අහෝ., වැද්දන් දන්න ලන්කට්..!

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    අහෝ., වැද්දන් දන්න ලන්කට්..!

    අහෝ., වැද්දන් දන්න ලන්කට්..! 1920 දී පටිගත කළ හර්බට් රාජපක්ෂයන් විසින් ගැයූ ‘ධර්ම බුදුන්ගේ‘ මුල් ගීතය මෙන්න
    Kishani_Jayasinghe.jpg

    ජීවිත කාලයක් මාලු යැයි කියා බොම්බිලි කරෝල කෑ පුද්ගලයෙකු පළමු වරට තෝර මාලු කෑල්ලක් කෑ කල්හි තෝර මාලුව ‘මේ මොන ජරාවක්දැ‘යි කියනු නිසැක ය. එමෙන්ම විද්‍යුත් නාලිකාවලින් දිනපතා කොත්තු රොටි සංගීතය කනට දමා ගත් මැටි පූසෙක් ඔපෙරා ගායනයක් බැළලියෙක් කෑ ගසනවා වැනි යැයි කීම ද පුදුමයට කරුණක් නොවන්නේය.

    නිදහස් දිනයේ ඔපෙරා ශෛලියෙන් ‘දන්නෝ බුදුන්ගේ ගීතය‘ කිෂානි ජයසිංහ නමැති අන්තර්ජාතික කීර්තියට පත් ශ්‍රී ලාංකික නීතිවේදී ගායිකාවක විසින් ගයනු ලැබීම පෙර කී බොම්බිලි කරෝල කාරයන්ගේද කොත්තු රොටි මැටි පූසන්ගේද ගර්හාවට ලක් විය.

    එම ගීතය 1920 යටත් විජිත යුගයේදී මුල් වරට කරන ලද පටිගත කිරීමක් අප පාඨකයෙකු විසින් ලංකා ඊ නිව්ස් වෙත එවා තිබේ. හර්බට් රාජපක්ෂ මහතා විසින් ගායනා කර ඇති එම ගීතය සංගීතවත් කර ඇත්තේ දේවාර් සූර්යසේන මහතා විසිනි. එකී පළමු ගායනය බොහෝ සෙයින් කිට්ටු වන්නේ කිෂානි ජයසිංහගේ ඔපෙරා ශෛලියට බව ඇසූ කල්හි තේරුම් යනු ඇත. එපමණක් නොව එම ගීතය ආරම්භ වන්නේ ‘ධර්ම බුදුන්ගේ‘ යනුවෙනි. පසුකලෙක මෙම ගීතය යලි යලිත් ගායනා කළ රුක්මනී දේවිය අමරදේව නන්දා මාලිනී පවා මුල් ගීතයේ ගායනා විලාශය පමණක් නොව අතර මැද පද පවා බොහෝ සෙයින් වෙනස් කර තිබේ. රුක්මනී දේවියට අමරදේවට නන්දා මාලිනීට නව ගායනයක් ලෙස එම ගීතයට හානියක් නොවන සේ වෙනස් කිරීමට අයිතියක් ඇත් නම් කිෂානි ජයසිංහට පමණක් නොව අනාගතයේ බිහිවන ඕනෑම ගායන ශිල්පියෙකුට ශිල්පිනියකට ද එම අයිතිය ඇත්තේ ය. ලෝකය යනු වෙනස් වෙමින් ඉදිරියට යන්නක් මිස මැටි පූසන්ට හෝ බොම්බිලි කාරයන්ට අතින් වසා නවත්වාලිය හැක්කක් නොවන්නේම ය.

    අහෝ.., වැද්දන් දන්න ලන්කට්..!

    හර්බට් රාජපක්ෂ විසින් ගැයූ 1920 දී පටිගත කළ මුල් ගීතය පහතින් අසන්න

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    එකෙන් මේකන් උනේ, රනිල ෆෝම් වෙච්ච එක විතරයි ! :no:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    හර්බට් රාජපක්ෂ විසින් ගැයූ 1920 දී පටිගත කළ මුල් ගීතය පහතින් අසන්න

    මම හිතන්නේ මේක මුල් ගීතය නෙමෙයි, තව එකක් තිබුන වගේ මතකයි .. කොහොම උනත් මම අමරදේව මාස්ටර් ගෙ සින්දු වලට ගොඩක් ආස උනත් එයා ඕක කියපු විදිහට වඩා මේ උඩින් තියෙන ශයිලියට තමයි ආස ... ඔය කියන උපහාසයට ලක්වෙච්ච ගායිකාව ලස්සනට කිව්ව සින්දුව :love: ... හැබැයි ඉතින් "දොයි දොයි" සින්දුව නම් අජූවයි .. ළමයි බය වෙනව ... :lol:

    ඒ නිවේදකයත් දක්ෂ කෙනෙක්, සහ එලට ප්‍රෝග්‍රෑම් එක කරනව, ඒ මොනා උනත්, මට හිතෙන්නෙ නිවේදකය සින්දු අහනව විතරයි, සින්දු රස විඳින්න දන්නෙ නෑ .. එතනයි අව්ල ... :rofl:
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    අහෝ., වැද්දන් දන්න ලන්කට්..! 1920 දී පටිගත කළ හර්බට් රාජපක්ෂයන් විසින් ගැයූ ‘ධර්ම බුදුන්ගේ‘ මුල් ගීතය මෙන්න
    Kishani_Jayasinghe.jpg

    ජීවිත කාලයක් මාලු යැයි කියා බොම්බිලි කරෝල කෑ පුද්ගලයෙකු පළමු වරට තෝර මාලු කෑල්ලක් කෑ කල්හි තෝර මාලුව ‘මේ මොන ජරාවක්දැ‘යි කියනු නිසැක ය. එමෙන්ම විද්‍යුත් නාලිකාවලින් දිනපතා කොත්තු රොටි සංගීතය කනට දමා ගත් මැටි පූසෙක් ඔපෙරා ගායනයක් බැළලියෙක් කෑ ගසනවා වැනි යැයි කීම ද පුදුමයට කරුණක් නොවන්නේය.

    නිදහස් දිනයේ ඔපෙරා ශෛලියෙන් ‘දන්නෝ බුදුන්ගේ ගීතය‘ කිෂානි ජයසිංහ නමැති අන්තර්ජාතික කීර්තියට පත් ශ්‍රී ලාංකික නීතිවේදී ගායිකාවක විසින් ගයනු ලැබීම පෙර කී බොම්බිලි කරෝල කාරයන්ගේද කොත්තු රොටි මැටි පූසන්ගේද ගර්හාවට ලක් විය.

    එම ගීතය 1920 යටත් විජිත යුගයේදී මුල් වරට කරන ලද පටිගත කිරීමක් අප පාඨකයෙකු විසින් ලංකා ඊ නිව්ස් වෙත එවා තිබේ. හර්බට් රාජපක්ෂ මහතා විසින් ගායනා කර ඇති එම ගීතය සංගීතවත් කර ඇත්තේ දේවාර් සූර්යසේන මහතා විසිනි. එකී පළමු ගායනය බොහෝ සෙයින් කිට්ටු වන්නේ කිෂානි ජයසිංහගේ ඔපෙරා ශෛලියට බව ඇසූ කල්හි තේරුම් යනු ඇත. එපමණක් නොව එම ගීතය ආරම්භ වන්නේ ‘ධර්ම බුදුන්ගේ‘ යනුවෙනි. පසුකලෙක මෙම ගීතය යලි යලිත් ගායනා කළ රුක්මනී දේවිය අමරදේව නන්දා මාලිනී පවා මුල් ගීතයේ ගායනා විලාශය පමණක් නොව අතර මැද පද පවා බොහෝ සෙයින් වෙනස් කර තිබේ. රුක්මනී දේවියට අමරදේවට නන්දා මාලිනීට නව ගායනයක් ලෙස එම ගීතයට හානියක් නොවන සේ වෙනස් කිරීමට අයිතියක් ඇත් නම් කිෂානි ජයසිංහට පමණක් නොව අනාගතයේ බිහිවන ඕනෑම ගායන ශිල්පියෙකුට ශිල්පිනියකට ද එම අයිතිය ඇත්තේ ය. ලෝකය යනු වෙනස් වෙමින් ඉදිරියට යන්නක් මිස මැටි පූසන්ට හෝ බොම්බිලි කාරයන්ට අතින් වසා නවත්වාලිය හැක්කක් නොවන්නේම ය.

