඳුමටවත් කෑමටවත් එහෙමත් නැත්තන් උන්ගෙ කලාවටවත් නෙවෙයි එවුන්ගෙ දේශපාලන බාවිතාවට. අපිට කරන බලපෑම් වලට. ගොඩක් උන් ඕක පටලවගෙන ඉන්නෙ.
    සමහරු අහනව සුද්දගෙ කලිසම් ඇඳගෙන උන්ගෙ කොම්පියුටරෙන් සුද්දටම බනින්නෙ ඇයි කියල. එ්කට උත්තරෙත් ඒකම තමයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,996
    16,648
    113
    රඹා;19731367 said:
    ඉතින් මොකද බන්? ඕක විලාසිතාවක් විතරයි. කැමති කෙනෙකුට කැමති විදියට අඳින්න කෑම කන්න අයිතිය තියනව. අපි විරුද්ද වෙන්න ඕන ඉන්දියන් කාරයගෙ ඇඳුමටවත් කෑමටවත් එහෙමත් නැත්තන් උන්ගෙ කලාවටවත් නෙවෙයි එවුන්ගෙ දේශපාලන බාවිතාවට. අපිට කරන බලපෑම් වලට. ගොඩක් උන් ඕක පටලවගෙන ඉන්නෙ.
    සමහරු අහනව සුද්දගෙ කලිසම් ඇඳගෙන උන්ගෙ කොම්පියුටරෙන් සුද්දටම බනින්නෙ ඇයි කියල. එ්කට උත්තරෙත් ඒකම තමයි.

    ලැජ්ජ හිතුනද?:P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලැජ්ජ හිතුනද?:P
    අපේ දේ අගය කරන්න පුලුවන්නම් හොඳයි. ඒත් කාට හරි බල කරනවනම් ඒක අන්ත වාදයයි
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,042
    27,241
    113
    eenam un ape tea bibi apita kelawanne

    un mokatada yako ape tea bonne :rolleyes:

    2 – India (900,094 tonnes)
    4 – Sri Lanka (295,830 tonnes)

    -http://www.worldatlas.com/articles/the-worlds-top-10-tea-producing-nations.html

    indian-tea-market-snapshot-4-638.jpg
     
    Last edited: