SSD VPS 1000/= සිට (Unlimited Bandwidth)

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    ඔන්න අපි VPS ගොඩක් අඩුවට දෙන්න තීරනේ කරා.... :yes: මසකට රුපියල් 1000 ඉඳල තියෙනව බඩු....

    මෙතනින් බලන්න...
    https://www.peekhosting.com/vps.php

    True Unlimited Bandwidth එකක් එක්ක හම්බෙන්නෙ ඔයාගෙ VPS එක. ඇත්තම කිව්වොත් Unlimited ම නෑ. 9527618 TB හම්බෙනව හැම මාසෙකටම... :angry: ඉතින් Unlimited වගේ තමයි :D හිතා ගන්න බෑ නේද? අපි එහෙමයි අපේ ලංකාවෙ කට්ටියට හොඳම දේ දෙන්නෙ :yes: :D

    ඒ වගේම SSD Drive එකක් එක්ක දෙන්නෙ.. පට්ට Speed ඒ හින්ද.... ඔන්න අරන් බලන්න.... කොහොමද කියල :rofl:

    https://www.peekhosting.com/vps.php

    අපේ පරල ලිපි සහ එලකිරියෙ යාළුවො අපි ගැන කියල තියෙන දේවල් මෙතනින් බලන්න...
    http://elakiri.com/forum/showthread.php?t=1714669
    :cool: :cool:

    ඒ වගේම VPS Setup කරන්න දන්නෙ නැති කට්ටියට FREE of Charge Setup කරල දෙනව Apache, PHP, MySQL දාල Web Server එකක් විදියට මගේ ගානෙ පළවෙනි කිහිප දෙනාට... :rofl::rofl:

    -------------
    Call us: (071) 5116 302 / (071) 2002 202
    Email : contact {at} peekhosting {dot}com
    Web : www[dot]peekhosting[dot]com
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    මන් ඔයාගෙන් free දීපු host එකක් ගත්ත. බැලුවොත් down නේ. පට්ට slow. සල්ලි දීලා ගන්න වැඩේ අතරලා දාලා hostgator එකේන ගත්තා

    මෙච්චර කාලෙකට Down වෙලා නම් නෑ මචං... :)

    පුළුවන් නම් Signup උන Email එක කියනවද? Gaminda කියල නමක් වත් නෑ අපේ Client ලිස්ට් එකේම

    කැමති කට්ටියට Server Uptime එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් :)
    https://www.peekhosting.com/clientarea/serverstatus.php
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    :yes::yes::yes::yes::yes:

    Aeka hinda thama ganun adu kale tawa...
    VPS num oita aduwata hoda reputed place waling ganna tiyanawa bun ona taram..

    ගණන් වැඩියෙන් තියෙද්දි අඩුයි කියනව :D අඩු කරාම අවුල් කියනව... අනේ මන්ද....
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    මන් ඔයාගෙන් free දීපු host එකක් ගත්ත. බැලුවොත් down නේ. පට්ට slow. සල්ලි දීලා ගන්න වැඩේ අතරලා දාලා hostgator එකේන ගත්තා

    boru kiyanna epa yako. Mamath host karala thiyenne muu gawa. Thama nam down wela nae. :angry::angry::angry::angry:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    boru kiyanna epa yako. Mamath host karala thiyenne muu gawa. Thama nam down wela nae. :angry::angry::angry::angry:

    හරි හරි බන් මන් මුට බන්නේ නැනේ. නිකන් අරගෙන බනින්න මට පිස්සු නැ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    මචන් 512 MB රැම් එක්ක $5ට ගන්න පුළුවන් නේ DigitalOcean එකේ...හැබැයි ලංකාවේ මුදලින් ගනුදෙනු කරන නිසයි, උබ සපෝට් කරන නිසයි පාඩු නැහැ ඔය ගණන් දැන් ඩොලර් එකේ ගැනත් එක්ක බැලුවහම...:yes:
     
    • Like
    Reactions: sajith.xp.pk

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    හරි හරි බන් මන් මුට බන්නේ නැනේ. නිකන් අරගෙන බනින්න මට පිස්සු නැ.

    මනුස්සයෙක් බිස්නස් එකක් කරද්දී බොරු ගහල නිකන් කකුලෙන් අදින්න යන්නෙපා සහෝ...සිඞ්හළය ඔහොමම තමා ඉතින්...ඇත්තටම එහෙම වුනානම් උබේ සයිට් එකේ ලින්ක් එකක්, screenshot එකක්, මුගේ hosting එකේ අකවුන්ට් එකට ලොග් වෙලා සහතික කරන්න පුළුවන් දෙයක screenshot එකක් දාපන්...

    නිකන් මිනිස්සු නොමග යවන්න එපා බොරු ගහල....එක මූටත් කරන අසාදාරනයක්, ඒ එක්කම මුගෙන් එකක් කවුරු හරි ගන්න හිතනවානම් ඌටත් කරන අසාදාරනයක්...

    මුගේ ගණන් සාදාරණයි..හැබැයි මම පුද්ගලික පාවිච්චි කරලා නැහැ..ඒ නිසා ඊට වඩා දෙයක් කියන්න දන්නේ නැහැ...
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    මචන් 512 MB රැම් එක්ක $5ට ගන්න පුළුවන් නේ DigitalOcean එකේ...හැබැයි ලංකාවේ මුදලින් ගනුදෙනු කරන නිසයි, උබ සපෝට් කරන නිසයි පාඩු නැහැ ඔය ගණන් දැන් ඩොලර් එකේ ගැනත් එක්ක බැලුවහම...:yes:

    Thanks මචං... :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මනුස්සයෙක් බිස්නස් එකක් කරද්දී බොරු ගහල නිකන් කකුලෙන් අදින්න යන්නෙපා සහෝ...සිඞ්හළය ඔහොමම තමා ඉතින්...ඇත්තටම එහෙම වුනානම් උබේ සයිට් එකේ ලින්ක් එකක්, screenshot එකක්, මුගේ hosting එකේ අකවුන්ට් එකට ලොග් වෙලා සහතික කරන්න පුළුවන් දෙයක screenshot එකක් දාපන්...

    නිකන් මිනිස්සු නොමග යවන්න එපා බොරු ගහල....එක මූටත් කරන අසාදාරනයක්, ඒ එක්කම මුගෙන් එකක් කවුරු හරි ගන්න හිතනවානම් ඌටත් කරන අසාදාරනයක්...

    මුගේ ගණන් සාදාරණයි..හැබැයි මම පුද්ගලික පාවිච්චි කරලා නැහැ..ඒ නිසා ඊට වඩා දෙයක් කියන්න දන්නේ නැහැ...

    කැරි වැඩ බන්. මමත් ඔය සීන් එක දැක්ක එපා උනා බන්. මහ කුහක කොල්ලො දැන් ඉන්නෙ. :sorry:
     
    • Like
    Reactions: sajith.xp.pk

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    819
    305
    63
    Sri lanka
    හරි හරි බන් මන් මුට බන්නේ නැනේ. නිකන් අරගෙන බනින්න මට පිස්සු නැ.

    අනේ නිකං කුහක ගෙම්බෙක් වෙන්න එපා බං... VPS කියන්නෙ මොකක්ද කියලවත් උබ දන්නවද? පලයං බං යන්න...

    මම මචං shop එකටත් ගිහිං තියේ... මූ Genuine පොරක්...
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: sajith.xp.pk

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    කණියා;19733198 said:

    අනේ නිකං කුහක ගෙම්බෙක් වෙන්න එපා බං... VPS කියන්නෙ මොකක්ද කියලවත් උබ දන්නවද? පලයං බං යන්න...

    මම මචං shop එකටත් ගිහිං තියේ... මූ Genuine පොරක්...
    :yes::yes::yes::yes::yes:

    ;)
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,069
    4,167
    113
    Sri Lanka
    mama ube 1,000.00 LKR PER MONTH package deka gannava
    aduma 768MB ram eka dunnoth

    දෙන්න පුළුවන් උපරිම Resources එක්ක පුළුවන් තරම් අඩු කරල මේ දීල තියෙන්නෙ මචං... :confused: තවත් අඩු කරන්න නම් අමාරුයි..