බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ස්වර පරාසෙ චොර වෙලා තිබ්බා.:P
    :rofl: වැඩි උනාම පොඩ්ඩක් ටැපලෙන සීන් එකක් තියෙනවා...:D
    chooppege bera wayuma kohomei?[/QUOTE]
    :lol::lol::lol: මොනවද බන් කියපු සිංදු.. මතක නෑ...:no:

    :lol:
    ඉලඟ නුවර මාලිගාවේ පෙරහැරට චොප්පෙව මම ගෙනියන්න කියලා බැලුවේ... :lol:
    :lol: කැන්ඩියන් ඩාන්සර් කෙනෙක් වෙන්න මාරම ආසයි බන්... :dull:
    ඕනේ නම් හෙට නවම් පෙරහැරට දාල දෙන්න පුළුවන්
    :rofl::rofl::rofl::P
    :P:P:P:P



    choppe moko kiyanne?

    බැරි කමකුත් නෑ හැබැයි...:rofl: බොන්ගෝ එක තමා ආසම ගහන්න..:yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෝ බං සිරාවටම චොප්පයා..
    උඹට අර වැඩේ කරන එක අවුලක් නෑද මචං?

    පොඩ්ඩක් එළියට ගියා බන්.. දැනුයි ආවේ...:Dවැඩේ කිව්වේ...? මේහ් ග්‍රින් ටී වලට බඩ බහිනවද බන්?
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කෝ බං සිරාවටම චොප්පයා..
    උඹට අර වැඩේ කරන එක අවුලක් නෑද මචං?

    awlak na monday hawasata cab eka thibunoth aran ennam, kusalge gewal paththe rawmak daala ubalage gedarata ennam........
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    එළකිරිය නම් සිරි දේශය මනරංඥ්ඥනය කෙරෙන සයිබර අවකාශගතෝපද්‍ර අදිසි පුරප්‍රවරයෙහි බොහෝ මානව-මානවිකාවෝදැ, බුහුටි කොලු-කෙලිත්තො ද, වඩා වැඩිමහල් ඥාණවෘධ,ගුණවෘධ සේමැ වයෝවෘධ වන නමුත් සිතින් යෞවන මදය ද,රතිය ද ඉක්ම නොගිය පුගුලෝද චිත්තප්‍රීතියෙන් යුක්තවැ සැරිසරම්හ. එසේ සැරසරණ අවකාශගත සල්ලාපයකට එක් වන්නේ එය “අක්ඛාසයෙන් නිපන් මහා ප්‍රීති සමුජ්ජිත සිද්ධි සමුදාය“ නම් අසූනම වන මාතලියා විසින් සංගෘහිත හුයකට එළඹ සිටිත්. හුය අක්ඛාසය පිළිබදව ම රඞජනය කෙරෙන්නක් වන නිසාමැ, එහි සල්ලාපයෙහි යෙදෙන පුගුලොදැ අක්ඛාසයෙහි කෙළ පැමිණියෝ මැ වන නිසා දැ, උහු විදින් විද එක් වී අක්ඛාසයෙහි දැ යෙදෙන්නාහුයැ.

    මේ හුයෙහි කල්පයක් තරම් කල් විදෙස් ගතව සිටි දුහුනෙකු සිය රට පැමිනි චිත්තප්‍රීතිය සමරනු වස් අක්ඛාසයෙක් හි එක් වනු පිණිස යෝජනා පැමිණි කල්හි, මම පැමිණෙමි, මම පැමිණෙමි අාදී වශයෙන් සියල්ලෝ මැ පිළිණ දුන්හ.

    මෙම හුයට පැමිණ අල්ලාපයෙහි යෙදෙන දුහුනන් අතර යුව-රාජ නම් මානවයෙක් සිටීයැ. උහු රථාචාර්යයහුයැ, පරිගකාචාරිහුයැ, එමතු ද නොව අක්ඛාසයෙහි දැ කෙළ පැමිනි නියාව පෙන්වන්නහුයැ. එනමුදු මේ යුව-රාජ මානවක තෙමේ ළග එක් මධු විතකින් සිබිත්තෙක් තරම් බී ගත කල්හි දුහුනන් විසින් කට් නම් තත්ත්වයෙට පත් වන තරමේ අක්ඛාසයෙහි බාලයෙක් බව උන් ගේ සන් මිතුරෝ දනිත්.
    උක්ත අක්ඛාසය පැමිණි කල්හි එමැ අක්ඛාසය පිළිබදව යුව-රාජයෝ මෙසේ සිතම්හ.

    “වන්නාව, මා ළග නමා සුරාවෙන් සිහි එළවා ගත නොහෙන තරමට පත් වූ කල්හි, මා අඹුව මුන් විමසා මාගේ වක්තෘය බරු ගසනු ඇතැ. එපමණක් ද නොව මා ඇය සමග කරෙනා රති කෙළිය ද නවතා මට දඩුවම් කෙරෙනු ඇතැ. එක් සුරා විතකට මාගේ රති කෙලිය පාවා දිය නොහැක. එනයින් මා මේ අක්ඛාසය මග හරිම්මහ“ යයි සිතා එමියි පිළින දුන් පසුව ද අක්ඛාසය මග හැර වැද හෝනේයැ.

    එකල්හි උහු ගේ මිත්‍ර දානවයෝ අක්ඛාසය අතරතුර යුව-රාජයා ගේ දුක්ඛිත තත්ත්වය ගැන කම්පා වන්නාහු, උහු සිය බිරිදට ඉදිරියේ වාලාධිය දෙපරැන්ද අස්සෙ ගසා ගත් සුනක පෝතකයෙක් බදු යයි පරවම්භයෙන් යුතුව බෙණෙමින්, උහු පියඹට ශඍිරකෘත්්‍යක බියක් ඇතැ යන අදහස ඇති “ජීජීබී“ නම් අභිදානය උහු හට වර දුන්නෝයැ.
    :yes:
    එතැන් පටන් යුව-රජ දානව තෙම එළකිරිය ඈ සයිබර අවකාශ ගතව ජීජීබී යුවරාජ නැතැහොත් කුඩා වූ උදරය නිසා මැ ජීජීබී චූලෝදර නමින් පුවතරැව ගියාහුයැ.

    :P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    awlak na monday hawasata cab eka thibunoth aran ennam, kusalge gewal paththe rawmak daala ubalage gedarata ennam........

    අපිට පටවගන්න පුළුවන් වේවි නේද?
    උඹට කුසලයගේ ගෙවල් පැත්තේ යන්න පුළුවන්ද? :P
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපිට පටවගන්න පුළුවන් වේවි නේද?
    උඹට කුසලයගේ ගෙවල් පැත්තේ යන්න පුළුවන්ද? :P

    :D:D:D:D
    patawanna kusalawath aran ennam:P:P:P:P
    ge issarahata gihin call ekak dila eliyata dakka gannawa..........
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :D:D:D:D
    patawanna kusalawath aran ennam:P:P:P:P
    ge issarahata gihin call ekak dila eliyata dakka gannawa..........

    වාහනේට උස්සලා තියන්න එවුන් ඉන්නවා.. :D
    මම ඇහුවේ දාගන්න ඉඩ ගැන :D

    කෝකටත් එහෙම කරපං. නැත්තම් උටත් වෙන්නේ අර ජී.ජී.බී. චුලෝදරට වෙච්චි එකම තමා..

    එපමණක් ද නොව මා ඇය සමග කරෙනා රති කෙළිය ද නවතා මට දඩුවම් කෙරෙනු ඇතැ.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :rofl: වැඩි උනාම පොඩ්ඩක් ටැපලෙන සීන් එකක් තියෙනවා...:D
    chooppege bera wayuma kohomei?[/QUOTE]
    :lol::lol::lol: මොනවද බන් කියපු සිංදු.. මතක නෑ...:no:


    :lol: කැන්ඩියන් ඩාන්සර් කෙනෙක් වෙන්න මාරම ආසයි බන්... :dull:

    :rofl::rofl::rofl::P


    බැරි කමකුත් නෑ හැබැයි...:rofl: බොන්ගෝ එක තමා ආසම ගහන්න..:yes:

    මන් ගාව තියනවා. බොන්ගෝ එකකුයි, ඩොලෙකුයි, කැලිප්සෝ ඩ්‍රම් එකකුයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    තවද අප මානවක තෙමේ කල්පනා කරන්නහු" මා දැන් නොගියහොත් ජී ජී බී බව පතලව යන්නේය. එබැවින් සුදුසු මුසාවකින් බන්දූන් රවටමි."

    එසේ සිතා ඒ මානවක තෙමේ කිඹුල් මානවකයන් අමතා " මෙපුරට මහා වැසි වැටේ. මග නොමග නොපෙනේ. තොප තනිවමැ යා " යැයි පැවසීය. එකල්හි කිඹුල් මානවක තෙමේ මහත් කෝප ගෙන " තොප සසගයෙහි යෙදුව" යැයි අමතා මගට පිලිපන්නේය.

    තවද මහා වැසි වැටෙන පුරක වෙසෙන මහෝදර තෙමේද කල්වේලා ඇතිව පැමිණ් තිබූයෙන් අප මානවක තෙමේගේ ගජබින්න ලත්තැනම ලොප් වී ගියේයැ.
    mokadda me chullodara hutapate
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    වාහනේට උස්සලා තියන්න එවුන් ඉන්නවා.. :D
    මම ඇහුවේ දාගන්න ඉඩ ගැන :D

    කෝකටත් එහෙම කරපං. නැත්තම් උටත් වෙන්නේ අර ජී.ජී.බී. චුලෝදරට වෙච්චි එකම තමා..

    steel cabinet eka thama daaganna bariunoth bari wenne, uba poddak diga manala kiyapan, dannawane cab eke pitipasse ara roda deka gaawa udata pannala thiyena kalla thama seen eka!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    steel cabinet eka thama daaganna bariunoth bari wenne, uba poddak diga manala kiyapan, dannawane cab eke pitipasse ara roda deka gaawa udata pannala thiyena kalla thama seen eka!

    උස මනින්න කීවා. :D
    බලමු
    උඹට කීය වගේ වෙනකොට විසිවෙන්න පුළුවන්ද කෝට්ටේ පැත්තට?
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මෝර මාමි..
    වන් මෝර්.....

    අද 2-3 ට විතර එන්න වෙන්නේ නැත. 4 පහු වෙයි එනකොට. ඒ හින්ද අගහරුවද වෙන කම් තිය ගන්න. අගහරුවාදාට නවම් මාවතට එනවා. යමින් ගමන කලෙක්ට් කර්රන්නම්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද 2-3 ට විතර එන්න වෙන්නේ නැත. 4 පහු වෙයි එනකොට. ඒ හින්ද අගහරුවද වෙන කම් තිය ගන්න. අගහරුවාදාට නවම් මාවතට එනවා. යමින් ගමන කලෙක්ට් කර්රන්නම්

    4 ට අවුලක් නැත.. මම 4.45 වෙනකන් ඔෆිස් එකේ ඉන්නවා අයියේ.. :yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තව එකක් අර අපි ඊයේ සෙට් උන් තැන. හාවී නේචර් රිසොර්ට් එකේ කොහෙද නේචර් එකක් තියෙන්නේ. මන් හිතුව එක්කෝ වේලකට නැත්නම් ඇලකට මායිම් වෙලා ඇති කියල.
     
    Status
    Not open for further replies.