හෙල්ප් මි මචන් ලා

හෙල්ප් මි මචන් ලා

මම hightec lanka එකේ excavator course එකක් කරන්න ඉන්නේ.:baffled:
මාසයයි course එක.රු 42000 ක් ගාස්තුව .
:dull:
මේක කලාම ජොබ් එහෙකට යන්න පුලුවන්ද ???:baffled:
කොහොමද ජොබ් එක හොයාගන්නෙ???vacancies තියෙනවද බන්,:oo:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
වැඩක් නෑ බං හොඳ තැනක රස්සාවක් හම්බවුනොත් ඇරෙන්න සොච්චං පඩියට ගන්නෙ :( :(
එස්කැවේටර් නම් කොහොමද දන්නෑ ජේසීබී වගේ නං කල්ල කිසිම තේරුමක් නෑ :no: :no:
ඕවට ගිය උන්ටත් හරියට වැඩක් කරගන්න බෑ :no: :no:
පඩිත් අඩුයි උඹම ජේසීබී එකක් අරං වැඩ කලොත් වගේ ඇරෙන්න :( :(
බම්ප්
 
තෑන්ක්ස් බන් කමෙන්ට් එකෙට

:baffled:
 
ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    machan oganata thava 30k wage dala mount lavinia hotel school eke course eka karapan, 1 star hotel ekaka unath start salary eka 60k wage ganna puluvan, 4 star hoda hotel ekak nam 2.5l wage gevanava :)
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,030
    113
    machan oganata thava 30k wage dala mount lavinia hotel school eke course eka karapan, 1 star hotel ekaka unath start salary eka 60k wage ganna puluvan, 4 star hoda hotel ekak nam 2.5l wage gevanava :)

    machn mount lavinia course hondada,kochchara kal tyenawada... wena honda hotel school monawada....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    machn mount lavinia course hondada,kochchara kal tyenawada... wena honda hotel school monawada....

    ow lankave ona hotel ekaka piligannava course eka chef masa 6i, hotel vala front office, reception evath kiyala denava. man kare mount lavinia eke eke piliganima vadi

    මොකද්ද බන් post එක.ජොබ් එක හොයාගන්නෙ කොහොමද ?

    chef cook course eka, mount lavinia hotel ekema training eka denavaa ona nam ekatama join venna puluvan, ona hotel ekakin mount lavinia hotel school kiuvahama piligannava
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    jayaveva, hamoma rallata vada karanne machan hodata danna ammalaa thaththalaa danna aya vitharayi, hotel side eka gana kiyanne, eketh chef cook gana kiyanne bohomathma danna aya witharayi, loku kattak kanna na, evage experience vadi venna venna salary vady, loke kohe giyath job thiyanavaa, hotel vala job valata ona na O/l A/L ona venne samanya english danumak witharayi. :)
     
    • Like
    Reactions: Ysa Karu