කාර්ල්ස්බර්ග් හොඳා... වයින් එකක් ගසලා බියර් එකක් ගසනවා කියන්නේ... කික්ම තමා..![]()
මේ පැත්තෙත් ලාවට පොදරින් පාරක් යනවා. ගංවතුර ගැලුවත් බෝට්ටුවකින් හරි මම එනවා.
කාර්ල්ස්බර්ග් හොඳා... වයින් එකක් ගසලා බියර් එකක් ගසනවා කියන්නේ... කික්ම තමා..![]()
අන්තිමේ සැර බීම බොන්න මොකෙක්වත් නැද්ද.....??![]()
![]()
අර පෙරා වාහේ ගියාද....?? ඇති යන්තම්.....![]()
ඔබ තුමා හවසට එනවනේ
මම කැමතියි එන්නට..... වයිෆරේ ගේම ඉල්ලනවනේ.....!! 
ජීජීබී යුරා!මම කැමතියි එන්නට..... වයිෆරේ ගේම ඉල්ලනවනේ.....!!
![]()

මම කැමතියි එන්නට..... වයිෆරේ ගේම ඉල්ලනවනේ.....!!
![]()
මාව විකුණලා එන්න. කියන්න ප්රින්ටින් වැඩ වගයක් ගැන කතා කරන්න තියනවා කියල
Thread එක කියවනවනේ මාමේ...... 
Thread එක කියවනවනේ මාමේ......
![]()
Uraj aiye oya anne nedda
මොන රෙද්දකටද වයිෆ්ට නුල් කියවන්න දෙන්නේ.
ලැප ඕෆ් කරන්නේ නෑ නේ ඉතින් මම එලියට ගියත්.... ඉතින් ඒ වෙලාවට ඕපන් කරලා තියෙන ත්රෙඩ් කියවනවා..... 

යුරා අත උස්සපියදැන් බාගෙට බාගයක් හැලිලා. මුන්ගේ කට විතරයි. වැඩි හරියක් ජි. ජි. බී. ල
ලැප ඕෆ් කරන්නේ නෑ නේ ඉතින් මම එලියට ගියත්.... ඉතින් ඒ වෙලාවට ඕපන් කරලා තියෙන ත්රෙඩ් කියවනවා.....
![]()
යුරා අත උස්සපිය
(දත් මාමේ වහිනෝ..... ) 
හැමිනෙනවා. එයට කියන ගෙදර වැඩ ටික කරගෙන ඉන්න කියල
ශොප් එකේනේ ඉන්නේ..... ඉතින් දකිනවනේ..... !! 
(දත් මාමේ වහිනෝ..... )
ශොප් එකේනේ ඉන්නේ..... ඉතින් දකිනවනේ..... !!
![]()