    අහෝ.., වැද්දන් දන්න ලන්කට්..!

    හර්බට් රාජපක්ෂ විසින් ගැයූ 1920 දී පටිගත කළ මුල් ගීතය පහතින් අසන්න

    බොරු දාන්න එපා!!!
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මේ මම වෙන පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක්. මුල් ගායනය කරල තියෙන්නෙ ජෝන් ද සිල්වා මහත්තයගෙ වේදිකා නාට්‍යයකට 1903දි.

    මේක වැරදි. හර්බට් රාජපක්ශ මහත්තයගෙ ගීතය නෙමෙයි මුල් ගායනය. එතුමා ඒක ගායනා කරල තියෙන්නෙ 1920. මුල් ගායනය කරල තියෙන්නෙ 1903. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ලියපු පොතක මේ ගැන සඳහන් වෙනව. පහල තියෙන්නෙ ඒක. (මේක මම ගත්තෙ DJU9 ගෙ කමෙන්ට් එකකින්, ස්තූතියි!)

    2nklzb8.jpg

    726maw.jpg
     
    • Like
    Reactions: asanka10

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මේ මම වෙන පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක්. මුල් ගායනය කරල තියෙන්නෙ ජෝන් ද සිල්වා මහත්තයගෙ වේදිකා නාට්‍යයකට 1903දි.
    11.gif
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    eka thama math hithuwe. but youtube eke upload date eka thyienne mehema
    Uploaded on Jul 28, 2009

    උඩ තියෙන මගෙ රිප්ලයි එක බලන්න.

    ඒක නෙමේ තමයි පරන එක. පරනම එක කියල තියෙන්නෙ 1903දි. මේක රෙකෝර්ඩ් කරල තියෙන්නෙ 1920. මිනිස්සුන්ව නිකන් නොමග යවනව.
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    අහෝ., වැද්දන් දන්න ලන්කට්..! 1920 දී පටිගත කළ හර්බට් රාජපක්ෂයන් විසින් ගැයූ ‘ධර්ම බුදුන්ගේ‘ මුල් ගීතය මෙන්න
    Kishani_Jayasinghe.jpg

    ජීවිත කාලයක් මාලු යැයි කියා බොම්බිලි කරෝල කෑ පුද්ගලයෙකු පළමු වරට තෝර මාලු කෑල්ලක් කෑ කල්හි තෝර මාලුව ‘මේ මොන ජරාවක්දැ‘යි කියනු නිසැක ය. එමෙන්ම විද්‍යුත් නාලිකාවලින් දිනපතා කොත්තු රොටි සංගීතය කනට දමා ගත් මැටි පූසෙක් ඔපෙරා ගායනයක් බැළලියෙක් කෑ ගසනවා වැනි යැයි කීම ද පුදුමයට කරුණක් නොවන්නේය.

    නිදහස් දිනයේ ඔපෙරා ශෛලියෙන් ‘දන්නෝ බුදුන්ගේ ගීතය‘ කිෂානි ජයසිංහ නමැති අන්තර්ජාතික කීර්තියට පත් ශ්‍රී ලාංකික නීතිවේදී ගායිකාවක විසින් ගයනු ලැබීම පෙර කී බොම්බිලි කරෝල කාරයන්ගේද කොත්තු රොටි මැටි පූසන්ගේද ගර්හාවට ලක් විය.

    එම ගීතය 1920 යටත් විජිත යුගයේදී මුල් වරට කරන ලද පටිගත කිරීමක් අප පාඨකයෙකු විසින් ලංකා ඊ නිව්ස් වෙත එවා තිබේ. හර්බට් රාජපක්ෂ මහතා විසින් ගායනා කර ඇති එම ගීතය සංගීතවත් කර ඇත්තේ දේවාර් සූර්යසේන මහතා විසිනි. එකී පළමු ගායනය බොහෝ සෙයින් කිට්ටු වන්නේ කිෂානි ජයසිංහගේ ඔපෙරා ශෛලියට බව ඇසූ කල්හි තේරුම් යනු ඇත. එපමණක් නොව එම ගීතය ආරම්භ වන්නේ ‘ධර්ම බුදුන්ගේ‘ යනුවෙනි. පසුකලෙක මෙම ගීතය යලි යලිත් ගායනා කළ රුක්මනී දේවිය අමරදේව නන්දා මාලිනී පවා මුල් ගීතයේ ගායනා විලාශය පමණක් නොව අතර මැද පද පවා බොහෝ සෙයින් වෙනස් කර තිබේ. රුක්මනී දේවියට අමරදේවට නන්දා මාලිනීට නව ගායනයක් ලෙස එම ගීතයට හානියක් නොවන සේ වෙනස් කිරීමට අයිතියක් ඇත් නම් කිෂානි ජයසිංහට පමණක් නොව අනාගතයේ බිහිවන ඕනෑම ගායන ශිල්පියෙකුට ශිල්පිනියකට ද එම අයිතිය ඇත්තේ ය. ලෝකය යනු වෙනස් වෙමින් ඉදිරියට යන්නක් මිස මැටි පූසන්ට හෝ බොම්බිලි කාරයන්ට අතින් වසා නවත්වාලිය හැක්කක් නොවන්නේම ය.

    අහෝ.., වැද්දන් දන්න ලන්කට්..!

    හර්බට් රාජපක්ෂ විසින් ගැයූ 1920 දී පටිගත කළ මුල් ගීතය පහතින් අසන්න

    ඔව් අපි වැද්දන් වෙමු. අපේ වැදි සනුහරය කොළ අතු ඇන්ද වනචාරින් නොවෙමු. අපට අපේම සංස්කෘතියක් ඇත. අපට අපේම භාශාවක් ඇත. අපට අපේම ශෛලියක් ඇත, අපට අපේම රිද්මයක්, ක්‍රමයක්, අනන්‍යතාවයක් ඇත. අපේ වැද්දන්ගේ රසවින්දනයද ගොඩනැගී ඇත්තේ ඒ කරුණු මතය. අපේ වැද්දන් අමුඩ ගසා සවාරි යන විට සිංහල ගීත කියන්නේත්, වෙන කිසිම ගීයකින් ඒ ගැම්ම නෑ කියන්නේත් එබැවිනි. ඒ කියන ගැම්ම අපෙ රසවින්දනය පුහුණු වී ඇති සැටිය. ඒ අපේ තාලයය. අපෙ විදිහය.

    අමුඩ ගැසූ අපේ වැද්දන් අතර පරයන්ගෙන් ණයට ඉල්ලාගත් ලංකට් ඇඳි 'වෙන්ඩ පොශ්' එවුන්ද සිටිති. උන් හිතන්නේ ලංකට් ඇඳි පලියට උන් පරයන් වෙන බවය. උන් හිතන්නේ උන්ගේ ණයට ගත් ලංකට් එක නිසා අනෙකුත් වැද්දන් අතර උන් කැපී පෙනෙන බවයි. පරයන්ගේ ලංකට් ඇඳි උන්ට වැද්දන්ට මෙන් අනන්‍යතාවක් නැත. උන්, උන් කවුදැයි කියාවත් දන්නේදැයි ප්‍රශ්ණයකි. උඩඟු කමින් පරයන්ගේ ලංකට් ඇඳ උඩ පනින උන් පද්දන්ය. වැද්දන් අතර අනාත පද්දන් උන්ගේ ලංකට් උඩ දමන්නේ එයින් පොශ් වීමටය. අපෙ වැද්දන්, නැහැය වසා, ගූ ගඳ ඉවසා උන් දෙස අනුකම්පාවෙන් බලන විට පද්දන් තමන් 'පොර' වී යැයි සිතති.

    පද්දනේ අහපියව්, අපේ වැද්දන්ට මේ ගායනය ප්‍රශ්ණයක් වූයේ එය අපේ තාලයට, නැති නිසාය. අපේ අනන්යතාව ඉන් ගම්ය වන්නේ නැති නිසාය. ගායිකාවගේ දක්ශකම ගැන අපට ප්‍රශ්නයක් නැත. අපේ රැහේ වැද්දියක් දක්ශ නම් වැදි රැහැටම එය ආඩම්බරයකි. පද්දන්ගේ ගීත මෙන් නොව, වැද්දන්ගේ ගීත වලින් ගම්‍ය වන තේරුමක් ඇත. ඒ තේරුම හා බැඳුනු භාවමය රසයෙක් ඇත. පරයන්ගේ නොසේදූ පුකවල් වලින් වැගිරිනු අශූචි ගඳින් යුතු ලංකට් ඇඳ උඩපනින පද්දන්ට භාවමය රසයක් ගැන කිසිදු හැඟිමක් නැති නිසාම එවැන්නක් නැතැයි සිතීම පද්දන්ගේම මෝඩකමය. ශබ්ද රසය මතම යැපෙන පද්දන්ට ඇගේ ගායනය ඉමිහිරි එකක් වන්නට ඇත. නමුත් ඊනියා නිදහස් දිනයේ වැද්දන්ගේ භාවමය රසය වනසමින් උන්ගේ කණට ගූ වක්කරන්නාක්මෙන් ගැයුනු මේ ගීය වැද්දන් වන අපට කළ නිගාවක් ලෙස සළකමු.

    එනිසා ලංකට් ඇඳි පද්දන්ට කියන වග නම්;
    * උඹලාගේ ගූ ලංකට් වැද්දන්ගේ වැදි සංස්කෘතියෙන් ඈත් කොට තියාගනියව්.
    * උඹලා ප්‍රිය කරන පරයන්ගේ අශූචි සුවඳට ප්‍රිය නොකරන වැද්දන්ට උන්ගේ පාඩුවෙ ඉන්න දියව්.
    * ගූ ලංකට් නැහැයේ තබාගෙන සුවඳයි සුවඳයි, අසුවල් වැද්දාද ලංකට් ඇන්දේය, අහවල් පරයාට ගීත ගැයුවේය, පරයන් සියල්ල ඔලුව නැමුවේය, මේක ඔරිජිනල් ලංකට් එකයැයි කියා, වැද්දන්ට බලෙන් ලංකට් අන්දන්නට උත්සහ නොකරව්.

    අවසන් වශයෙන් පද්දන්ට මතක්කරදිය යුතු යමක් ඇත. ලංකට් ඇඳ උඩ පැන පදු කම විදහා දැක්වුවද පරයන් උඹලා පයිසෙකට නොතකති. උන්ට වාල්කම් කළද, උන්ගේ ලංකට් ඇන්දද, උඹලා උන්ට පෙනෙනේ වැද්දන් ලෙසමය. උබලාට පරයන් කෙලෙව්ව දාට පිහිටට ඉන්නේද අමුඩ ගැසූ වැදි රැහේ උන්ම පමණි.

    මෙහි 'පද්දන්' යන වචනය භාවිත කොට ඇත්තේ 'පහත් වැඩ කරන්නන්' යන අරුතින් පමණක් බව දත යුතුය.
     
    Last edited: