අනේ යකෝ![]()
එක පාරක් පාන් ගෙඩියක් ගෙනාව කොහු ලණුවක් ඒක ඇතුලෙ![]()
බීම බෝතලයක් ගෙනාව එලිපන් හෞස් කිරිම් සෝඩ වීදුරු කෑල්ලක් ඒක ඇතුලෙ![]()
මෙච්චර ජරාව කන අපිට ප්ලාස්ටික් කෑල්ලත් ජරාවක්ද පිස්සු කෙලින්නැතුව දාන්න කියහං ප්ලාස්ටික් කෑල්ලක් අහක් කල්ල කන්න බෑ කියන්නෙ යකෝ විලි ලැජ්ජයිනෙ![]()
![]()





de?