බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ranguwa keeyatada giye? shape neh? :D
    මතක නෑ ඕයි...:rolleyes:

    බෝඩිමට ඇවිත් නෑව හොදට...:)

    ඊට පස්සෙ ඇදට ගියා මතකයි..:rolleyes:

    අපහු උදේ කෙල්ල කෝල් 30ක් විතර අරන් බොහොම අමාරුවෙන් අවදි උනේ:P

    තාම ඔරවන් ඉන්නේ මට මේකි:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ බඩ මුදලාලි මිස් ද ෆන් නේහ්........

    මොනව වුණත් අපේ ගුණ ධර්ම පිරි උදරය සහිත චූලෝදර තෙමේ (මහෝදරතුමා නං ආව නේහ්) ජීජීබී බව ඔප්පු වීම වාවා ගත නොහැකිය........:dull::(:(:(

    එනිසා අද සිට එතුමන් හට G.G.B. චූලෝදර යන පර්යාස නාමය ප්‍රදානය කරමි.

    G.G.B. චූලෝදර තෙමේ දිගු කල් වැජඹේවා!!!!!!:rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ela ela. mama yaddith 1ta wage athi... thanks machanla okkotoma....

    apiwa gihin dammata thanks aiya.........

    අපේ බඩ මුදලාලි මිස් ද ෆන් නේහ්........

    මොනව වුණත් අපේ ගුණ ධර්ම පිරි උදරය සහිත චූලෝදර තෙමේ (මහෝදරතුමා නං ආව නේහ්) ජීජීබී බව ඔප්පු වීම වාවා ගත නොහැකිය........:dull::(:(:(

    එනිසා අද සිට එතුමන් හට G.G.B. චූලෝදර යන පර්යාස නාමය ප්‍රදානය කරමි.

    G.G.B. චූලෝදර තෙමේ දිගු කල් වැජඹේවා!!!!!!:rofl:

    GGB chulaaaaa................
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අපේ බඩ මුදලාලි මිස් ද ෆන් නේහ්........

    මොනව වුණත් අපේ ගුණ ධර්ම පිරි උදරය සහිත චූලෝදර තෙමේ (මහෝදරතුමා නං ආව නේහ්) ජීජීබී බව ඔප්පු වීම වාවා ගත නොහැකිය........:dull::(:(:(

    එනිසා අද සිට එතුමන් හට G.G.B. චූලෝදර යන පර්යාස නාමය ප්‍රදානය කරමි.

    G.G.B. චූලෝදර තෙමේ දිගු කල් වැජඹේවා!!!!!!:rofl:

    :oo::oo::oo::oo:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ජී ජී බී චූලෝදර වර්ණනාව කෙසේද යත්: ඒ චූලෝදර තෙමේ කුඩා එනමුත් මහත් වූ උදර ඇත්තාහ. රතාචාරියානන්ය; යකඩ අසු අරා ඔබ මොබ යන්නේය : කොම්පීටර ජිල් මාට් දමන්නෙය.

    එක් දිනක් එළකිරියෙහි බන්ධූන් මදූ සාදයකට අරමුණු වන බවක් අසා තම බැමිණියන් බනවා තමනුත් යන්නෙහිදැයි අසා පීය. එකල්හි බැමිණිය මහත් කෝප ගෙන "තෝ ගිය තන්හි කබර තොමෝ අදින්න වන්නේ මටමය. එබැවින් සිටුව" යැයි ඉලපතෙන් දෙකක් පතබා පීය.

    එකල්හි අප මානවක තෙමේ මහත් වූ වේතනාවට පැමිණ යා ගත නොහී උන් තැනම වැද හොත්තේය.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මගින් චීස් කොත්තුවකුත් අරගෙන ගෙදර අවේ. ඇවිත් ඉතිරි කෑන් 2කත් බිල කාල ඇග හෝදලා කිරියට පොස්ට් එකකුත් දල නිදා ගත්ත
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජී ජී බී චූලෝදර වර්ණනාව කෙසේද යත්: ඒ චූලෝදර තෙමේ කුඩා එනමුත් මහත් වූ උදර ඇත්තාහ. රතාචාරියානන්ය; යකඩ අසු අරා ඔබ මොබ යන්නේය : කොම්පීටර ජිල් මාට් දමන්නෙය.

    එක් දිනක් එළකිරියෙහි බන්ධූන් මදූ සාදයකට අරමුණු වන බවක් අසා තම බැමිණියන් බනවා තමනුත් යන්නෙහිදැයි අසා පීය. එකල්හි බැමිණිය මහත් කෝප ගෙන "තෝ ගිය තන්හි කබර තොමෝ අදින්න වන්නේ මටමය. එබැවින් සිටුව" යැයි ඉලපතෙන් දෙකක් පතබා පීය.

    එකල්හි අප මානවක තෙමේ මහත් වූ වේතනාවට පැමිණ යා ගත නොහී උන් තැනම වැද හොත්තේය.

    :lol::lol::lol:
    :lol::lol::lol:
    අරූ අද ඉවරායි...
     
    පන්සීය පනස් ජාතකයට දැමීමට අමතක වූ කථාවස්තුවක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජී ජී බී චූලෝදර වැනුම ශ්‍රී බුද්ධ වර්ශ 2560ක් වූ නවම් මස 19 වන කිවිදා මෙසේ ආරම්භ වූ වගයි...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ජී ජී බී චූලෝදර වර්ණනාව කෙසේද යත්: ඒ චූලෝදර තෙමේ කුඩා එනමුත් මහත් වූ උදර ඇත්තාහ. රතාචාරියානන්ය; යකඩ අසු අරා ඔබ මොබ යන්නේය : කොම්පීටර ජිල් මාට් දමන්නෙය.

    එක් දිනක් එළකිරියෙහි බන්ධූන් මදූ සාදයකට අරමුණු වන බවක් අසා තම බැමිණියන් බනවා තමනුත් යන්නෙහිදැයි අසා පීය. එකල්හි බැමිණිය මහත් කෝප ගෙන "තෝ ගිය තන්හි කබර තොමෝ අදින්න වන්නේ මටමය. එබැවින් සිටුව" යැයි ඉලපතෙන් දෙකක් පතබා පීය.

    එකල්හි අප මානවක තෙමේ මහත් වූ වේතනාවට පැමිණ යා ගත නොහී උන් තැනම වැද හොත්තේය.

    :rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෙලයේ මහා ඇදුරු ශ්‍රීමත් මිණිමුතු මෝරානන්ගේ ජී ජී බී චූලෝදර වර්ණනාව දෙවන පරිච්චේදය තව ස්වල්ප මොහොතකින් බලාපොරොත්තුවන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ නම් පට්ට යෑ..

    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රකීලයක් සේ
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුළං රැල්ලේ දැවටිලා
    මන්ද මාරුතයේ
    සොයා යන්නෙමි

    ගලා එන මන්දාකිණි
    හඹා යමි හමු වෙන තුරා
    ජීවිතේ උතුම් පැතුමන් හා
    නිරතුරුව අභිමානයෙන්
     
    Status
    Not open for further replies.