හෙල්ප් මි මචන් ලා
මම hightec lanka එකේ excavator course එකක් කරන්න ඉන්නේ.
මාසයයි course එක.රු 42000 ක් ගාස්තුව .

මේක කලාම ජොබ් එහෙකට යන්න පුලුවන්ද ???
කොහොමද ජොබ් එක හොයාගන්නෙ???vacancies තියෙනවද බන්,
මම hightec lanka එකේ excavator course එකක් කරන්න ඉන්නේ.

මාසයයි course එක.රු 42000 ක් ගාස්තුව .

මේක කලාම ජොබ් එහෙකට යන්න පුලුවන්ද ???

කොහොමද ජොබ් එක හොයාගන්නෙ???vacancies තියෙනවද බන්,