ගුවන් යනා වල කවුඵව රවුමට නිර්මාණය කර තිබෙන්නේ ඇයි?
ගුවන් යනයක සංචරය කරන විට කවුඵව අසලම තිබෙන ආසනය ලබා ගැනිමට ඔබ උනන්දු වුවත් ඒම කවුඵ රවුමි හැඩයට නිර්මණය කර තිබෙන්නේ ඇයි කියා ඔබ කෙදිනකවත් සිතුවද?
ඒවා රවුමි හැඩයට නිර්මාණය කර තිබෙන්නේ අලංකාරවත් බවට නොව එය වෙනත් හැඩයකට නිර්මාණය කිරිමට නොහැකි නිසයි.
20 වෙනි ශතවර්ශයේ මැද භගය වන විට වානිජමය ගුවන් ගමන් බෙහෙවින් ප්‍රචලිත විමත් සමග ඉහළ උන්නතාංශයකින් පිාසර කිරිමට ගුවන් යනා ප්‍රවහන සමාගමි තිරනය කළා . උන්නතාංශය ඉහළ යාමත් සමග වායු ඝනත්වයද පහල වැටෙන බව ඔබ විද්‍ය පන්තියෙදි ඉගෙන ගෙන ගෙන ඇති.
වායු ඝනත්වය අවම වන විට වායු ප්‍රතිරෝදයද අවම වන නිසා ඒහිදි අඩු පිඩනයක් ඇති වෙනවා ඒම තත්වය යටතේ ගුවන් යානයේ ගමන් කරන මගින්ගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිිමට නමි ගවන් යානයේ ඇතුලත පිඩනය ඉහළ මටිටමකින් පවත්වාගෙන යායුතුයි..
අභයන්තරික පීඩනයට සහයෝග දක්වන ලෙස ගුවන් යානය සිලින්ඩරා හැඩයකින් යුතුව නිර්මාණය කර තිබෙන්නේ එම නිසයි .මුල් කාලෙදි ගුවන් යනා හතරැස් හැඩයෙන් යුත්ව කවුඵ නිර්මාණය කර තිබුනත්, හතරැස් හැඩයෙන් යුත් වීදුරැ කවුඵ වලට වායු ප්‍රතිරෝධය දාගත නොහැකියි.එම නිසා බිදියාමට වැඩි අවාදනමක් තිබෙනවා. නමුත් හතරැස් කවුඵ හා සසඳා බලන විට වක්‍රාකර කවුඵ මත ගොඩනැගේන්නේ ඉතාමත්ම අවම පිඩනයකි. හතරැස් කවුඵ සහතව නිර්මාණය කර තිබු ගුවන් යනා 3 ක් 1950 වර්‍ෂයෙදි ගුවන් යනයේ බඳ කොටසින් කැඩි බීදි ගෝස් විනාශ වී තියේනවා..

සිදුවු එම අනතුරැ වලින් පාඩමක් ඉගෙනගත් ඉංජිනේරැවන්, මගින්ගේ සහ ගුවන් යනයේ ආරක්‍ෂාව තහවුරැ කිරිමට ගුවන් යනාවල කවුඵ රවුමි හැඩයෙන් යුතුව නිර්මාණය කිරිමට තිරණය කළා....

උපුටා ගැනිමකි..
ගුවන් යනයක සංචරය කරන විට කවුඵව අසලම තිබෙන ආසනය ලබා ගැනිමට ඔබ උනන්දු වුවත් ඒම කවුඵ රවුමි හැඩයට නිර්මණය කර තිබෙන්නේ ඇයි කියා ඔබ කෙදිනකවත් සිතුවද?
ඒවා රවුමි හැඩයට නිර්මාණය කර තිබෙන්නේ අලංකාරවත් බවට නොව එය වෙනත් හැඩයකට නිර්මාණය කිරිමට නොහැකි නිසයි.20 වෙනි ශතවර්ශයේ මැද භගය වන විට වානිජමය ගුවන් ගමන් බෙහෙවින් ප්‍රචලිත විමත් සමග ඉහළ උන්නතාංශයකින් පිාසර කිරිමට ගුවන් යනා ප්‍රවහන සමාගමි තිරනය කළා . උන්නතාංශය ඉහළ යාමත් සමග වායු ඝනත්වයද පහල වැටෙන බව ඔබ විද්‍ය පන්තියෙදි ඉගෙන ගෙන ගෙන ඇති.