මොනවද?මේ cline

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    e gena denaganna ubalata unanduwak ne wage

    ඔය උඹේ reciver එකද?
    මොකක්ද satellite එක? Dialog එකේ intelsat එකද?
    dialog නම් කොහොමද card එක නැතුව log වෙලා ඉන්නේ?
    විස්තර ටිකක් දාපන්කෝ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,230
    113
    Colombo
    owa karana krama public forum wala post karala prasidda unama ara kalin SLT wala limit penala download karanna tibba system ekata kela una wage kela wenwa.


    puluwan un paaduwe balayi.anika hack karanna one ne oka.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Dream Box 800 - :)

    දන්නා අය බොහොම පරිස්සමින් මේ දේවල් share කරගන්න...විශේෂයෙන්ම Dialog එකේ වැඩ කරන අය මෙතන ඉන්නවා...උන් මේවා ගිහිල්ලා කියලා ලකුණු දාගන්නවා...
    ..මාත් මේක කරන විදිහ හරියටම දන්නේ නෑ ..එත් අපේ අයියා නම් කරනවා...Dialog , Dish & තව asian service ගොඩක් එයා බලනවා...ඔය Dream box HD එකක් ගෙනාවා HD channels බලන්න කියලා ..
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මේ ගැන පොඩි දැනුමක් තියන අය පොඩ්ඩක් නෙට් එක අවුස්සලා බලහං..
    කොචර කිව්වත් ඕවෑ සිදුරු තියෙනවා..
    එච්චරයි මං කියන්නේ..;)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,059
    333
    83
    මේ ගැන පොඩි දැනුමක් තියන අය පොඩ්ඩක් නෙට් එක අවුස්සලා බලහං..
    කොචර කිව්වත් ඕවෑ සිදුරු තියෙනවා..
    එච්චරයි මං කියන්නේ..;)

    දන්නවනම් විස්තර කියපන්කො​