=== ULTIMATE නයිට් B CHAT Land 2016 (Coner ) ===

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    LfybzdE.png
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සොහොන;19747039 said:
    මොකෝ වෙන්නේ බන් ඉරිදා ෂොට් එකක්වත් ගැහුවාද
    XibitZ

    නෑ බන් අද දවසම ගෙදර. . ගිය ඉරිදනම් පර්ටියක් තිබ්බා. . :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    HH

    [FONT=&quot]ආවෙමි ඉගෙන ගන්නට ඉන්ටර්නෙට් වෙත[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බැලුවෙමි යහලුවන් විමසා මුහුණු පොත[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නොමග යන්ට අයියා කියලා මවෙත[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]දුන් අදහසින් යමි කොට්ටාවේ නංගි වෙත[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ටටා...... බායී.......... [/FONT][FONT=&quot][/FONT]
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19750172 said:
    ruka ගෙදර ඉන්නේ :shocked: අනික් උන් ටික තමා ගියේ ගමයා ගියෙත් නැ
    මූත් යනවා කිවුවා වගේ මට මතක :rofl: ඔව් ගමයාට නම් යන්න විදියක් නෑ කිවුවානෙ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මූත් යනවා කිවුවා වගේ මට මතක :rofl: ඔව් ගමයාට නම් යන්න විදියක් නෑ කිවුවානෙ..

    ඇයි බන් ගිය නැත්තේ ජොබ් එකෙන් නිවාඩු ගද්දි සින් වැටුනද
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19750222 said:
    ඇයි බන් ගිය නැත්තේ ජොබ් එකෙන් නිවාඩු ගද්දි සින් වැටුනද
    නෑ මචන්, මාත් යාලුවෝ ටිකත් එක්ක රූමස්සල යන්න දාගෙන හිටියා බන්..ඊයේ ගිහින් අද උදේ ආවේ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නෑ මචන්, මාත් යාලුවෝ ටිකත් එක්ක රූමස්සල යන්න දාගෙන හිටියා බන්..ඊයේ ගිහින් අද උදේ ආවේ..

    ඔය පැත්ත හොදයි ද බන් මොනවාද උබලා බැලුවේ කොහොමද යන්නේ නුවරෙලියෙන්ද බන්දාරවෙලින්ද
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    සොහොන;19750280 said:
    ඔය පැත්ත හොදයි ද බන් මොනවාද උබලා බැලුවේ කොහොමද යන්නේ නුවරෙලියෙන්ද බන්දාරවෙලින්ද
    අපි හයිවේ එකෙන් දාලා ගාල්ලට ගියේ..යාලුවෙක්ගේ ගෙදර ගිහින් එහෙන්ම රෑ බීච් සයිඩ් එකට ඇද්දා..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපි හයිවේ එකෙන් දාලා ගාල්ලට ගියේ..යාලුවෙක්ගේ ගෙදර ගිහින් එහෙන්ම රෑ බීච් සයිඩ් එකට ඇද්දා..

    ආ ගාල්ලේ නේද බන් රුමන්සල තියෙන්නේ අමතක වුනා :(