ආර්යා

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
11.gif
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඇති යංතං මං වගේ හිතන එකෙක් හරි ඉන්නව :D :D
    මාත් කියන්නෙ ඕනෙම නෑ :D :D
    මොකටද මැරිච්ච උන්ව ආයෙ ගෙන්නන්නෙ ඔක්කොම මැරිල යන්න ඕනෙ ඔව් :baffled: :baffled:

    Eth uu maara honda porak machan mulu GOT ekema hitapu!!:yes::yes:
    Uwage awanka ekekta hitye uge taaththai,Ayyai,Ammai,nangila dennaine:yes:.Eth dan egollangenuth inne sansai aryai witarai.Edennagenuth Arya narak una hebai honda widihata.Hebai Sansa tawamath hondai!!:yes::yes::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද යන්තන් 5-6 බැලුව මචන්ල අන්තිමට සන්සට රක වැඩේ දුන්න දුකේ බෑ,:( ස්ටක්ල ඔක්කොම මහ ගොන්නු,:oo::oo:
     
    Un hitha honda wadiy ban ekai case eka:dull::(
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඇති යංතං මං වගේ හිතන එකෙක් හරි ඉන්නව :D :D
    මාත් කියන්නෙ ඕනෙම නෑ :D :D
    මොකටද මැරිච්ච උන්ව ආයෙ ගෙන්නන්නෙ ඔක්කොම මැරිල යන්න ඕනෙ ඔව් :baffled: :baffled:
    11.gif
    සිරා මැරිච්ච උන්ටනං පණ දෙන්නම ඕනි නෑ.. අනික ඒ පරයා ඕනිවට වඩා හොඳ කරන්න ගිහිං ඉල්ලං කෑවෙ.. ඉල්ලං කෑවනං යන්නම පල කියල අතාරින්න ඕනි :yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202

    :D කතාව ලියන එකාගෙ වැඩ තමා බං​
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    Eth uu maara honda porak machan mulu GOT ekema hitapu!!:yes::yes:
    Uwage awanka ekekta hitye uge taaththai,Ayyai,Ammai,nangila dennaine:yes:.Eth dan egollangenuth inne sansai aryai witarai.Edennagenuth Arya narak una hebai honda widihata.Hebai Sansa tawamath hondai!!:yes::yes::)

    11.gif
    සිරා මැරිච්ච උන්ටනං පණ දෙන්නම ඕනි නෑ.. අනික ඒ පරයා ඕනිවට වඩා හොඳ කරන්න ගිහිං ඉල්ලං කෑවෙ.. ඉල්ලං කෑවනං යන්නම පල කියල අතාරින්න ඕනි :yes:

    මේ අභව්‍ය කතාවෙ තාත්වික දේ ඒක තමා. හිත හොඳ එකාට ආයුස නෑ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    මොනවද මෙව්වා එකක්නං වෙනවා තමයි ඇස්වල.. කහපාට වගේ වෙන්නෙ බං.. :eek::eek::eek:

    බලපන්කො ඕකා මැරෙන්නෙ නෑ. අන්තිම පොත ඕකා ගැන.​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ස්කට්ගෙ පොඩ්ම කොල්ලට මොකො බන් උනේ ඌ අර ගහක් අස්සට ගියාට පස්සෙ ඌ ගැන පෙන්නුවෙම නැනෙ :rolleyes::rolleyes::rolleyes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඒ ස්කට්ගෙ පොඩ්ම කොල්ලට මොකො බන් උනේ ඌ අර ගහක් අස්සට ගියාට පස්සෙ ඌ ගැන පෙන්නුවෙම නැනෙ :rolleyes::rolleyes::rolleyes:

    ඌ එලියට එනව තවත් වැඩ කිඩ එක්ක. අන්තිම ගේමට ඌ කෙලින්ම බහියි කියලයි හිතෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ එලියට එනව තවත් වැඩ කිඩ එක්ක. අන්තිම ගේමට ඌ කෙලින්ම බහියි කියලයි හිතෙන්නෙ.
    :yes: දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.:cool:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ අභව්‍ය කතාවෙ තාත්වික දේ ඒක තමා. හිත හොඳ එකාට ආයුස නෑ.
    :rolleyes::baffled:

    බලපන්කො ඕකා මැරෙන්නෙ නෑ. අන්තිම පොත ඕකා ගැන.​
    හුකෑස්.. නෙද්දකිං..:eek::eek:

    :yes: දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.:cool:
    අනිවා බ්‍රෝ අනිවා.. :yes::yes::yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    :yes: දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.:cool:

    පව් නේ බන් :( ඒ කෙල්ලට වෙන දේ.
    දැන් සන්ස අහිංසක නෑනෙ. ගේමෙන් ඉන්නෙ.​
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අම්මපා මේ වේස සීයා මේක ඉක්මනට දාන්නේ නෑ නේහ්....
    (වේස සීයා-ඩී.බී.වේස්)

    ටී වී සීරීස් එක පටන් ගන්නෙ කතාවෙ අන්තිම හරියෙන් (නිකන් මහවංසෙ වගේ). ඊට කලින් විසාල ඉතිහාසයක් තියෙනව. කියවන්න ඕනෙ නම් පොත් සෙට් එක ඇති.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ටී වී සීරීස් එක පටන් ගන්නෙ කතාවෙ අන්තිම හරියෙන් (නිකන් මහවංසෙ වගේ). ඊට කලින් විසාල ඉතිහාසයක් තියෙනව. කියවන්න ඕනෙ නම් පොත් සෙට් එක ඇති.

    thanx matta!!:P:yes: