ආර්යා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:yes: දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.:cool:

පොතේ හැටියට උට පිහි බැහැල ඉවරයිලු බං :sorry: :sorry:
ස්ටැනිස් කරපු යුද්ධෙන් පොතේ හැටියට ස්ටැනිස් දිනල රැම්සි ස්නෝ පරදිනව ටීවී සීරියස් එක හදන උන් කතාව එහෙම් පිටිං අනික් පැත්ත ගහනව බං :sorry: :sorry:
හැබැයි උට නං පිහියක් බැහැල මදි බං හොඳට විඳෝනව පෙන්නන්න ඕනෙ තියොන්ට කලා වගේ :D :D
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :yes::yes::yes:
    Oka ara marichchi podi king kawda ban? Utath wada dushta kariyek Ramsi kiyanne.Oka marenna one sathi gaanak windawala!!:angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :yes::yes::yes:
    Oka ara marichchi podi king kawda ban? Utath wada dushta kariyek Ramsi kiyanne.Oka marenna one sathi gaanak windawala!!:angry::angry:

    ජොෆ්‍රි :D :D
    ඌත් මැරුණ විදිහ හරි මදි බං විනාඩි දෙක තුනයි ඉවරයි ඔයිට වඩා විඳවන්න තිබ්බ බං අපරාදෙ :sorry: :sorry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113

    ස්ටැනිස් කරපු යුද්ධෙන් පොතේ හැටියට ස්ටැනිස් දිනල රැම්සි ස්නෝ පරදිනව

    අවසාන පොතේ හැටියට වුනත් ඔය යුද්ධයේදී දිනුවේ කවුද කියල කිසිම සඳහනක් නෑ. අනික රෑම්සි ජොන් ස්නෝ ට ලියුමක් යවනවා ඌ බැරතියන්ව පැරද්දුවා ඊළඟට ඌ wall එකට එනවා ලැස්ති වෙලා ඉඳපන් කියල :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,296
    113
    අඩෝ ඔය කතාව හොදයිද බන්? එපිසෝඩ් කොච්චර තියේද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවසාන පොතේ හැටියට වුනත් ඔය යුද්ධයේදී දිනුවේ කවුද කියල කිසිම සඳහනක් නෑ. අනික රෑම්සි ජොන් ස්නෝ ට ලියුමක් යවනවා ඌ බැරතියන්ව පැරද්දුවා ඊළඟට ඌ wall එකට එනවා ලැස්ති වෙලා ඉඳපන් කියල :baffled:

    මං කියෝල නෑ :no: :no:
    කවුරු හරි එකෙක් ඔහොම කියල තියෙනව දැක්ක :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ ඔය කතාව හොදයිද බන්? එපිසෝඩ් කොච්චර තියේද?

    පයිලට් නෑ සීසන් එකකට එපිසොඩ් 10 යි :yes: :yes:
    අඩුවෙන්නෑ වැඩිවෙන්නෑ 10 10ම තමා :yes: :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,871
    1,317
    113
    අඩෝ ඔය කතාව හොදයිද බන්? එපිසෝඩ් කොච්චර තියේද?

    X files වලට පස්සේ මම කැමතිම එක :yes: . දැනට season 5 යි එක season එකකට එපි 10 යි :yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    game-of-thrones-top-10-most-shocking-moments-457042.jpg

    මේ අහින්සක පොඩි එකාට කරපු දේ :( මාව ශොක් වුනා බං ඒ සීන් එක යද්දි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :yes: දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.:cool:

    :yes::yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ජොෆ්‍රි :D :D
    ඌත් මැරුණ විදිහ හරි මදි බං විනාඩි දෙක තුනයි ඉවරයි ඔයිට වඩා විඳවන්න තිබ්බ බං අපරාදෙ :sorry: :sorry:

    Ado kochcharada kiyanawanan dan uge namath mataka nathi wela ban:P:yes:.
    Geoffrey tamai buwa neda? Little finger neda ban Geoffrey kaarayawa maruwe?Hebai utanan maara malak tibbe uge maama tyrion lannister kotath ekka:P:rofl:.Muta Tyrionwa pennanna Tyrionta muuwa peenna baa:lol::lol:.Matakada ara eka sarayak Tyrion mitta baya nathuwa kiyanawa "kings die like flies these days" kiyala geoffrey kaaraya inna tana??:P:rofl:.Uta paninawa maara malak
     
    :baffled: :baffled:
    ජොෆ්‍රි කියන්නෙ නාමික රජෙක් විතරයි උට පුළුවන් ලබ්බක් නෑ :yes: :yes:
    මුලුරාජධානියම ගෙනිච්චෙ උගෙ සීය ටයිවින් :yes: :yes:
    එච්චර ඕන්නෑ ස්ටැනිස් ගහන්න ආවාම ගිහිං ගෑණුත් එක්ක හැංගුන එකානෙ මහ ලොකුවට කිව්වෙ ස්ටැනිස් ගෙ බෙල්ල කපනව කියල උගෙ වැලීරියන් ස්ටීල් කඩුවෙන් කැපුව ලබ්බක් :rofl: :rofl:
    අනික් එකා ටොමන් ජොෆ්‍රි වගේම ගොනෙක් :yes: :yes:
    ජොෆ්‍රි ම්ලේච්ඡත්වයේ උපරිමය, ටොමන් නපුංසකත්වයේ උපරිමය :yes: :yes:
    ටොමන් ටත් වැඩි ආයුශ නෑ :yes: :yes:
    ලඟදිම යනව :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    game-of-thrones-top-10-most-shocking-moments-457042.jpg

    මේ අහින්සක පොඩි එකාට කරපු දේ :( මාව ශොක් වුනා බං ඒ සීන් එක යද්දි

    එඩාඩ් මැරුණ දවසෙ ඇතිවෙන්න ශොක් වුනා එදා දැනගත්ත මේක මෙච්චර කල් බලපු ජාතියෙ කුමාරයයි කුමාරියි හතුරන්ව පරද්දල සතුටෙන් ජීවත් වෙන කතාවක් නෙමේ කියල :sorry: :sorry:
    එතනිං එහාට අනිවා කවුරු හරි මැරෙයි කියල බලාපොරොත්තුවෙන්ම තමා බලන්නෙ :sorry: :sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,676
    23,296
    113
    X files වලට පස්සේ මම කැමතිම එක :yes: . දැනට season 5 යි එක season එකකට එපි 10 යි :yes:

    එහෙනන් ශේප්නෙ. එපිය වි.45 නෙ? Teen Wolf බලල ඉවර උනාම ඩවුන් කරනෝ එහෙනන්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    :baffled: :baffled:
    ජොෆ්‍රි කියන්නෙ නාමික රජෙක් විතරයි උට පුළුවන් ලබ්බක් නෑ :yes: :yes:
    මුලුරාජධානියම ගෙනිච්චෙ උගෙ සීය ටයිවින් :yes: :yes:
    එච්චර ඕන්නෑ ස්ටැනිස් ගහන්න ආවාම ගිහිං ගෑණුත් එක්ක හැංගුන එකානෙ මහ ලොකුවට කිව්වෙ ස්ටැනිස් ගෙ බෙල්ල කපනව කියල උගෙ වැලීරියන් ස්ටීල් කඩුවෙන් කැපුව ලබ්බක් :rofl: :rofl:
    අනික් එකා ටොමන් ජොෆ්‍රි වගේම ගොනෙක් :yes: :yes:
    ජොෆ්‍රි ම්ලේච්ඡත්වයේ උපරිමය, ටොමන් නපුංසකත්වයේ උපරිමය :yes: :yes:
    ටොමන් ටත් වැඩි ආයුශ නෑ :yes: :yes:
    ලඟදිම යනව :yes: :yes:

    Ow mama eka dannawa ban:yes::yes:
    hehe kochchara unath antimata Tyvintath kela unaane.Kota itin utath gema dunnane taaththa kiyala balanne nathuwama:P:yes:.
    Koheda itin tamangema taaththa tamange kellata gahanakota balan inna puluwan mona puthatada?
    Toman hebai ande honda wada pennanawa majeree ta ara majaree ekige kelloth ekka kiyanne uge payye size eka ehema:P:rofl::D.Toman karayanan paw kiyala hitenawa ban.UU sirawatama baala wadiy King kenek wenna!!
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එඩාඩ් මැරුණ දවසෙ ඇතිවෙන්න ශොක් වුනා එදා දැනගත්ත මේක මෙච්චර කල් බලපු ජාතියෙ කුමාරයයි කුමාරියි හතුරන්ව පරද්දල සතුටෙන් ජීවත් වෙන කතාවක් නෙමේ කියල :sorry: :sorry:
    එතනිං එහාට අනිවා කවුරු හරි මැරෙයි කියල බලාපොරොත්තුවෙන්ම තමා බලන්නෙ :sorry: :sorry:

    ඔව් යුද්ධ කරන, වලියට යන එවුන් ඕකේ කියපන්කො. මේ අහක හිටපු අහින්සක පොඩි එකාව පන පිටින් පිච්චුවනේ බං ඒකිගේ අම්ම බලා ඉන්දැද්දි. ස්ටැනිස් කැත වැඩේ කලේ. පොඩි එකා උගේ නොවුනත් ඌට තාත්තට වගේ සැලකුවෙ නේද? ඇත්තටම පොඩි එකී දන්න නෑ තමන්ගෙ තාත්ත ස්ටැනිස් බරාතියන් නෙවෙයි කියල. ඒකී තාත්ත කියල හිතාගෙන ආදරෙන් හිටියෙ ස්ටැනිස්ට. මොන හිතකින් පිච්චුවද මංද බං. මට ඕක බලල කන්නත් බැරුව හිටිය. :(
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,785
    251
    83
    පෘතුවියේ
    පොතේ හැටියට උට පිහි බැහැල ඉවරයිලු බං :sorry: :sorry:
    ස්ටැනිස් කරපු යුද්ධෙන් පොතේ හැටියට ස්ටැනිස් දිනල රැම්සි ස්නෝ පරදිනව ටීවී සීරියස් එක හදන උන් කතාව එහෙම් පිටිං අනික් පැත්ත ගහනව බං :sorry: :sorry:
    හැබැයි උට නං පිහියක් බැහැල මදි බං හොඳට විඳෝනව පෙන්නන්න ඕනෙ තියොන්ට කලා වගේ :D :D

    දන්නා තරමින්නම් උබ වරදියි. පොතේ ස්ටනිස් දිනන්නේ නැහැ. දිනන්න යුද්දේ පටන් අරන් නැහැ. උන් අර හිම කුණාටුවට අහු වෙලා ඉන්නේ. එහෙම ඉද්දි තමයි රැම්සි Pink Letter එක යවන්නේ ජෝන් ස්නොව් කොලුවට ස්ටනිස් මැරුවා.ඇවිල්ලා බලපන් කියලා.

    Your false king is dead, bastard. He and all his host were smashed in seven days of battle. I have his magic sword. Tell his red whore. Your false king's friends are dead. Their heads upon the walls of Winterfell. Come see them, bastard. Your false king lied, and so did you. You told the world you burned the King-Beyond-the-Wall. Instead you sent him to Winterfell to steal my bride from me.
    I will have my bride back. If you want Mance Rayder back, come and get him. I have him in a cage for all the north to see, proof of your lies. The cage is cold, but I have made him a warm cloak from the skins of the six whores who came with him to Winterfell.
    I want my bride back. I want the false king's queen. I want his daughter and his red witch. I want this wildling princess. I want his little prince, the wildling babe. And I want my Reek. Send them to me, bastard, and I will not trouble you or your black crows. Keep them from me, and I will cut out your bastard's heart and eat it.
    Ramsay Bolton, Trueborn Lord of Winterfell.