කිරියෙ අවුරුදු 7යි මේකට ආපු මුල් කාලෙ නම් දන්නේ මේක සින්දු ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තැනක් විදිහට විතරයි. :(:(:(:( පස්සේ තමා ටික ටික මේක ගැන ඉගෙන ගත්තේ. ඇත්තටම බොක්කෙන්ම උදව් කරන සෙට් එකක් ඉන්නවා මේකෙ. :love::love::love::love: ඒ හැමොටම ගොඩාක්...