බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ලොරි බාගයක සේවය අවශ්‍ය වී කෙල වී සිටිමි. අඩු වියදම් ලොරියකින් සහයෝගය දැක්වීමට හැකියාව ඇති පින්වතෙකු සිටීනම් දැණිම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. කෝට්ටේ සිට පෑලියගොඩ දක්වා ගලවන ලද ඇඳක්, ස්ටීල් අල්මාරියක් සහ තව තව කුඩා අඩුම කුඩුම කීපයක් ප්‍රවාහනයට ඇත..

0774671227 රෝශාන්
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally


    එනමුදු මේ යුව-රාජ මානවක තෙමේ ළග එක් මධු විතකින් සිබිත්තෙක් තරම් බී ගත කල්හි දුහුනන් විසින් කට් නම් තත්ත්වයෙට පත් වන තරමේ අක්ඛාසයෙහි බාලයෙක් බව උන් ගේ සන් මිතුරෝ දනිත්.
    උක්ත අක්ඛාසය පැමිණි කල්හි එමැ අක්ඛාසය පිළිබදව යුව-රාජයෝ මෙසේ සිතම්හ.

    “වන්නාව, මා ළග නමා සුරාවෙන් සිහි එළවා ගත නොහෙන තරමට පත් වූ කල්හි, මා අඹුව මුන් විමසා මාගේ වක්තෘය බරු ගසනු ඇතැ. එපමණක් ද නොව මා ඇය සමග කරෙනා රති කෙළිය ද නවතා මට දඩුවම් කෙරෙනු ඇතැ. එක් සුරා විතකට මාගේ රති කෙලිය පාවා දිය නොහැක. එනයින් මා මේ අක්ඛාසය මග හරිම්මහ“ යයි සිතා එමියි පිළින දුන් පසුව ද අක්ඛාසය මග හැර වැද හෝනේයැ.

    :lol::lol::lol::lol:
    මේ ටික තමා පට්ටම.... :lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ලොරි බාගයක සේවය අවශ්‍ය වී කෙල වී සිටිමි. අඩු වියදම් ලොරියකින් සහයෝගය දැක්වීමට හැකියාව ඇති පින්වතෙකු සිටීනම් දැණිම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. කෝට්ටේ සිට පෑලියගොඩ දක්වා ගලවන ලද ඇඳක්, ස්ටීල් අල්මාරියක් සහ තව තව කුඩා අඩුම කුඩුම කීපයක් ප්‍රවාහනයට ඇත..

    double cab ekak hari yayda pero........
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තවද අප මානවක තෙමේ කල්පනා කරන්නහු" මා දැන් නොගියහොත් ජී ජී බී බව පතලව යන්නේය. එබැවින් සුදුසු මුසාවකින් බන්දූන් රවටමි."

    එසේ සිතා ඒ මානවක තෙමේ කිඹුල් මානවකයන් අමතා " මෙපුරට මහා වැසි වැටේ. මග නොමග නොපෙනේ. තොප තනිවමැ යා " යැයි පැවසීය. එකල්හි කිඹුල් මානවක තෙමේ මහත් කෝප ගෙන " තොප සසගයෙහි යෙදුව" යැයි අමතා මගට පිලිපන්නේය.

    තවද මහා වැසි වැටෙන පුරක වෙසෙන මහෝදර තෙමේද කල්වේලා ඇතිව පැමිණ් තිබූයෙන් අප මානවක තෙමේගේ ගජබින්න ලත්තැනම ලොප් වී ගියේයැ.

    :lol::lol::lol:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කොයි සයිස් එකක්ද? ගැට ගහලා අරගෙන එන්ට පුළුවන් වේවිද දන්නේ නෑ නේහ්.. :dull:

    gata gahala aran enna puluwan kawadatada one? me weekend bariya.......
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අඩේ අමතක උනා මම ඔයාලට දෙන්න කියල ඊයේ නවම් පෙරහරේ VIP පාස් ටිකක් අරගෙන ආව. ඒටික තවම පර්ස් එකේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩේ අමතක උනා මම ඔයාලට දෙන්න කියල ඊයේ නවම් පෙරහරේ VIP පාස් ටිකක් අරගෙන ආව. ඒටික තවම පර්ස් එකේ.

    ග්‍රීන් ටී එනවා අද. ගෙනත් දෙන්නම් ප්‍රෙස් එකට...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දවල්ට කොලබ පැත්තේ එනවා. තැනක් කිව්වොත් ගන්න එන්න පුළුවන්.

    කොල්ලුපිටිය හන්දියට ඇවිත් කෝල් එකක් දෙන්නකෝ අයියේ. ඔෆිස් එක තියෙන්නේ ඩුප්ලිකේශන් පාරේ. වම් පැත්තේ. Stone & String එක හරියේ.. :yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොල්ලුපිටිය හන්දියට ඇවිත් කෝල් එකක් දෙන්නකෝ අයියේ. ඔෆිස් එක තියෙන්නේ ඩුප්ලිකේශන් පාරේ. වම් පැත්තේ. Stone & String එක හරියේ.. :yes:

    හරි මම කෝල් එකක් දෙන්නම්. 2-3 ට වගේ කමක් නැත්ද
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි මම කෝල් එකක් දෙන්නම්. 2-3 ට වගේ කමක් නැත්ද

    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.