දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.
![]()

පොතේ හැටියට උට පිහි බැහැල ඉවරයිලු බං![]()
ස්ටැනිස් කරපු යුද්ධෙන් පොතේ හැටියට ස්ටැනිස් දිනල රැම්සි ස්නෝ පරදිනව ටීවී සීරියස් එක හදන උන් කතාව එහෙම් පිටිං අනික් පැත්ත ගහනව බං![]()
හැබැයි උට නං පිහියක් බැහැල මදි බං හොඳට විඳෝනව පෙන්නන්න ඕනෙ තියොන්ට කලා වගේ![]()
![]()

Oka ara marichchi podi king kawda ban? Utath wada dushta kariyek Ramsi kiyanne.Oka marenna one sathi gaanak windawala!!![]()

ස්ටැනිස් කරපු යුද්ධෙන් පොතේ හැටියට ස්ටැනිස් දිනල රැම්සි ස්නෝ පරදිනව

අවසාන පොතේ හැටියට වුනත් ඔය යුද්ධයේදී දිනුවේ කවුද කියල කිසිම සඳහනක් නෑ. අනික රෑම්සි ජොන් ස්නෝ ට ලියුමක් යවනවා ඌ බැරතියන්ව පැරද්දුවා ඊළඟට ඌ wall එකට එනවා ලැස්ති වෙලා ඉඳපන් කියල![]()

අඩෝ ඔය කතාව හොදයිද බන්? එපිසෝඩ් කොච්චර තියේද?

අඩෝ ඔය කතාව හොදයිද බන්? එපිසෝඩ් කොච්චර තියේද?
. දැනට season 5 යි එක season එකකට එපි 10 යි 
දැන් ඔනෙ දෙයක්, අර සන්සට වැඩේ දුන්න එකාට පිහියක් බහින්නෙ කොයි වෙලාවෙද කියල මමනම් බලා ඉන්නෙ.
![]()

ජොෆ්රි![]()
ඌත් මැරුණ විදිහ හරි මදි බං විනාඩි දෙක තුනයි ඉවරයි ඔයිට වඩා විඳවන්න තිබ්බ බං අපරාදෙ![]()
![]()

.
.Muta Tyrionwa pennanna Tyrionta muuwa peenna baa
.Matakada ara eka sarayak Tyrion mitta baya nathuwa kiyanawa "kings die like flies these days" kiyala geoffrey kaaraya inna tana??
.Uta paninawa maara malakAdo kochcharada kiyanawanan dan uge namath mataka nathi wela ban.
Geoffrey tamai buwa neda? Little finger neda ban Geoffrey kaarayawa maruwe?Hebai utanan maara malak tibbe uge maama tyrion lannister kotath ekka.Muta Tyrionwa pennanna Tyrionta muuwa peenna baa
.Matakada ara eka sarayak Tyrion mitta baya nathuwa kiyanawa "kings die like flies these days" kiyala geoffrey kaaraya inna tana??
.Uta paninawa maara malak

![]()
මේ අහින්සක පොඩි එකාට කරපු දේමාව ශොක් වුනා බං ඒ සීන් එක යද්දි

X files වලට පස්සේ මම කැමතිම එක. දැනට season 5 යි එක season එකකට එපි 10 යි
![]()
![]()
ජොෆ්රි කියන්නෙ නාමික රජෙක් විතරයි උට පුළුවන් ලබ්බක් නෑ![]()
මුලුරාජධානියම ගෙනිච්චෙ උගෙ සීය ටයිවින්![]()
එච්චර ඕන්නෑ ස්ටැනිස් ගහන්න ආවාම ගිහිං ගෑණුත් එක්ක හැංගුන එකානෙ මහ ලොකුවට කිව්වෙ ස්ටැනිස් ගෙ බෙල්ල කපනව කියල උගෙ වැලීරියන් ස්ටීල් කඩුවෙන් කැපුව ලබ්බක්![]()
අනික් එකා ටොමන් ජොෆ්රි වගේම ගොනෙක්![]()
ජොෆ්රි ම්ලේච්ඡත්වයේ උපරිමය, ටොමන් නපුංසකත්වයේ උපරිමය![]()
ටොමන් ටත් වැඩි ආයුශ නෑ![]()
ලඟදිම යනව![]()
![]()

.

.Toman karayanan paw kiyala hitenawa ban.UU sirawatama baala wadiy King kenek wenna!!එඩාඩ් මැරුණ දවසෙ ඇතිවෙන්න ශොක් වුනා එදා දැනගත්ත මේක මෙච්චර කල් බලපු ජාතියෙ කුමාරයයි කුමාරියි හතුරන්ව පරද්දල සතුටෙන් ජීවත් වෙන කතාවක් නෙමේ කියල![]()
එතනිං එහාට අනිවා කවුරු හරි මැරෙයි කියල බලාපොරොත්තුවෙන්ම තමා බලන්නෙ![]()