වාට්...?![]()
මම චිවාස් ගැසුවා...?
මම හිතුවේ උඹයි මමයි මුද්‍රණ මාමයි රම් එක ගැසුවා, එච්චරයි මම බිව්වේ කියලා.. අඩෝ සිරාද? චිවාස් එක ඉවරුනාද?
![]()
iwara wune na, mage mathakaya hari nan uba chivas eken eka shot ekai daagaththe..............
වාට්...?![]()
මම චිවාස් ගැසුවා...?
මම හිතුවේ උඹයි මමයි මුද්‍රණ මාමයි රම් එක ගැසුවා, එච්චරයි මම බිව්වේ කියලා.. අඩෝ සිරාද? චිවාස් එක ඉවරුනාද?
![]()
නෑ අයියේ සිගා එකට වැදුනේ....කලාවන් උන මයේ හිතේ
එහෙම අවුලක් උනේ නෑනේ..? මම පල්ලෙහාට ඇවිදගෙන ආවා නේහ් ශේප් එකේ..
පස්සේ කට්ටියට සමුදීලා කිඹුලා එක්ක ආවේ...වාට්...?![]()
මම චිවාස් ගැසුවා...?
මම හිතුවේ උඹයි මමයි මුද්‍රණ මාමයි රම් එක ගැසුවා, එච්චරයි මම බිව්වේ කියලා.. අඩෝ සිරාද? චිවාස් එක ඉවරුනාද?
![]()
නෑ අයියේ සිගා එකට වැදුනේ....එහෙම අවුලක් උනේ නෑනේ..? මම පල්ලෙහාට ඇවිදගෙන ආවා නේහ් ශේප් එකේ..
පස්සේ කට්ටියට සමුදීලා කිඹුලා එක්ක ආවේ...
ඇවිදගෙ ආව.......... එහෙමද ඇවිදින්නේ.............. මුකුත් නොකිය ඉන්නම්කෝ
බීලා තනියෙන් යා ගන්න බැරිවෙන සීන් එකට පත්වෙයි කියලා මම නම් පරාන බයයි බන්..
දැන් නම් මීටරේ ගහන්නේ. ඒත් ඩ්‍රින්ක් එකේ හැටියටත් ශොට් 4න් 5න් ඩවුන් වෙන වෙලවල් තියෙනවා.එක පාරක් ගැලරි ප්‍රමියම් එකක් ගසලා මේසේ උඩම හුටං උනා...
යාන්තම් වත්තම් කරගෙන ගෙදර ගියේ...

ඇවිදගෙ ආව.......... එහෙමද ඇවිදින්නේ.............. මුකුත් නොකිය ඉන්නම්කෝ

ආයෙත් අහලා.....
මටත තේරුණා කොල්ලා අවුට-නොටවුට් මාජිනල් කියලා....
ගෙදෙට්ට ගිහින් දැම්ම ඒක නිසා.....
ආයෙත් අහලා.....
මටත තේරුණා කොල්ලා අවුට-නොටවුට් මාජිනල් කියලා....
ගෙදෙට්ට ගිහින් දැම්ම ඒක නිසා.....

ආයෙත් අහලා.....
මටත තේරුණා කොල්ලා අවුට-නොටවුට් මාජිනල් කියලා....
ගෙදෙට්ට ගිහින් දැම්ම ඒක නිසා.....
Thanks kibula Aiye....
ආයෙත් අහලා.....
මටත තේරුණා කොල්ලා අවුට-නොටවුට් මාජිනල් කියලා....
ගෙදෙට්ට ගිහින් දැම්ම ඒක නිසා.....

කිඹුලයියේ.. වන් මොර්.. වන් මෝර්...
චූලෝදර වැනුම වන් මොර්...
කොච්චර වැටෙන්න ගැහුවත් ගෙදරට යන්න හොඳ මීටරේ තියෙනවා...mu gedara paara kiwwada hariyata?

හවස ඒවි...
මං ගෙදර යනකොට නිදි. උදේ පාන්දර ගමේ ක්ලිනික් එකට එක්ක ගියා.. හවස කන්ෆර්මේශන් එක ඒවි..
ඕන නං මම කන්ෆර්ම් කරන්නද?
මට නම් හොඳටම කන්ෆර්ම්
. එව්වා හරියන්නෙ නෑ. 

යකොව් අර වයින් එහෙව් සනීපයි කියල දන්නවනම් ශිවාස් අමතක කරල වයින්ම ගේනව. අම්මප.