e gena denaganna ubalata unanduwak ne wage
ඔය උඹේ reciver එකද?
මොකක්ද satellite එක? Dialog එකේ intelsat එකද?
dialog නම් කොහොමද card එක නැතුව log වෙලා ඉන්නේ?
විස්තර ටිකක් දාපන්කෝ.
e gena denaganna ubalata unanduwak ne wage
හිරෙ යන වැඩ
ape gedara wahelata udin yana signal eka ayithi apita

මේ ගැන පොඩි දැනුමක් තියන අය පොඩ්ඩක් නෙට් එක අවුස්සලා බලහං..
කොචර කිව්වත් ඕවෑ සිදුරු තියෙනවා..
එච්චරයි මං කියන්නේ..