මගේ පණ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අයියෝ හැමිනෙනවා....... ආයෙත් පටන් අරගෙන...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    මොකද්ද ඒ කතාවෙ තේරුම අයියෙ?ඔයා කොහොමද දන්නෙ මම මේ වගේ ත්‍රෙඩ් එකක් දාන බව?

    ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් අපිට විස්තරේ කලින්ම කිව්වා නංගී...:(
     
    kudu lal

    Member
    Feb 2, 2016
    21
    5
    0
    wasthuwa.:love:
    kudu lal kiyanne oyage 3wheel elawana ayiyada?:rolleyes:

    නෑ අයියෙ ඒ මගෙ වෙන්ඩ මස්සිනා. අපේ අයියගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙ අයියා. අපේ පවුලට ගෑවිච්චි උන්ගෙන් ඒ අයිය විතරයි එළකිරි ඉන්නෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    kill.gif
     
    Jun 10, 2008
    298
    24
    0
    wth is this

    4wbvVbw_700wa_0.gif
    මට වයස 18යි, මගෙ කොල්ලට 19 යි. අපේ අම්මලා මාව එයාට බන්දල දෙන්න හදනව මට කන්න අදින්න දෙන්න සල්ලි නැති නිසා. මගේ අයියයි තාත්තයි ත්‍රීවීල් එක හයර් කරල හොයන ගානින් තමා අපි ජීවත් වෙන්නෙ. එයාටත් රස්සාවක් නැ තාම. අම්මලගෙන් කන්නෙ. ඊයේ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියපු වෙලාවෙ ඒගොල්ලන්ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ වෙන්ඩ මාමණ්ඩි එයාට ගහල හොදටම. මගෙ වෙන්ඩ නෑනා තමා මැදට පැනල බේරගෙන තියෙන්නෙ. දැන් එයාව යූකේ යවන්න හදනවලු. මට එයා නැතුව ඉන්න බෑ එයා නැතිවුනොත් මම මැරෙයි. අපි හොරෙන් පැනල ගිහින් කසාද බදින්න කියල බැලුවෙ. අපි මොකද කරන්න ඕන දැන්? උපදෙසක් දෙන්නකො එළකිරියෙ අයියලා

    kRpAAdl_700wa_0.gif
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මට වයස 18යි, මගෙ කොල්ලට 19 යි. අපේ අම්මලා මාව එයාට බන්දල දෙන්න හදනව මට කන්න අදින්න දෙන්න සල්ලි නැති නිසා. මගේ අයියයි තාත්තයි ත්‍රීවීල් එක හයර් කරල හොයන ගානින් තමා අපි ජීවත් වෙන්නෙ. එයාටත් රස්සාවක් නැ තාම. අම්මලගෙන් කන්නෙ. ඊයේ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියපු වෙලාවෙ ඒගොල්ලන්ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ වෙන්ඩ මාමණ්ඩි එයාට ගහල හොදටම. මගෙ වෙන්ඩ නෑනා තමා මැදට පැනල බේරගෙන තියෙන්නෙ. දැන් එයාව යූකේ යවන්න හදනවලු. මට එයා නැතුව ඉන්න බෑ එයා නැතිවුනොත් මම මැරෙයි. අපි හොරෙන් පැනල ගිහින් කසාද බදින්න කියල බැලුවෙ. අපි මොකද කරන්න ඕන දැන්? උපදෙසක් දෙන්නකො එළකිරියෙ අයියලා

    kanna adinna denna salli ne neda?
    etakota elakiri enna data card ganna salli kohenda baba....
    :P:P:P:P:P
    ane mehemath un
     
    kudu lal

    Member
    Feb 2, 2016
    21
    5
    0
    kanna adinna denna salli ne neda?
    etakota elakiri enna data card ganna salli kohenda baba....
    :P:P:P:P:P
    ane mehemath un

    හතලිස්පහේ ඩේටා කාඩ් එකෙන් අපි ඉන්ටනෙට් යනවා සතියක්. ගැලැක්සි වයි එකේ ඔපෙරාමිනි බ්‍රව්සරේ දාලා තමා ඉන්ටනෙට් එන්නෙ. ගැලැක්සි වයි එක ගත්තෙ යූස්ඩ් එකක් දෙදාස් පන්සීයකට
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    උපදෙස් මෙහෙම දෙන්න බෑ නන්ගි. . ප්‍රායෝගිකවම කරලා පෙන්නන්න වෙනවා. .
    තවම 18 නිසා එහෙම කලාම නන්ගිට තේරුම්ගන්නත් ලේසි වෙයි. .
    :rolleyes: