discover 125m bike එකේ tail light එක LED නෙමෙයිනේ පිලමන්ට් තියන බල්බ් එකක්නේ එන්නේ.. ඒ බල්බ් එක වෙනුවට LED සෙට් එකක් දාගන්න බැරිද මචන්ලා?? එහෙම හදාගත්ත අය ඉන්නවද?