බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කාර්ල්ස්බර්ග් හොඳා... වයින් එකක් ගසලා බියර් එකක් ගසනවා කියන්නේ... කික්ම තමා.. :love::love::love:

මේ පැත්තෙත් ලාවට පොදරින් පාරක් යනවා. ගංවතුර ගැලුවත් බෝට්ටුවකින් හරි මම එනවා.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මොන රෙද්දකටද වයිෆ්ට නුල් කියවන්න දෙන්නේ.

    :baffled: ලැප ඕෆ් කරන්නේ නෑ නේ ඉතින් මම එලියට ගියත්.... ඉතින් ඒ වෙලාවට ඕපන් කරලා තියෙන ත්‍රෙඩ් කියවනවා..... :P:baffled:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :baffled: ලැප ඕෆ් කරන්නේ නෑ නේ ඉතින් මම එලියට ගියත්.... ඉතින් ඒ වෙලාවට ඕපන් කරලා තියෙන ත්‍රෙඩ් කියවනවා..... :P:baffled:

    හැමිනෙනවා. එයට කියන ගෙදර වැඩ ටික කරගෙන ඉන්න කියල
     
    Status
    Not open for further replies.