ඩිජිටල් ඇමති සාර්තකව ගොඩ බාල තියෙන්නෙ ගහක් උඩට නේ.. ඔන්න බොරුවෙ රඟ..
බලයට එන්න කිව්වෙත් බොරු..බලය පවත්වා ගෙන යන්න කියන්නෙත් තව කප්පරක් බොරු..
යකෝ 15 ලංකාවට එවපු එක එදාම උඩ යැව්වා කියමුකෝ.. 17 වෙනිදා මොන මගුලකටද හදිස්සියේම ගොඩ බෑවේ... ඕනිම එකෙක් දන්නවා අනිවා ඕක කඩා වැටුනා කියලා.. ඩිජිටල් ඇමතියා කියන බොරු හොදයි උගේ වටේ ඉන්න ගොන් හරක් රැලට... අනිත් කාරනේ ඕක ගොඩ බානවා නම් තෝර ගන්න ඕනි මිනිස්සු නැති පැත්තක්.. මේක එහෙම උනේ නෑනේ.. බිමට වැටෙන තැන වෙලාව කලින් දැනුවත් කරන්නත් ඕනි... මේකෙ එහෙම දෙයක් උනේ නෑනේ.. ගාල්ල පැත්තට මොකද්ද වැටෙනවා කියලා දින ගානක ඉදලා බෙරිහන් දුන්නා මතකයිනේ....... අනේ ඇත්තටම ඔය බැලුම වැටෙනවා මම දැක්කානම් සද්ද නැතුව ගෙදර ගෙනියනවා... එතකොට ඔය කියන සාර්ථක ගොඩ බෑමට කෙල වෙනවා.... ඩිජිටල් ඇමති බොරු නොකියා හිටපන්....... කොහොම උනත් google එකේ මේ වටිනා ව්‍යාපෘතිය අගයන්න ඕනි..... හැබැයි ඉතින් ඩිජිටල් ඇමති කියන විදිහට wifi, 4g lte නොමිලේ දීම නම් පට්ට බොරුවක් කියලයි මට හිතෙන්නේ.........
මේ ආණ්ඩුව චන්ද ලන්වෙද්දි කරන වැඩ...
1) තජුඩීන්ගේ මිනිය ගොඩ ගැනීම
2) ගිය පාලන සමයේ කාව හරි ඇතුලට දැමීම
3) බැලුන් උඩ යැවීම
4) හිටන් මහ පාරට ඇවිත් උදෑසන ව්‍යායාම කිරීම
5) හිටන් නිතර නිතර ජාතිය ඇමතීම සහ මහින්දට ලිපි ලිවීම
6) ඉහත් ඔක්කොගෙන්ම ප්‍රතිපල නැති බව දැනුනොත්, බඩු මිල, තෙල් මිල පහත දමීම