මොකද්ද ඒ කතාවෙ තේරුම අයියෙ?ඔයා කොහොමද දන්නෙ මම මේ වගේ ත්රෙඩ් එකක් දාන බව?

ඔයාගේ බෝයි ෆ්රෙන්ඩ් අපිට විස්තරේ කලින්ම කිව්වා නංගී...![]()

wasthuwa.
kudu lal kiyanne oyage 3wheel elawana ayiyada?![]()
මට වයස 18යි, මගෙ කොල්ලට 19 යි. අපේ අම්මලා මාව එයාට බන්දල දෙන්න හදනව මට කන්න අදින්න දෙන්න සල්ලි නැති නිසා. මගේ අයියයි තාත්තයි ත්රීවීල් එක හයර් කරල හොයන ගානින් තමා අපි ජීවත් වෙන්නෙ. එයාටත් රස්සාවක් නැ තාම. අම්මලගෙන් කන්නෙ. ඊයේ එයා ඒගොල්ලන්ගෙ ගෙදරට කියපු වෙලාවෙ ඒගොල්ලන්ගෙ තාත්තා ඒ කියන්නෙ මගෙ වෙන්ඩ මාමණ්ඩි එයාට ගහල හොදටම. මගෙ වෙන්ඩ නෑනා තමා මැදට පැනල බේරගෙන තියෙන්නෙ. දැන් එයාව යූකේ යවන්න හදනවලු. මට එයා නැතුව ඉන්න බෑ එයා නැතිවුනොත් මම මැරෙයි. අපි හොරෙන් පැනල ගිහින් කසාද බදින්න කියල බැලුවෙ. අපි මොකද කරන්න ඕන දැන්? උපදෙසක් දෙන්නකො එළකිරියෙ අයියලා

kanna adinna denna salli ne neda?
etakota elakiri enna data card ganna salli kohenda baba....
ane mehemath un

උපදෙස් මෙහෙම දෙන්න බෑ නන්ගි. . ප්රායෝගිකවම කරලා පෙන්නන්න වෙනවා. .
තවම 18 නිසා එහෙම කලාම නන්ගිට තේරුම්ගන්නත් ලේසි වෙයි. .![]()