Mars චොකලට් කන්න එපා

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,349
    20,747
    113
    Panadura
    අනේ යකෝ :lol: :lol:
    එක පාරක් පාන් ගෙඩියක් ගෙනාව කොහු ලණුවක් ඒක ඇතුලෙ :lol: :lol:
    බීම බෝතලයක් ගෙනාව එලිපන් හෞස් කිරිම් සෝඩ වීදුරු කෑල්ලක් ඒක ඇතුලෙ :lol: :lol:
    මෙච්චර ජරාව කන අපිට ප්ලාස්ටික් කෑල්ලත් ජරාවක්ද පිස්සු කෙලින්නැතුව දාන්න කියහං ප්ලාස්ටික් කෑල්ලක් අහක් කල්ල කන්න බෑ කියන්නෙ යකෝ විලි ලැජ්ජයිනෙ :lol: :lol:

    :lol: :lol: :lol: :lol: :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,020
    113
    අනේ යකෝ :lol: :lol:
    එක පාරක් පාන් ගෙඩියක් ගෙනාව කොහු ලණුවක් ඒක ඇතුලෙ :lol: :lol:
    බීම බෝතලයක් ගෙනාව එලිපන් හෞස් කිරිම් සෝඩ වීදුරු කෑල්ලක් ඒක ඇතුලෙ :lol: :lol:
    මෙච්චර ජරාව කන අපිට ප්ලාස්ටික් කෑල්ලත් ජරාවක්ද පිස්සු කