ela ela aiyaaaela ela. mama yaddith 1ta wage athi... thanks machanla okkotoma....

මතක නෑ ඕයි...Ranguwa keeyatada giye? shape neh?![]()

ela ela. mama yaddith 1ta wage athi... thanks machanla okkotoma....
අපේ බඩ මුදලාලි මිස් ද ෆන් නේහ්........
මොනව වුණත් අපේ ගුණ ධර්ම පිරි උදරය සහිත චූලෝදර තෙමේ (මහෝදරතුමා නං ආව නේහ්) ජීජීබී බව ඔප්පු වීම වාවා ගත නොහැකිය........
එනිසා අද සිට එතුමන් හට G.G.B. චූලෝදර යන පර්යාස නාමය ප්රදානය කරමි.
G.G.B. චූලෝදර තෙමේ දිගු කල් වැජඹේවා!!!!!!![]()

ජී ජී බී චූලෝදර වර්ණනාව කෙසේද යත්: ඒ චූලෝදර තෙමේ කුඩා එනමුත් මහත් වූ උදර ඇත්තාහ. රතාචාරියානන්ය; යකඩ අසු අරා ඔබ මොබ යන්නේය : කොම්පීටර ජිල් මාට් දමන්නෙය.
එක් දිනක් එළකිරියෙහි බන්ධූන් මදූ සාදයකට අරමුණු වන බවක් අසා තම බැමිණියන් බනවා තමනුත් යන්නෙහිදැයි අසා පීය. එකල්හි බැමිණිය මහත් කෝප ගෙන "තෝ ගිය තන්හි කබර තොමෝ අදින්න වන්නේ මටමය. එබැවින් සිටුව" යැයි ඉලපතෙන් දෙකක් පතබා පීය.
එකල්හි අප මානවක තෙමේ මහත් වූ වේතනාවට පැමිණ යා ගත නොහී උන් තැනම වැද හොත්තේය.