කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා

දළදා මාලිගාව එදිරිපිට පාර ඇරපිය කියලා ජෝශප් ස්ටාලින් කියන්නේ...
දෙස බස රැස සුරකින වියතුනි මෙහෙ වරෙල්ලා
කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා
සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට ඇවිල්ලා
රවිකිඥා තාල අනුව කපිරිඥා ගයල්ලා

:angry::angry::angry::angry::angry:
 
toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    mokakkda bn me cn eka?para parisaraya ekka sambada wenne kohoada?
    ඒක තමයි...... මුන් නැති ප්‍රශ්න හදනවා තියෙන ඒවට මදිව..... මාලිගාව ඉස්සරහම ඉදන් මිනිස්සු කෝප කරල ගහගෙන බුද්ධාගමට ගරහන්න හදන්නෙ....... කිම් දෝ මේ වැනස.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මම නම් කියන්නේ ඔය පාර අරින්න ඕනා නෑ..... :no: කොහොමද අපේ උපාසකම්මලා ටික ඔතනින්ම බැහැලා දළදා වදින්න යනකොට..... එතකොට ඔයිට වඩා ට්‍රැෆික් හැදෙයි ඔතන..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය පාර වහල නිසා කොච්චර නම් නාස්තියක් වෙනවද

    :sorry: නුවර අයට තියෙන ප්‍රශ්නේ නම් දන්නේ නෑ මම..... :no: ඒත් මට නම් කවදාවත් මහ ලොකුවට නුවර ට්‍රැෆික් එකක් සෙට් වෙලා නෑ.... ඉස්කෝල වෙලාවට නම් ඉතින් කොහෙත් තියෙන්නේ ට්‍රැෆික්.... :yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    :sorry: නුවර අයට තියෙන ප්‍රශ්නේ නම් දන්නේ නෑ මම..... :no: ඒත් මට නම් කවදාවත් මහ ලොකුවට නුවර ට්‍රැෆික් එකක් සෙට් වෙලා නෑ.... ඉස්කෝල වෙලාවට නම් ඉතින් කොහෙත් තියෙන්නේ ට්‍රැෆික්.... :yes:

    Hawasa 4 5 ta gihin balanna aiya... husma gannath amarui samahara dawas walata...

    Para arinawa nam pili welakata karanna oni kollatai ballatai netiwa..
    Netnam wena parak danna oni.. ehema ekak nee mama danna tharamin..

    Duka Yanu Maligawa issaraha Wesiyo genath Natawaddi mokekutawath amaruwak tibbe nee.. :no::no::no::no::growl::growl::growl::growl::growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,669
    40,248
    113
    පෞද්ගලිකව මම නම් කැමති නෑ දළඳා මාළිගාව ගාවින් වාහන යනවට. මුල් කාලයෙදි හොන් ගැසීම තහනම් වගේ බෝඩ් ගැහුවට, ටිකක් කල් යද්දි ඔය බෝඩ් කෑලි ගැලවිලා ගිහිල්ලා තවත් එක කලුතර බෝධියක් මාතර බෝධියක් වගේ පත් වෙනවා. ඒ නිසා දළඳා හාමුදුරුවන්ට එඋ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විකල්ප පාරක්, පාලමක් හරි කීයක් ගියත් කමක් නා හදන්න පුළුවන් නම්.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Hawasa 4 5 ta gihin balanna aiya... husma gannath amarui samahara dawas walata...

    Para arinawa nam pili welakata karanna oni kollatai ballatai netiwa..
    Netnam wena parak danna oni.. ehema ekak nee mama danna tharamin..

    Duka Yanu Maligawa issaraha Wesiyo genath Natawaddi mokekutawath amaruwak tibbe nee.. :no::no::no::no::growl::growl::growl::growl::growl:

    කොහෙද යකෝ දළදා මාලිගාව ඉස්සරහ වේසියො නැටෙව්වෙ උඹට අමු කැවිලද???
    නුවර එකෙක් වත් කැමති නෑ පාර අරිනවට දෙමලුයි තම්බියි... පනම් දෙකට ආගම මාරු කරපු එවුනුයි ඇරෙන්න...
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නුවර වායු දූෂනයනම් ලොකු ප්‍රශ්නයක් තමයි. ඒකට භූගෝලීය පිහිටීමත් බලපානවා කියල මම අහල තියෙනවා.

    ඉස්කෝලේ වෙලාවට traffic එක අඩු කරන්න ඉස්කෝලේ වෙලාවට විතරක් පැය 2ක් විතර පාර ඇරියොත්? :oo::dull:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo

    කොහෙද යකෝ දළදා මාලිගාව ඉස්සරහ වේසියො නැටෙව්වෙ උඹට අමු කැවිලද???
    නුවර එකෙක් වත් කැමති නෑ පාර අරිනවට දෙමලුයි තම්බියි... පනම් දෙකට ආගම මාරු කරපු එවුනුයි ඇරෙන්න...

    කොහෙද(question) යකෝ දළදා මාලිගාව ඉස්සරහ(answer) වේසියො නැටෙව්වෙ උඹට අමු කැවිලද???

    කොහෙද neme Kawda kiyala ahapan...

    Mama nam Agamak adahanne nee.. Darshanayak pilipadinawa..

    Uba gana mulu EK ekama dannawa.. eka nisadigata tharka karala wadak nee..

    Last edited:

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    නුවර වායු දූෂනයනම් ලොකු ප්‍රශ්නයක් තමයි. ඒකට භූගෝලීය පිහිටීමත් බලපානවා කියල මම අහල තියෙනවා.

    ඉස්කෝලේ වෙලාවට traffic එක අඩු කරන්න ඉස්කෝලේ වෙලාවට විතරක් පැය 2ක් විතර පාර ඇරියොත්? :oo::dull:

    Hodama de Wikalpa Margayak dana eka..eth practically amarui ehema deyak kandy wala karana eka..
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    පෞද්ගලිකව මම නම් කැමති නෑ දළඳා මාළිගාව ගාවින් වාහන යනවට. මුල් කාලයෙදි හොන් ගැසීම තහනම් වගේ බෝඩ් ගැහුවට, ටිකක් කල් යද්දි ඔය බෝඩ් කෑලි ගැලවිලා ගිහිල්ලා තවත් එක කලුතර බෝධියක් මාතර බෝධියක් වගේ පත් වෙනවා. ඒ නිසා දළඳා හාමුදුරුවන්ට එඋ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විකල්ප පාරක්, පාලමක් හරි කීයක් ගියත් කමක් නා හදන්න පුළුවන් නම්.

    aniwa machn, hema ekama yai lkassanata horn eka gahagena, tiyenne ocharai mudun malakada, ekatat tiyena thena pahath karannai one, dalanda maligawata wada paara lokui kattiyata
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,170
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක

    කොහෙද යකෝ දළදා මාලිගාව ඉස්සරහ වේසියො නැටෙව්වෙ උඹට අමු කැවිලද???
    නුවර එකෙක් වත් කැමති නෑ පාර අරිනවට දෙමලුයි තම්බියි... පනම් දෙකට ආගම මාරු කරපු එවුනුයි ඇරෙන්න...
    නිකන් මේ නාඩගම් නටන්න එපා. මහානායක හාමුදුරුවෝ එපා කියද්දි දළදා අඩවියෙ මහින්දගේ කොළුවො රේස් පැද්දා නැයි කියන්න එපා .
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ai yako mey paara arinna mecchara unandu mun.
    Sure ekata hambayo thamai oka karanna atthe.
    Hoda wade naki tikata gahapu ekamai hoda.
    moda hathikare..​
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දළදා මාලිගාව එදිරිපිට පාර ඇරපිය කියලා ජෝශප් ස්ටාලින් කියන්නේ...
    දෙස බස රැස සුරකින වියතුනි මෙහෙ වරෙල්ලා
    කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා
    සුකිරි බටිල්ලන් එක්කල බයිල පොලට ඇවිල්ලා
    රවිකිඥා තාල අනුව කපිරිඥා ගයල්ලා

    :angry::angry::angry::angry::angry:
    2014
    kandy+Night+races.jpg

    මේවා හොදයි ද දන් නැ :rofl::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    දැන් ඉන්න එවුන්ට කොන්ද පන නෑ කටක් ඇරල කියන්න ඔය පාර අරින්න කියල. අනේ මන්ද බුදු දහම දන්නෙ නැති එවුන් ධර්මය රකින්න ගොන් තර්ක කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් තමා ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ.
    ඒකටත් ආගමක් ගාවගෙන හම්බයොන්ටයි දෙමලුන්ට ඕක අරින්න අමාරුවක් නෑ. ඔතනින් යනතරමක් යන්නෙ සින්හල මිනිස්සුම තමා :lol:

    රජ කාලෙ ඉදන් තිබ්බ පාර ඕක
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    දැන් ඉන්න එවුන්ට කොන්ද පන නෑ කටක් ඇරල කියන්න ඔය පාර අරින්න කියල. අනේ මන්ද බුදු දහම දන්නෙ නැති එවුන් ධර්මය රකින්න ගොන් තර්ක කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් තමා ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ.
    ඒකටත් ආගමක් ගාවගෙන හම්බයොන්ටයි දෙමලුන්ට ඕක අරින්න අමාරුවක් නෑ. ඔතනින් යනතරමක් යන්නෙ සින්හල මිනිස්සුම තමා :lol:

    රජ කාලෙ ඉදන් තිබ්බ පාර ඕක
    ඒක ඇත්ත මචන් තුවාලේ තියන මිනිහ තමා වේදනාව දන්නේ අඩුම අවුරුද්දකට සැරයක් වත් නුවර එන්නේ නැති උනුත් බොරු තර්ක දදා ඉන්නවා:growl:
    මම දවස් 5ම වැව රවුමෙන් යන්නේ උදේ හවස දෙකේ වෙනසක් නැ මාර වෙලාවක් යන්නේ