කව්සිළුමිණ අමාවතුර කසලගොඩට දමල්ලා

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
දැන් ඉන්න එවුන්ට කොන්ද පන නෑ කටක් ඇරල කියන්න ඔය පාර අරින්න කියල. අනේ මන්ද බුදු දහම දන්නෙ නැති එවුන් ධර්මය රකින්න ගොන් තර්ක කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් තමා ලන්කාවට කෙල වෙන්න පටන් ගත්තෙ.
ඒකටත් ආගමක් ගාවගෙන හම්බයොන්ටයි දෙමලුන්ට ඕක අරින්න අමාරුවක් නෑ. ඔතනින් යනතරමක් යන්නෙ සින්හල මිනිස්සුම තමා :lol:

රජ කාලෙ ඉදන් තිබ්බ පාර ඕක

ඒක වෙන්නැති යහපාලනය ඇවිල්ලා සතියෙන් ඕක අරින්න හැදුවේ?? තෝ අවජාතක කතා කියන්න කලින් ඕකට උත්තරයක් දියන්.. අගමැති දිවුරුම් දුන්නගමන් මොකක්ද ඔච්චර හදිස්සිය ඔය පාරට...:angry::angry::angry:
 
Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පෞද්ගලිකව මම නම් කැමති නෑ දළඳා මාළිගාව ගාවින් වාහන යනවට. මුල් කාලයෙදි හොන් ගැසීම තහනම් වගේ බෝඩ් ගැහුවට, ටිකක් කල් යද්දි ඔය බෝඩ් කෑලි ගැලවිලා ගිහිල්ලා තවත් එක කලුතර බෝධියක් මාතර බෝධියක් වගේ පත් වෙනවා. ඒ නිසා දළඳා හාමුදුරුවන්ට එඋ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විකල්ප පාරක්, පාලමක් හරි කීයක් ගියත් කමක් නා හදන්න පුළුවන් නම්.

    :yes::yes: මේක කරන්න දෙන්න හොඳනැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    :yes::yes: මේක කරන්න දෙන්න හොඳනැ

    තමන්ට වෙන අපහසුතාවය නිසා පාර අරින්න කියලා කෑගහන්න බෞද්ධයොත් ඉන්නවනේ බන්. ආගම වෙනුවෙන් කිසිම කැප කිරීමක් කරන්න කැමති නෑ. විකල්ප හොයන්න උවමනාවකුත් නෑ. මුන් ගැන නම් සිරාවටම ලැජ්ජයි. කිසිම දේශපාළුවෙක්ට කොන්දක් නෑ මේ වැඩේ කරන්න එපා කියලා කියන්න. ජනතාව එපා නොකියනකොට දේශපාළුවො කට අරියිද :(
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0

    කොහෙද(question) යකෝ දළදා මාලිගාව ඉස්සරහ(answer) වේසියො නැටෙව්වෙ උඹට අමු කැවිලද???

    කොහෙද neme Kawda kiyala ahapan...

    Mama nam Agamak adahanne nee.. Darshanayak pilipadinawa..

    Uba gana mulu EK ekama dannawa.. eka nisadigata tharka karala wadak nee..

    ආ ඇත්තද ඔක්කොම දන්නවද??? තර්ක කරල වැඩක් නැද්ද???
    :lol::lol::lol::lol:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තමන්ට වෙන අපහසුතාවය නිසා පාර අරින්න කියලා කෑගහන්න බෞද්ධයොත් ඉන්නවනේ බන්. ආගම වෙනුවෙන් කිසිම කැප කිරීමක් කරන්න කැමති නෑ. විකල්ප හොයන්න උවමනාවකුත් නෑ. මුන් ගැන නම් සිරාවටම ලැජ්ජයි. කිසිම දේශපාළුවෙක්ට කොන්දක් නෑ මේ වැඩේ කරන්න එපා කියලා කියන්න. ජනතාව එපා නොකියනකොට දේශපාළුවො කට අරියිද :(

    උන්ට තමන්ගේ අපහසුතාවය ලොකුයි ආගමට වඩා ඔතන ආරංචි විදියට වෙනම සෙට්(NGO වල සල්ලි) එකක් නටන්නේ ඔය පාර අරින්න කියලා අපහසු තාවයට පත් වෙන අයට වඩා ඔය පාරට විකල්පයක් හදන්න ගියේ එත් එකට මිනිසුම කැමතිනැ ඉඩම් වල ගාන අඩුවෙයි කියලා .ඔය ඔකොටෝම වඩා මහානායක හාමුදුරුවෝ වරුත් මේකට කැමති වගේ 2 නගෙනන් 1නේක් හරි කැමති මේකට:sorry: මිනිසු එකතු උනානම් දේශපාලයෝ ටිකෙන් පොඩ්ඩක් හරි මේකට විරුද්ද වෙනවා කතා කරනවා.

    බලමු මේක කරන්න දෙන්නේනැ කියලා තමයි කියන්නේ මේකට විරුද්ද දේශපාලයෝ ටිකකුත් ඉනවලු මේ පාර අරින්න දෙන්න හොඳනැ.
     
    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    පෞද්ගලිකව මම නම් කැමති නෑ දළඳා මාළිගාව ගාවින් වාහන යනවට. මුල් කාලයෙදි හොන් ගැසීම තහනම් වගේ බෝඩ් ගැහුවට, ටිකක් කල් යද්දි ඔය බෝඩ් කෑලි ගැලවිලා ගිහිල්ලා තවත් එක කලුතර බෝධියක් මාතර බෝධියක් වගේ පත් වෙනවා. ඒ නිසා දළඳා හාමුදුරුවන්ට එඋ ගෞරවය ලැබෙන්න ඕනේ. ඒ වගේ මිනිස්සුන්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකට විකල්ප පාරක්, පාලමක් හරි කීයක් ගියත් කමක් නා හදන්න පුළුවන් නම්.
    :yes:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    පාර අරින්න කියන්නෙ හිසරදේට අමුඩ ගැහිල්ලක්. නුවර නගරයට විකල්ප මාර්ඝ අවශ්‍යයි. නගරය හරහා යන වාහන නගරයට ඇතුළු වීම අනවශ්යයි. ඒ ප්‍රශෙනට උත්තර හොයන්නෙ නැතුව මුන් හෙමීට හදන්නෙ දළදා වහන්සේ වැනසෙන තැනට වැඩ කරන්න.

    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    නුවර නගරය පුළුල් කලයුතු කාලෙ ඇවිල්ල. නුවර ඉන්න අපේ සහොදරයන්ට කියන්නෙ මුන්ගෙ මොඩ ජෝක් වලට රැවටෙන්න එපා. මේ වගේ කල් පවතින වගේම නගරය පුළුල් වෙන වැඩපිලිවෙලකට යනව මිසක් පැලැස්තර වලට රැවටෙන්න එපා.

    20kujdi.jpg
     
    :):):) පට්ටයි....
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ පාර අරින එකෙන් මාලිගාවේ ආරක්ෂාවට බලපෑමක් තියෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා :yes:

    එත් පාර ඇරියා කියල දන්ත ධාතූන් වහන්සේට අගෞරවයක් වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? :oo:

    මොකද දැනටත් මාලිගාවේ පැති දෙකකින් පාරවල් තියෙනවා වාහන යන. එකක් ප්‍රධාන පාරක් (DS Senanayaka වීදිය) මේ පාරේ ප්‍රධාන Bus Halt එක තියෙන්නේ හරියටම මාලිගාව ඉස්සරහ :oo: අනික pizza hut එක ලඟින් lawers' offices පැත්තට යන පාර :oo:

    කොහොමත් මේ පාර ඇරියයි කියල ස්විච් එක off කරා වගේ නුවර වායු දූෂණය ඉවර වෙන්නේ නම් නෑ. block එක අඩුවෙයි ටිකක්. මිනිස්සුන්ට යන්න තියෙන දුර අඩුවෙයි කිලෝමීටර 3කින් විතර.

    කලින් post එකක කියල තියෙනවා වගේ නගරය හරහා යන වාහන වලට නගරය මග ඇරලා යන්න පාරවල් ටිකක් හැදුවනම්(ගොහාගොඩ පාර වගේ) වායු දූෂණය සෑහෙන්න අඩු කරගන්න තිබ්බා :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උන්ට තමන්ගේ අපහසුතාවය ලොකුයි ආගමට වඩා ඔතන ආරංචි විදියට වෙනම සෙට්(NGO වල සල්ලි) එකක් නටන්නේ ඔය පාර අරින්න කියලා අපහසු තාවයට පත් වෙන අයට වඩා ඔය පාරට විකල්පයක් හදන්න ගියේ එත් එකට මිනිසුම කැමතිනැ ඉඩම් වල ගාන අඩුවෙයි කියලා .ඔය ඔකොටෝම වඩා මහානායක හාමුදුරුවෝ වරුත් මේකට කැමති වගේ 2 නගෙනන් 1නේක් හරි කැමති මේකට:sorry: මිනිසු එකතු උනානම් දේශපාලයෝ ටිකෙන් පොඩ්ඩක් හරි මේකට විරුද්ද වෙනවා කතා කරනවා.

