ප්‍රින්ටර් එකක් ගැන අදහසක්....
හෝම් යුස් එකට හොඳ ගාන අඩුවට තියන ප්‍රින්ටර් මොනවද තියෙන්නේ? කලර් වෙන්නම ඕනෑ නෑ. මාසෙකට ප්‍රින්ට් 50-60 ක් විතර තම ගන්නේ. samsung ML 2168 laser ප්‍රින්ටර් එක හොදද? tech zone එකේ 6900. එත් එකේ cartridge එක අයේ දාන්න 6500 යනවා. ඒක refill කරන්න බැරිද?
වෙන මොනවද හොඳ printers තියෙන්නේ. එක page එකකට cost එක කීයක් යනවද?