මචන්ස්ලා Xioami අඩු ගානට තියන හොඳම කන් ඇබ දෙක (Earphone) යි ,Power bank එකයි මොකද්ද?
උබලා ගත්ත විශ්වාස උන් ඉන්නාවනම් ලින්ක් එකත් දාන්න
samsung ඔරිජිනල් බැටරි ගන්න පුළුවන් වෙබ් සයිට් එහෙම දන්නේ නැද්ද?සැම්සුන් ලගෙන්ම ගන්න පුළුවන් ක්‍රමයක් එහෙම
aluthen release kra 10000mA power bank eka hodai machn 10400mA ekta wada size eka godak podi
Xiaomi Youth edition eka thamai ganan aduma...USD 5-7 wage wei....
Mage Redmi2 Pro (HM2014813) eke china dev rom eka thiyenne...PC suit ekath ekka connect wenne 30% walin nawathinawa mekata Globle Stable Rom eka flash karana vidiya kiyannako....download link ekath ona...recovery mode eke flash karanna ba...normal update karana vidiyata flash karanna try kala eth hariyanne ne....

නැත්නම් සිග්නල් නෑඅලුත් පීසී සුට් එක දාපන්.. 2.2 අලුත් වර්ශන් එක වැඩ , හැබයි චයිනා වලින් තියෙන්නෙ
FastBoot වලින් කරන්න පුලුව්න ස්ක්‍රිප්ට් එක වෙනස් කරලා.
මෙතනදිත් මොඩම් එක වෙනම දාන්න ඕනේ
http://en.miui.com/thread-188156-1-1.html
හැබයි ෆුල් රොම් අප්ඩේට් එකක් ආවොත් උබට ඒ වෙලාවෙදි මොඩම් ෆැල්ශ් කරන්න වෙනවා.නැත්නම් සිග්නල් නෑ[/COLOR]
එහෙම නැත්නම් මේ රොම් එක දාගන්න
LINk
Aluth PC suit eka tamai dala thiyenne eth wada karanne ne phone eke setting wala avlak wage oya pahalin dala thiyena link eka wada karanne ne me rom eka mokakda normal vidiyata flash karanna puluwanda? meka danna custom recovery ekak dala thiyenne onada? mama CR ekak dala ne...
thama matath kiyala dunne 
dmtx kiyala thiyana widihata karanna
1. mi flash down karaganna http://bigota.d.miui.com/tools/MiPhone20151028.exe
2.me rom eka download karaganna
http://bigota.d.miui.com/5.12.29/wt...29_20151221.0000.11_4.4_global_7b86966b9b.tgz
3. meke thiyana widihata flash karanna http://en.miui.com/thread-126437-1-1.html
4. dan singal wada karane nathuwa athi baya wenna epa ita kalin phone eka update karaganna
Dan thama signal aula hadanna yanne
1. mi ෆ්ලෑෂ් ඉන්ස්ටෝල් කරලනේ තියෙන්නේ, දැන් මේක ඩවුන්ලෝඩ් කරගන්න http://www.mediafire.com/download/0n...2014813_dm.rar
2. ඊටපස්සේ මෙන්නේ මේ ලොකේෂන් එකට යන්න C:\Program Files (x86)\Xiaomi\MiPhone\Google\Android
3. ඩවුන්ලෝඩ් කරපු ෆයිල් එකේ ඇති NON-HLOS.bin කියල එකක් එක උද දුන්න ලොකේෂන් එකට දාන්න
4. ඔතනම shift + right click ඔබන්න එතකොට එන මෙනු එකේ open command window here click කරන්න
5. ඊටපස්සේ fast boot ( vol - + power) එකට පොන් එක අරන් කොම්පුටර් එකට කොනෙක්ට් කරන්න
6. කනෙක්ට් කරට පස්සේ ආපු command promt එකේ මේ ටික පිළිවෙලට ටයිප් කරන්න
fastboot devices
fastboot flash modem NON-HLOS.bin
fastboot reboot
7. දැන් පොන් එක රි ස්ටාර්ට් වෙයි දැන් හරි
![]()
Dmtxthama matath kiyala dunne
me vidiyta dala full rom update ekak awoth modem eka flash karanna wenawalu ne..eka karadarai...Dmtx yatin dala thiyena link eka wada karanne ne e rom eka mokakda....?
me ada apu update eka hamadama full rom eka enne naha
600MB ganan ewa natham kisi bug ekak nahaAluth PC suit eka tamai dala thiyenne eth wada karanne ne phone eke setting wala avlak wage oya pahalin dala thiyena link eka wada karanne ne me rom eka mokakda normal vidiyata flash karanna puluwanda? meka danna custom recovery ekak dala thiyenne onada? mama CR ekak dala ne...

tracking number eka awasaneta penna meka athanin passe update ekak na 
Nomal post kiwwe Singpost neh?machanla geekbuying eka normal post wala item ekak enna dawas kiyak yanawa da ?? mama giya mase order karapu item thama awe na ship karala thiyanne giya 29tracking number eka awasaneta penna meka athanin passe update ekak na
2016-02-05 23:03 Guangzhou Terminal, leave the
Nomal post kiwwe Singpost neh?
jan 29 ewwa kiyanne ithin oka feb china festival ekata ahu welath athi ..
puluwan nam tracking no eka pm karapan balala kiyanna seen eka
PM kala 