Google Loon

toiya

Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    ඩිජිටල් ඇමති සාර්තකව ගොඩ බාල තියෙන්නෙ ගහක් උඩට නේ.. ඔන්න බොරුවෙ රඟ..
    බලයට එන්න කිව්වෙත් බොරු..බලය පවත්වා ගෙන යන්න කියන්නෙත් තව කප්පරක් බොරු..
    යකෝ 15 ලංකාවට එවපු එක එදාම උඩ යැව්වා කියමුකෝ.. 17 වෙනිදා මොන මගුලකටද හදිස්සියේම ගොඩ බෑවේ... ඕනිම එකෙක් දන්නවා අනිවා ඕක කඩා වැටුනා කියලා.. ඩිජිටල් ඇමතියා කියන බොරු හොදයි උගේ වටේ ඉන්න ගොන් හරක් රැලට... අනිත් කාරනේ ඕක ගොඩ බානවා නම් තෝර ගන්න ඕනි මිනිස්සු නැති පැත්තක්.. මේක එහෙම උනේ නෑනේ.. බිමට වැටෙන තැන වෙලාව කලින් දැනුවත් කරන්නත් ඕනි... මේකෙ එහෙම දෙයක් උනේ නෑනේ.. ගාල්ල පැත්තට මොකද්ද වැටෙනවා කියලා දින ගානක ඉදලා බෙරිහන් දුන්නා මතකයිනේ....... අනේ ඇත්තටම ඔය බැලුම වැටෙනවා මම දැක්කානම් සද්ද නැතුව ගෙදර ගෙනියනවා... එතකොට ඔය කියන සාර්ථක ගොඩ බෑමට කෙල වෙනවා.... ඩිජිටල් ඇමති බොරු නොකියා හිටපන්....... කොහොම උනත් google එකේ මේ වටිනා ව්‍යාපෘතිය අගයන්න ඕනි..... හැබැයි ඉතින් ඩිජිටල් ඇමති කියන විදිහට wifi, 4g lte නොමිලේ දීම නම් පට්ට බොරුවක් කියලයි මට හිතෙන්නේ.........

    මේ ආණ්ඩුව චන්ද ලන්වෙද්දි කරන වැඩ...
    1) තජුඩීන්ගේ මිනිය ගොඩ ගැනීම
    2) ගිය පාලන සමයේ කාව හරි ඇතුලට දැමීම
    3) බැලුන් උඩ යැවීම
    4) හිටන් මහ පාරට ඇවිත් උදෑසන ව්‍යායාම කිරීම
    5) හිටන් නිතර නිතර ජාතිය ඇමතීම සහ මහින්දට ලිපි ලිවීම
    6) ඉහත් ඔක්කොගෙන්ම ප්‍රතිපල නැති බව දැනුනොත්, බඩු මිල, තෙල් මිල පහත දමීම
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    573
    566
    93
    Yako....hadata yawapu yana , chandrika , plain kadan watena loke baloon ekak kadan watunama oka allan ka gahanna onada...? gono hama labbama deshapalana gawagena balanna epa....anika oya baloon eka uda yawwe Digital amathiyada....

    nikan gon athal denna epa ban...baloon eka kadan watuna nam unge mokak hari fault ekak athi...nikan buru katha kiyanna epa...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    Yako....hadata yawapu yana , chandrika , plain kadan watena loke baloon ekak kadan watunama oka allan ka gahanna onada...? gono hama labbama deshapalana gawagena balanna epa....anika oya baloon eka uda yawwe Digital amathiyada....

    nikan gon athal denna epa ban...baloon eka kadan watuna nam unge mokak hari fault ekak athi...nikan buru katha kiyanna epa...

    UNP eken keeyak gewanawada? 1600 da

    oye e project eke governers digital ministry .. dana deyak katha karapan

    mama kiyanne kadan watune nehe kiyala hareen fernando boru kiyapu eka gana

    thopi ethakota rohitha ge rocket eka allan ka gahuwe ai .. ethakota th ohoma hithanna thibba ne
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ යකෝ. හැම රෙද්දේම වැරදි හොය හොය ඉන්න වෙලාවේ උඹේ වැරදි හදා ගනින්කෝ බන්. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ආණ්ඩුත් එහෙමයි, ජනාධිපති වරුත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි ඔය උඩ යවපු බැලූන් එකත් එහෙමයි. ඔය වැටුනේ බැලුමක් විතරයි බන්. උඹලා මහා කුහකයෝ බන් ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ උඹට මට වගේ නෙට් තියන අයට නෙමේ නැති මිනිස්සුන්ට. ගමේ පන්සලේ කොම්පියුටර් ක්ලාස් එකක් බොහොම අමාරුවෙන් කරගෙන යන තැනකට වගේ ඔය වගේ දෙයකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ලෝකේ කොච්චර දේවල් තියනවද බන් කරන්න කලින් ලොප් වෙච්ච දේවල්? නසා එකෙන් උඩට යවන්න ගිහින් කීයක් රොකට් උඩ පිපිරුනාද? මිලියන් ගණන් වියදන් කරලා ප්ලේන් හදලා කොච්චර නං කඩන් වැටිලා තියනවද? උඹ මේ ට්‍රයල් එකට උඩ යවපු බැලුමක් අල්ලන් දඟලනවා. ඔව් වැටුනා ආයේ උඩ යවනවා. මොකක්ද ඕකේ අවුල? උඹෙන් කෑල්ලක් ගැලවෙනවද ඕක උඩ යැව්වා කියලා? නියම බයියෝ බන් උඹලා. කවදා හැදෙයිද මන්දා. උඹේ රිප්ලයි එක ලොකු පොල් අකුරෙන් කුණුහරුපෙන් බැනලා දාපන්. :rolleyes:
     
    • Like
    Reactions: thilina.rp

    දුවගෙන අවා දුවගෙන අවා... 1600 ට වැඩක් කරන්නත් එපයි ඉතින් හක් හික්
    රෝහිත ගේ රොකට් එකටත් ඔහොම හිතන්න බැරි උනේ අයි දන්නේ නෑ

    අනේ හුකේ... නිකන් wifi දුන් වගේ තමා .. මේ ආණ්ඩුව කරන්න දන්නේ මිනි ගොඩ ගන්න එක විතරයි

    ඩිජිටල් ඇමති සාර්තකව ගොඩ බාල තියෙන්නෙ ගහක් උඩට නේ.. ඔන්න බොරුවෙ රඟ..
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    poddak paressmain hitapalla bolage wahalawal udatath mokuta baiida danne neha
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ යකෝ. හැම රෙද්දේම වැරදි හොය හොය ඉන්න වෙලාවේ උඹේ වැරදි හදා ගනින්කෝ බන්. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ආණ්ඩුත් එහෙමයි, ජනාධිපති වරුත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි ඔය උඩ යවපු බැලූන් එකත් එහෙමයි. ඔය වැටුනේ බැලුමක් විතරයි බන්. උඹලා මහා කුහකයෝ බන් ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ උඹට මට වගේ නෙට් තියන අයට නෙමේ නැති මිනිස්සුන්ට. ගමේ පන්සලේ කොම්පියුටර් ක්ලාස් එකක් බොහොම අමාරුවෙන් කරගෙන යන තැනකට වගේ ඔය වගේ දෙයකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ලෝකේ කොච්චර දේවල් තියනවද බන් කරන්න කලින් ලොප් වෙච්ච දේවල්? නසා එකෙන් උඩට යවන්න ගිහින් කීයක් රොකට් උඩ පිපිරුනාද? මිලියන් ගණන් වියදන් කරලා ප්ලේන් හදලා කොච්චර නං කඩන් වැටිලා තියනවද? උඹ මේ ට්‍රයල් එකට උඩ යවපු බැලුමක් අල්ලන් දඟලනවා. ඔව් වැටුනා ආයේ උඩ යවනවා. මොකක්ද ඕකේ අවුල? උඹෙන් කෑල්ලක් ගැලවෙනවද ඕක උඩ යැව්වා කියලා? නියම බයියෝ බන් උඹලා. කවදා හැදෙයිද මන්දා. උඹේ රිප්ලයි එක ලොකු පොල් අකුරෙන් කුණුහරුපෙන් බැනලා දාපන්. :rolleyes:

    කඩා වැටුණන් පිළිගනින් කඩා වැටුණ කියල නිකම් බොරුවට සාර්ථකව ගොඩබෑව නොකියා............. හරීන් හිතන්නේ ලංකාවේ ඔක්කොම මිනිහවගේ ඔලමොට්ටලයො කියල....... ඩිජිටල් නොදන්න ඩිජිටල් ඇමැටි.............
    ලංකාවේ සමහරක් ගොන්නුන්ට නොතේරෙන දේ තමයි, ඒ කාලේ චන්ද්‍රිකාවක් යවනවයි කියල කියනකොටත් මහින්දටයි ඒ මිනිහගේ පුත්තුන්ටයි නොසෑහෙන බලු බැණුම් බැන්නා. ඒත් යහපාලන නඩේ රටට කෙලෝන එක වහන්න එක එක ආතල් දීලා ඒවා පජාත වෙනකොට එව්වා ගැන කථා කරන්න හොද නැහැ. ඒවා කතාකරන එකා කුහකයි. ලංකාවේ සන්නිවේදනයත් අන්තිමේදී ඇමෙරිකාවට පන්ගාත්තු වෙනවා. මුළු රටටම නිකන් ඉන්ටෙර්නෙට් ලැබෙනකොට අපේ දුරකථන සමාගම් වැටෙනවා. ඊට පස්සේ ගූගල් එකෙන් කිව්වොත් ඔවුන්ට මෙච්චර සේවා ගාස්තුවක් ගෙවන්න කියල ඔවුන්ගේ අධිකාරියට ලංකාව හසු වෙනවා. මුලින් කොයිදේත් එන්නේ නිකං තමයි, පහුවෙනකොට මොකද වෙන්නේ කියල මුන්ට හිතෙන්නේ නැහැ.

    .
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Yako....hadata yawapu yana , chandrika , plain kadan watena loke baloon ekak kadan watunama oka allan ka gahanna onada...? gono hama labbama deshapalana gawagena balanna epa....anika oya baloon eka uda yawwe Digital amathiyada....

    nikan gon athal denna epa ban...baloon eka kadan watuna nam unge mokak hari fault ekak athi...nikan buru katha kiyanna epa...

    හැම දේටම දේශපාලනේ ගාවගන්න ඕන නැත්නම් ඔය ප්‍රොජෙක්ට් එක ලංකාවට හම්බ උනේ UNP ආණ්ඩුව නිසා බව ඒ දවස්වල කයිවාරු ගැහුවේ මොකටද බන්? ඔය ප්‍රොජෙක්ට් එක හරියයිද කියල ගූගල් කාරයන්ටවත් ෂුවර් නෑ. උන් ලංකාව පර්යේෂණාගාරයක් කරගත්ත එක විතරයි බන් කරේ. ඔය බැලුමක් හයිටෙන්ෂන් ලයින් එකකට හරි පාරේ වේගෙන් වාහන යන වෙලාවට වහනෙක වින්ඩ්ස්ක්රීන් එකකට හරි පත බෑවුනොත් මොකද වෙන්නෙ? ඔය විදියට සැරෙන් සැරේ කඩාගෙන වැටෙන්න ගත්තොත් නෙට්වර්ක් එක ස්ටේබල් වෙයිද? ලංකාවට දීර්ගකාලීනව ඕන වෙන්නේ රටම ආවරණය වෙන විදියට සන්නිවේදන කුළුණු හදන එක. කලින් හිටපු එවුන් නෙලුම් කුලුන හැදුවේ එක දැකල තමයි. උඹ වගේ බැලුම් බෝල වලට රැවටෙන පොඩි එවුන්ට ඕව තේරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: toiya

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    UNP එකේ කුලියට කමෙන්ට් දාන උන් ටික ආපහු වැඩ පටන්ගෙන වගේ. යකෝ උඹලට ගෙවන්නෙ, අරක්කු අරන් දෙන්නෙ අහිංසක ජනතාවගෙ බදු මුදල් වලින්. කාලකණ්නි.

    ඕකටත් මහින්දව fCID එකට උස්සන් යවිද දන්නේ නේ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,162
    4,537
    113
    පොන්සි ආණ්ඩුව
    හැම දේටම දේශපාලනේ ගාවගන්න ඕන නැත්නම් ඔය ප්‍රොජෙක්ට් එක ලංකාවට හම්බ උනේ UNP ආණ්ඩුව නිසා බව ඒ දවස්වල කයිවාරු ගැහුවේ මොකටද බන්? ඔය ප්‍රොජෙක්ට් එක හරියයිද කියල ගූගල් කාරයන්ටවත් ෂුවර් නෑ. උන් ලංකාව පර්යේෂණාගාරයක් කරගත්ත එක විතරයි බන් කරේ. ඔය බැලුමක් හයිටෙන්ෂන් ලයින් එකකට හරි පාරේ වේගෙන් වාහන යන වෙලාවට වහනෙක වින්ඩ්ස්ක්රීන් එකකට හරි පත බෑවුනොත් මොකද වෙන්නෙ? ඔය විදියට සැරෙන් සැරේ කඩාගෙන වැටෙන්න ගත්තොත් නෙට්වර්ක් එක ස්ටේබල් වෙයිද? ලංකාවට දීර්ගකාලීනව ඕන වෙන්නේ රටම ආවරණය වෙන විදියට සන්නිවේදන කුළුණු හදන එක. කලින් හිටපු එවුන් නෙලුම් කුලුන හැදුවේ එක දැකල තමයි. උඹ වගේ බැලුම් බෝල වලට රැවටෙන පොඩි එවුන්ට ඕව තේරෙන්නේ නෑ.

    මුන් unp එකේ 1600 ට කරන උන් ... මුන් දාන ලබ්බක් නැහැ... ඔහේ කැ ගහනවා

    මිනි ගොඩ ගන්න තමා දන්නේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    අනේ යකෝ. හැම රෙද්දේම වැරදි හොය හොය ඉන්න වෙලාවේ උඹේ වැරදි හදා ගනින්කෝ බන්. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ආණ්ඩුත් එහෙමයි, ජනාධිපති වරුත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි ඔය උඩ යවපු බැලූන් එකත් එහෙමයි. ඔය වැටුනේ බැලුමක් විතරයි බන්. උඹලා මහා කුහකයෝ බන් ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ උඹට මට වගේ නෙට් තියන අයට නෙමේ නැති මිනිස්සුන්ට. ගමේ පන්සලේ කොම්පියුටර් ක්ලාස් එකක් බොහොම අමාරුවෙන් කරගෙන යන තැනකට වගේ ඔය වගේ දෙයකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ලෝකේ කොච්චර දේවල් තියනවද බන් කරන්න කලින් ලොප් වෙච්ච දේවල්? නසා එකෙන් උඩට යවන්න ගිහින් කීයක් රොකට් උඩ පිපිරුනාද? මිලියන් ගණන් වියදන් කරලා ප්ලේන් හදලා කොච්චර නං කඩන් වැටිලා තියනවද? උඹ මේ ට්‍රයල් එකට උඩ යවපු බැලුමක් අල්ලන් දඟලනවා. ඔව් වැටුනා ආයේ උඩ යවනවා. මොකක්ද ඕකේ අවුල? උඹෙන් කෑල්ලක් ගැලවෙනවද ඕක උඩ යැව්වා කියලා? නියම බයියෝ බන් උඹලා. කවදා හැදෙයිද මන්දා. උඹේ රිප්ලයි එක ලොකු පොල් අකුරෙන් කුණුහරුපෙන් බැනලා දාපන්. :rolleyes:

    bUwtTEd.png

    SaHRqVB.png

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    lanakwe unta meake watinakama terenne na. tikkak google karala balapan. mulu lookema mea project eke success eka balan inne.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හැම දේටම දේශපාලනේ ගාවගන්න ඕන නැත්නම් ඔය ප්‍රොජෙක්ට් එක ලංකාවට හම්බ උනේ UNP ආණ්ඩුව නිසා බව ඒ දවස්වල කයිවාරු ගැහුවේ මොකටද බන්? ඔය ප්‍රොජෙක්ට් එක හරියයිද කියල ගූගල් කාරයන්ටවත් ෂුවර් නෑ. උන් ලංකාව පර්යේෂණාගාරයක් කරගත්ත එක විතරයි බන් කරේ. ඔය බැලුමක් හයිටෙන්ෂන් ලයින් එකකට හරි පාරේ වේගෙන් වාහන යන වෙලාවට වහනෙක වින්ඩ්ස්ක්රීන් එකකට හරි පත බෑවුනොත් මොකද වෙන්නෙ? ඔය විදියට සැරෙන් සැරේ කඩාගෙන වැටෙන්න ගත්තොත් නෙට්වර්ක් එක ස්ටේබල් වෙයිද? ලංකාවට දීර්ගකාලීනව ඕන වෙන්නේ රටම ආවරණය වෙන විදියට සන්නිවේදන කුළුණු හදන එක. කලින් හිටපු එවුන් නෙලුම් කුලුන හැදුවේ එක දැකල තමයි. උඹ වගේ බැලුම් බෝල වලට රැවටෙන පොඩි එවුන්ට ඕව තේරෙන්නේ නෑ.

    :):):):)
    Watch 2.40 හරීන් කියන්නෙ සාර්ථකව ගොඩ බෑව කියල:P:lol: සාර්ථකව බෑවනන් කෑලි උනේ කොහොමද දන්නෑ :lol::lol::lol:

    LOL:lol::lol:
    Hari.JPG
     
    Last edited:

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    අනේ ඇත්තටම ඔය බැලුම වැටෙනවා මම දැක්කානම් සද්ද නැතුව ගෙදර ගෙනියනවා... muge metanat hora hitha nodakin HORAKAMA thope DNA walinmai enne. P***ya
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :):):):)
    Watch 2.40 හරීන් කියන්නෙ සාර්ථකව ගොඩ බෑව කියල:P:lol: සාර්ථකව බෑවනන් කෑලි උනේ කොහොමද දන්නෑ :lol::lol::lol:

    LOL:lol::lol:
    Hari.JPG

    hina gassala maranna epa yako..:angry::angry::angry::lol::lol::lol::lol::lol::lol: