4 ට අවුලක් නැත.. මම 4.45 වෙනකන් ඔෆිස් එකේ ඉන්නවා අයියේ..![]()
steel cabinet eka thama daaganna bariunoth bari wenne, uba poddak diga manala kiyapan, dannawane cab eke pitipasse ara roda deka gaawa udata pannala thiyena kalla thama seen eka!

උස මනින්න කීවා.
බලමු
උඹට කීය වගේ වෙනකොට විසිවෙන්න පුළුවන්ද කෝට්ටේ පැත්තට?
usa newe diga, mama ubata monday dawalta call ekak dennam.....
![]()
මෙන්න මේකක්..
උස අඩි 06යි අඟල් 03යි. පළල අඩි 03යි අඟල් 10යි.
ඇඳ විට්ටමත් අඩි 06යි අඟල් 03යි.
අපරාදේ.. උඹටත් එන්න තිබ්බේ....aha oya enne

මන් ගාව තියනවා. බොන්ගෝ එකකුයි, ඩොලෙකුයි, කැලිප්සෝ ඩ්‍රම් එකකුයි

මියුසික් : නින්ද නැති රඇයේ
ලිරික්ස්: උන්මාද සිතුවම්
කෝරස්: දුක හාදු දෙන .....![]()


සිරාවට... 
aye passe dawasaka set wemu banඅපරාදේ.. උඹටත් එන්න තිබ්බේ....![]()
අපරාදේ.. උඹටත් එන්න තිබ්බේ....
මරුනේ.. ඊ ලඟ පාර සෙට් උනොත් බොන්ගෝ එක ගේමු...
සිරාවට...
![]()
ai moko case eka?aye passe dawasaka set wemu ban
sawukya hoda nehe nowe
ispirithale thama nawathinna wenne

නැහැ බන් ට්‍රිප් එහෙමත් ගියානේ බන්ai moko case eka?![]()
අවුරුදු ගානක එක්ස්පිරියන්ස් පොරක් නොවෑ ඔයාකෙනෙක් කිව්වා "මට තනියම බොන්න බෝතලයක් ඕනේ" කියල. තව කෙනෙක් කිව්වා "වයින් බිල බියර් එකක් ගැහුවහම පට්ට අතල්" කියල.
අන්තිමේදී තනියම බෝතලයක් බොන්න ඕනේ කියපු එකා....... අඩිය වැහෙන්න වත් නැති ෂොට් 2ක් දාල වල අකුරෙන් සින්දු කිව්වා. අනිත් එකා "අපෝ බිර බොන්න බැහැ" දැනටම හොද ගණන් කියල කිව්වා
අනේ මම නම් රම්, විස්කි, බිර තුනම බිල ෆුල් ජොලියේ ගෙදර ආව
කෙනෙක් කිව්වා "මට තනියම බොන්න බෝතලයක් ඕනේ" කියල. තව කෙනෙක් කිව්වා "වයින් බිල බියර් එකක් ගැහුවහම පට්ට අතල්" කියල.
අන්තිමේදී තනියම බෝතලයක් බොන්න ඕනේ කියපු එකා....... අඩිය වැහෙන්න වත් නැති ෂොට් 2ක් දාල වල අකුරෙන් සින්දු කිව්වා. අනිත් එකා "අපෝ බිර බොන්න බැහැ" දැනටම හොද ගණන් කියල කිව්වා
අනේ මම නම් රම්, විස්කි, බිර තුනම බිල ෆුල් ජොලියේ ගෙදර ආව

පෙරා ඇට කොන්ෆමේෂන් ආවෙ නෑ