    බලමු මේක කරන්න දෙන්නේනැ කියලා තමයි කියන්නේ මේකට විරුද්ද දේශපාලයෝ ටිකකුත් ඉනවලු මේ පාර අරින්න දෙන්න හොඳනැ.

    :):)

    පාර අරින්න කියන්නෙ හිසරදේට අමුඩ ගැහිල්ලක්. නුවර නගරයට විකල්ප මාර්ඝ අවශ්‍යයි. නගරය හරහා යන වාහන නගරයට ඇතුළු වීම අනවශ්යයි. ඒ ප්‍රශෙනට උත්තර හොයන්නෙ නැතුව මුන් හෙමීට හදන්නෙ දළදා වහන්සේ වැනසෙන තැනට වැඩ කරන්න.

    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    නුවර නගරය පුළුල් කලයුතු කාලෙ ඇවිල්ල. නුවර ඉන්න අපේ සහොදරයන්ට කියන්නෙ මුන්ගෙ මොඩ ජෝක් වලට රැවටෙන්න එපා. මේ වගේ කල් පවතින වගේම නගරය පුළුල් වෙන වැඩපිලිවෙලකට යනව මිසක් පැලැස්තර වලට රැවටෙන්න එපා.​

    රෙප් මචන්

    මේ පාර අරින එකෙන් මාලිගාවේ ආරක්ෂාවට බලපෑමක් තියෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි අනිවාර්යෙන් බලපෑමක් තියෙනවා :yes:

    එත් පාර ඇරියා කියල දන්ත ධාතූන් වහන්සේට අගෞරවයක් වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? :oo:

    මොකද දැනටත් මාලිගාවේ පැති දෙකකින් පාරවල් තියෙනවා වාහන යන. එකක් ප්‍රධාන පාරක් (DS Senanayaka වීදිය) මේ පාරේ ප්‍රධාන Bus Halt එක තියෙන්නේ හරියටම මාලිගාව ඉස්සරහ :oo: අනික pizza hut එක ලඟින් lawers' offices පැත්තට යන පාර :oo:

    කොහොමත් මේ පාර ඇරියයි කියල ස්විච් එක off කරා වගේ නුවර වායු දූෂණය ඉවර වෙන්නේ නම් නෑ. block එක අඩුවෙයි ටිකක්. මිනිස්සුන්ට යන්න තියෙන දුර අඩුවෙයි කිලෝමීටර 3කින් විතර.

    කලින් post එකක කියල තියෙනවා වගේ නගරය හරහා යන වාහන වලට නගරය මග ඇරලා යන්න පාරවල් ටිකක් හැදුවනම්(ගොහාගොඩ පාර වගේ) වායු දූෂණය සෑහෙන්න අඩු කරගන්න තිබ්බා :yes:

    උබ දැකලා තියෙනවද මුස්ලිම් පල්ලි ඉස්සරහා ගහලා තියෙනවා, "නිශ්ෂබ්ද වන්න, හෝන් ගහන්න එපා පල්ලිය ඉදිරියෙන්" වගේ බෝඩ්? අහවල් එකටද කියපන් නිශ්ෂබ්ද වන්නේ? මොකෝ උන් දැහැනට සමවැදිලද ඉන්නේ? කරන තරමක් කරන්නේ සත්තු මර මර විලාපය දෝංකාර දෙන එකයි.

    ඕකුන් ඕක පටන් ගත්තේ "පල්ලිය ඉදිරියෙන්" කියන බෝඩ් එක ගහලා ප්‍රාථමික මට්ටමෙන් බව උබලට අමතක වෙලා. දැන් උන් හෝන් එපා නිශ්ෂබ්ද වන්න කියන මට්ටමට ගිහින්. පල්ලි වලට නැති ස්ටේටස් උන් බලෙන් හදනවා. උබලා තියෙන එකත් අයින් කරලා දාපල්ලා.

    උබ දන්නවද අපේ පැරැන්නෝ සිරිපාදේ ගිය හැටි? ඔප්පුව ලියලලු කරුණා කරලා තියෙන්නේ. ගම්න දුෂ්කර නිසා නැවත පැමිනීම ගැන විශ්වාසය ඇත හැරලයි කරුණාකරේ. අවිනිශ්චිත උනත් ශ්‍රී පද්මය පාළු වෙන්න දුන්නේ නෑ. ශ්‍රී මහා බෝධිය රැක්කේ දිවි දෙවෙනි කොට සලකලා. නියඟ කාලෙ ආවම අපේ ස්වාමීන් වහන්සේලා ධර්මය ආරක්ෂා කරගෙන ලංකාවේ වැඩ හිටියේ වැටකෙයියා ඉස්ම බීලා.

    උබලාට ගෞරවය නැතිවෙන හටි හිතාගන්න බැහැ.
     
    Last edited:

    උඹ කියන කතාව මට තේරෙනවා. මම අහන්නේ අනිත් පාරවල් දෙක ඇරලා තියෙන එකෙයි ඔය පාර වහල තියෙන එකෙයි ගැලපීමක් නෑ කියල. හෝන් ගහන එක නවත්තන්න ඕනේ නම් මුලින්ම වහන්න ඕනේ ඩී එස් සේනානායක වීදිය. අනික එතන halt එකේ ඉන්න තියෙන්නේ කෙලින්ම පත්තිරිප්පුවට පිටිපස්ස හරවල. ඔය halt එක ඉස්සර තිබ්බේ වැව රවුමේ

    මටනම් ඔය පාර අරින එක ගැන තියෙන එකම ප්‍රශ්නේ දන්ත ධාතූන් වහන්සේගේ ආරක්ෂාව ගැන තියෙන බය. ආයේ මම අහල තියෙනවා vibration එක හින්ද මාලිගාව හදල තියෙන කබොක් ගල් වලට හානි වෙන්න ඉඩ තියෙනවා කියල. ඒක ඇත්තද බොරුද කියන්න නම් මම දන්නේ නෑ :oo:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පාර අරින්න කියන්නෙ හිසරදේට අමුඩ ගැහිල්ලක්. නුවර නගරයට විකල්ප මාර්ඝ අවශ්‍යයි. නගරය හරහා යන වාහන නගරයට ඇතුළු වීම අනවශ්යයි. ඒ ප්‍රශෙනට උත්තර හොයන්නෙ නැතුව මුන් හෙමීට හදන්නෙ දළදා වහන්සේ වැනසෙන තැනට වැඩ කරන්න.

    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    නුවර නගරය පුළුල් කලයුතු කාලෙ ඇවිල්ල. නුවර ඉන්න අපේ සහොදරයන්ට කියන්නෙ මුන්ගෙ මොඩ ජෝක් වලට රැවටෙන්න එපා. මේ වගේ කල් පවතින වගේම නගරය පුළුල් වෙන වැඩපිලිවෙලකට යනව මිසක් පැලැස්තර වලට රැවටෙන්න එපා.

    20kujdi.jpg

    :):)
     
    • Like
    Reactions: Pissu_Matta

    waligamaya

    Well-known member
  • මෙතන පර අරින්න කෑගහන් කටියත්, පරවහන්න කියල කෑගහන කටියත් අතටම ඕක කරන්නේ මුලිකවන දේශපාලනික අරමුණු මත තමයි.

    මේකේ මාලිගාව ඉසරහින් වාහන ගියොත්, දැන් කලේ වාහන වල වේගය සහා වාහන ප්‍රමාණය නිසා ඇතිවන කම්පනයන්ගෙන් (fatigue failure) මාලිගාවේ structure එකට හානි වෙනවා.
    අනිත් කරුණ පාරක ඇතිවෙන වාහන තදබදය සැලකිය යුතු ලෙස පරිසර යට බලපානවා. 1 km ක අදික තද බදයක් තිබුනොත් එක ඒ ප්‍රදේශයට අනිවා බරපතල විදියට බලපානවා.

    මේකට හොදම විසදුම විකල්ප මාර්ගයක් හොයන එක.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මෙතන පර අරින්න කෑගහන් කටියත්, පරවහන්න කියල කෑගහන කටියත් අතටම ඕක කරන්නේ මුලිකවන දේශපාලනික අරමුණු මත තමයි.