amozon,ebay..වලින් කැමරා,වගේ භාන්ඩ..etc ගෙන්වන කටිටිය ඉන්නවද? Original බඩු ද එවන්නෙ, විශ්වාසයක් තියනවද?කාඩි වලින් කපටි වංචා වලට අහුවෙයිද,මෙි වෙබි අඩවියට ගිහින් මුල සිටම උපකරන ගෙන්වන හැටි,කාඩි මොනවද පාවිචිචි කරන්න ඔිනේ,amozon,eBay ගැන ව්ස්තර දාපු තෙරේඩි එහෙම තියනවනමි ඒවත් හොයලා දෙන්න,බමප් කරලා හරි යන්න,මෙික up කරලා තියන්න..ස්තුති
Last edited:
ඒ කියන්නේ එළකිරියෙන්...
පට්ට ත්රෙඩ් තිබ්බා ඒ හැම දේම කරන හැටි මුල ඉඳන්..
ඉතින් ඒවා වල පිහිටෙන් බැංකු ගිණුම් හදලා අනිත් ඒවා හදලා මුලින්ම බඩුවකුත් ඕඩර් කලා.. (ඒ බඩු නෙමෙයි
) උඹට තිබ්බ බය මටත් ඒ කාලේ තිබුනා.. ඒත් මේකේ හිටපු උන්ගේ සප් එක නිසා ඒ බය නැති උණා.
මම දැන් සමහර බඩු ගෙන්නල බිස්නසුත් කරනවා,... බය වෙන්න එපා බන්... මේකේ සර්ච් කරල බලපන් ඊ බේ කියල. උඹටත් හම්බවෙයි.. මුලින්ම බය නැති කරගනින්...


