amozon,ebay..

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    amozon,ebay..වලින් කැමරා,වගේ භාන්ඩ..etc ගෙන්වන කටිටිය ඉන්නවද? Original බඩු ද එවන්නෙ, විශ්වාසයක් තියනවද?කාඩි වලින් කපටි වංචා වලට අහුවෙයිද,මෙි වෙබි අඩවියට ගිහින් මුල සිටම උපකරන ගෙන්වන හැටි,කාඩි මොනවද පාවිචිචි කරන්න ඔිනේ,amozon,eBay ගැන ව්ස්තර දාපු තෙරේඩි එහෙම තියනවනමි ඒවත් හොයලා දෙන්න,බමප් කරලා හරි යන්න,මෙික up කරලා තියන්න..ස්තුති

    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Card nam Debit Card ekak ganna commercial bank eke btw salli ithiri karana account eke card eka use karanna epa online ewata kawru hari card details issuwoth iwarai. 1000k dala wenama account ekak hada ganna.
    sathi 1-4 week yanwa ,eth parakku wenna puluwan ita wada samahara welawata
     
    • Like
    Reactions: awjas2621

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    මචන් මම මුලින්ම ඊ බේ , පේ පැල්, සම්පත් වෙබ් කාර්ඩ් , මේ හැම දෙයක් ගැනම ඉගෙන ගත්තේ මෙතනින්.. :rolleyes: ඒ කියන්නේ එළකිරියෙන්...:yes: පට්ට ත්‍රෙඩ් තිබ්බා ඒ හැම දේම කරන හැටි මුල ඉඳන්..;) ඉතින් ඒවා වල පිහිටෙන් බැංකු ගිණුම් හදලා අනිත් ඒවා හදලා මුලින්ම බඩුවකුත් ඕඩර් කලා.. (ඒ බඩු නෙමෙයි :P) උඹට තිබ්බ බය මටත් ඒ කාලේ තිබුනා.. ඒත් මේකේ හිටපු උන්ගේ සප් එක නිසා ඒ බය නැති උණා.:love::love::D මම දැන් සමහර බඩු ගෙන්නල බිස්නසුත් කරනවා,... බය වෙන්න එපා බන්... මේකේ සර්ච් කරල බලපන් ඊ බේ කියල. උඹටත් හම්බවෙයි.. මුලින්ම බය නැති කරගනින්...:rolleyes:

    පළවෙනි ඕඩර් එක ලියුම් මාම අතට ගෙනත් දෙනකොට දැනෙන ආතල් එක කියල වැඩක් නෑ බන්.. :rofl::rofl:
    එතකොට ඔය බය ඔක්කොම නැති වෙයි..:yes:

    • Like
    Reactions: awjas2621

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම බයවෙන්න දයක් නෑ බන් හරිඅය්ට බලලා ගන්න ඕනි කොහොමත්. එලකිරියෙ සර්ච් කරල බලන්න ebay ගැන. ඕන කරන විස්තර ඔක්කොම ඇති. :)
     
    Last edited:
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113

    http://www.elakiri.com/forum/showthread.php?t=1567551&page=557
    fake thinawa 90% than wala ,sure sellers lagen ganna

    ඒක තමා බන්..:yes::oo:

    Card nam Debit Card ekak ganna commercial bank eke btw salli ithiri karana account eke card eka use karanna epa online ewata kawru hari card details issuwoth iwarai. 1000k dala wenama account ekak hada ganna.
    sathi 1-4 week yanwa ,eth parakku wenna puluwan ita wada samahara welawata

    11.gif

    මචන් මම මුලින්ම ඊ බේ , පේ පැල්, සම්පත් වෙබ් කාර්ඩ් , මේ හැම දෙයක් ගැනම ඉගෙන ගත්තේ මෙතනින්.. :rolleyes: ඒ කියන්නේ එළකිරියෙන්...:yes: පට්ට ත්‍රෙඩ් තිබ්බා ඒ හැම දේම කරන හැටි මුල ඉඳන්..;) ඉතින් ඒවා වල පිහිටෙන් බැංකු ගිණුම් හදලා අනිත් ඒවා හදලා මුලින්ම බඩුවකුත් ඕඩර් කලා.. (ඒ බඩු නෙමෙයි :P) උඹට තිබ්බ බය මටත් ඒ කාලේ තිබුනා.. ඒත් මේකේ හිටපු උන්ගේ සප් එක නිසා ඒ බය නැති උණා.:love::love::D මම දැන් සමහර බඩු ගෙන්නල බිස්නසුත් කරනවා,... බය වෙන්න එපා බන්... මේකේ සර්ච් කරල බලපන් ඊ බේ කියල. උඹටත් හම්බවෙයි.. මුලින්ම බය නැති කරගනින්...:rolleyes:

    පළවෙනි ඕඩර් එක ලියුම් මාම අතට ගෙනත් දෙනකොට දැනෙන ආතල් එක කියල වැඩක් නෑ බන්.. :rofl::rofl:
    එතකොට ඔය බය ඔක්කොම නැති වෙයි..:yes:

    බය නෙවෙි බන්,ටිකක් හොයලා බලන්න එපැයි,පනින්න පෙර සිතා බලන්න ඔිනා..:rolleyes::baffled:

    එහෙම බයවෙන්න දයක් නෑ බන් හරිඅය්ට බලලා ගන්න ඕනි කොහොමත්. එලකිරියෙ සර්ච් කරල බලන්න ebay ගැන. ඕන කරන විස්තර ඔක්කොම ඇති. :)

    thanks..:)

    වෙබි එකට ගිහිල්ලා ඒ වැඩ ටික කරගන්න හැටි කියලා දෙන්නකෝ, පින්තුරත් එක්ක විස්තර ඇතුව ඔිනේ, මචන් ?
     
    Last edited: