Google Loon

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw

    කඩා වැටුණන් පිළිගනින් කඩා වැටුණ කියල නිකම් බොරුවට සාර්ථකව ගොඩබෑව නොකියා............. හරීන් හිතන්නේ ලංකාවේ ඔක්කොම මිනිහවගේ ඔලමොට්ටලයො කියල....... ඩිජිටල් නොදන්න ඩිජිටල් ඇමැටි.............
    ලංකාවේ සමහරක් ගොන්නුන්ට නොතේරෙන දේ තමයි, ඒ කාලේ චන්ද්‍රිකාවක් යවනවයි කියල කියනකොටත් මහින්දටයි ඒ මිනිහගේ පුත්තුන්ටයි නොසෑහෙන බලු බැණුම් බැන්නා. ඒත් යහපාලන නඩේ රටට කෙලෝන එක වහන්න එක එක ආතල් දීලා ඒවා පජාත වෙනකොට එව්වා ගැන කථා කරන්න හොද නැහැ. ඒවා කතාකරන එකා කුහකයි. ලංකාවේ සන්නිවේදනයත් අන්තිමේදී ඇමෙරිකාවට පන්ගාත්තු වෙනවා. මුළු රටටම නිකන් ඉන්ටෙර්නෙට් ලැබෙනකොට අපේ දුරකථන සමාගම් වැටෙනවා. ඊට පස්සේ ගූගල් එකෙන් කිව්වොත් ඔවුන්ට මෙච්චර සේවා ගාස්තුවක් ගෙවන්න කියල ඔවුන්ගේ අධිකාරියට ලංකාව හසු වෙනවා. මුලින් කොයිදේත් එන්නේ නිකං තමයි, පහුවෙනකොට මොකද වෙන්නේ කියල මුන්ට හිතෙන්නේ නැහැ.

    .
    yep
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අනේ යකෝ. හැම රෙද්දේම වැරදි හොය හොය ඉන්න වෙලාවේ උඹේ වැරදි හදා ගනින්කෝ බන්. මේ ලෝකේ කිසිම දෙයක් සදාකාලික නෑ. ආණ්ඩුත් එහෙමයි, ජනාධිපති වරුත් එහෙමයි, මිනිස්සුත් එහෙමයි ඔය උඩ යවපු බැලූන් එකත් එහෙමයි. ඔය වැටුනේ බැලුමක් විතරයි බන්. උඹලා මහා කුහකයෝ බන් ඕකෙන් ප්‍රොයෝජන ගන්නේ උඹට මට වගේ නෙට් තියන අයට නෙමේ නැති මිනිස්සුන්ට. ගමේ පන්සලේ කොම්පියුටර් ක්ලාස් එකක් බොහොම අමාරුවෙන් කරගෙන යන තැනකට වගේ ඔය වගේ දෙයකින් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ලෝකේ කොච්චර දේවල් තියනවද බන් කරන්න කලින් ලොප් වෙච්ච දේවල්? නසා එකෙන් උඩට යවන්න ගිහින් කීයක් රොකට් උඩ පිපිරුනාද? මිලියන් ගණන් වියදන් කරලා ප්ලේන් හදලා කොච්චර නං කඩන් වැටිලා තියනවද? උඹ මේ ට්‍රයල් එකට උඩ යවපු බැලුමක් අල්ලන් දඟලනවා. ඔව් වැටුනා ආයේ උඩ යවනවා. මොකක්ද ඕකේ අවුල? උඹෙන් කෑල්ලක් ගැලවෙනවද ඕක උඩ යැව්වා කියලා? නියම බයියෝ බන් උඹලා. කවදා හැදෙයිද මන්දා. උඹේ රිප්ලයි එක ලොකු පොල් අකුරෙන් කුණුහරුපෙන් බැනලා දාපන්. :rolleyes:
    Respect මචන්............ පැත්තක් නැති ඇත්ත කතාවක්........... :):):):):) rep++
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    ඩිජිටල් ඇමති සාර්තකව ගොඩ බාල තියෙන්නෙ ගහක් උඩට නේ.. ඔන්න බොරුවෙ රඟ..
    බලයට එන්න කිව්වෙත් බොරු..බලය පවත්වා ගෙන යන්න කියන්නෙත් තව කප්පරක් බොරු..
    යකෝ 15 ලංකාවට එවපු එක එදාම උඩ යැව්වා කියමුකෝ.. 17 වෙනිදා මොන මගුලකටද හදිස්සියේම ගොඩ බෑවේ... ඕනිම එකෙක් දන්නවා අනිවා ඕක කඩා වැටුනා කියලා.. ඩිජිටල් ඇමතියා කියන බොරු හොදයි උගේ වටේ ඉන්න ගොන් හරක් රැලට... අනිත් කාරනේ ඕක ගොඩ බානවා නම් තෝර ගන්න ඕනි මිනිස්සු නැති පැත්තක්.. මේක එහෙම උනේ නෑනේ.. බිමට වැටෙන තැන වෙලාව කලින් දැනුවත් කරන්නත් ඕනි... මේකෙ එහෙම දෙයක් උනේ නෑනේ.. ගාල්ල පැත්තට මොකද්ද වැටෙනවා කියලා දින ගානක ඉදලා බෙරිහන් දුන්නා මතකයිනේ....... අනේ ඇත්තටම ඔය බැලුම වැටෙනවා මම දැක්කානම් සද්ද නැතුව ගෙදර ගෙනියනවා... එතකොට ඔය කියන සාර්ථක ගොඩ බෑමට කෙල වෙනවා.... ඩිජිටල් ඇමති බොරු නොකියා හිටපන්....... කොහොම උනත් google එකේ මේ වටිනා ව්‍යාපෘතිය අගයන්න ඕනි..... හැබැයි ඉතින් ඩිජිටල් ඇමති කියන විදිහට wifi, 4g lte නොමිලේ දීම නම් පට්ට බොරුවක් කියලයි මට හිතෙන්නේ.........


    මේ ආණ්ඩුව චන්ද ලන්වෙද්දි කරන වැඩ...
    1) තජුඩීන්ගේ මිනිය ගොඩ ගැනීම
    2) ගිය පාලන සමයේ කාව හරි ඇතුලට දැමීම
    3) බැලුන් උඩ යැවීම
    4) හිටන් මහ පාරට ඇවිත් උදෑසන ව්‍යායාම කිරීම
    5) හිටන් නිතර නිතර ජාතිය ඇමතීම සහ මහින්දට ලිපි ලිවීම
    6) ඉහත් ඔක්කොගෙන්ම ප්‍රතිපල නැති බව දැනුනොත්, බඩු මිල, තෙල් මිල පහත දමීම

    Oka mahinda kalanam sarthakai, ane yako, oke watinakama gena hithapang, oekn redde oththu balanne nehe, ehemanam denata thiyena android apple phones wisikkarapalla, anika meken remote areas walata internet lebei, eken untath api wagema net use karatha heki,

    eelanga eka thama oken fully cover unahama apitath onama nethanaka gihin internet use karanna puluwan,

    hema labbema weradi hoya hoya inna epa
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    දුවගෙන අවා දුවගෙන අවා... 1600 ට වැඩක් කරන්නත් එපයි ඉතින් හක් හික්
    රෝහිත ගේ රොකට් එකටත් ඔහොම හිතන්න බැරි උනේ අයි දන්නේ නෑ

    අනේ හුකේ... නිකන් wifi දුන් වගේ තමා .. මේ ආණ්ඩුව කරන්න දන්නේ මිනි ගොඩ ගන්න එක විතරයි

    ඩිජිටල් ඇමති සාර්තකව ගොඩ බාල තියෙන්නෙ ගහක් උඩට නේ.. ඔන්න බොරුවෙ රඟ..

    කේප්ප වස්සො රෝහිත උගෙ රොකට් එක යැව්වෙ උගෙ final project එකට. ඵ්ක යැව්වේ ලංකාවෙ ජනතාවගේ සල්ලි වලින්. මෙ project එක ගූගල් උන් දෙන්නේ නිකන් හැමදාම පාට කණ්නාඩි දාගෙන බලන් නැතුව දැන් වත් වෙනස් වියන්.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කේප්ප වස්සො රෝහිත උගෙ රොකට් එක යැව්වෙ උගෙ final project එකට. ඵ්ක යැව්වේ ලංකාවෙ ජනතාවගේ සල්ලි වලින්. මෙ project එක ගූගල් උන් දෙන්නේ නිකන් හැමදාම පාට කණ්නාඩි දාගෙන බලන් නැතුව දැන් වත් වෙනස් වියන්.

    නැට්ට පාගන් බුරන්ඩ එපා..... මූ කියලතියෙන්නෙ ගූගල් ප්‍රොජෙක්ට් එකේ වැරදි හරි මගුලක් නෙවේ.... හරීන්ගෙ කෙබරෙ ගැන
    Hari.JPG
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,163
    4,539
    113
    පොන්සි ආණ්ඩුව
    නැට්ට පාගන් බුරන්ඩ එපා..... මූ කියලතියෙන්නෙ ගූගල් ප්‍රොජෙක්ට් එකේ වැරදි හරි මගුලක් නෙවේ.... හරීන්ගෙ කෙබරෙ ගැන
    Hari.JPG

    උන්ට 1600 ට කරන්න වැඩක් තියෙන්නත් එපයි බන් පුක දෙනවට අමතරව
    එකයි ..
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මේ සීන් එකෙන් පස්සෙ තමා මම දන්නෙ ගොඩබානව කියන එකයි කඩන් වැටෙනව කියන එකයි දෙකක් නෙවෙයි එකක් කියල...:lol::lol::lol:
     

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ගුගල් බැලුන් එක කඩා වැටුනා කියන එක ඕනි ගොනෙකුට තේරෙනවා
    හරීන්ට කෙලින්ම තිබ්බෙ ඔව් කියලා කියන්න මිනිහා එතනදි වැරදියි

    හැබැයි අපේ රටේ සල්ලි සත පහක්වත් වියදම් නොකර
    ගුගුල් එකෙන් අපිට ලබා දීපු
    මේ ව්‍යාපෘතිය කොයි තරම් දෙයක්ද ? වෙන රටකට මේක දුන්න නම් උබලට සතුටුද ?
    ඇයි උබලා මේක කඩන් වැටුනට හුරේ දන්නෙ ?
    අනික මේක පරීක්ෂන මට්ටමේ තියෙන්නෙ මේකට සිංදු ගහලා නැටුම් නටල ආණ්ඩුවේ සල්ලි
    වලින් කරේ නැති නිසාද මේ විවේචන

    අර රෝහිත බේබි රටේ සල්ලි වියදම් කරලා රොකට් යවද්ද හු‍රේ දාපු
    උබල අද මේක ගැන කතා කරනවා දැක්කම මාර දුකයි ?
    උබලගේ හදවතින්ම
    අහපන් ඒ සැටලයිට් එකෙන් අපේ රටට
    මොනවද ලැබු නේ.....
     
    Last edited: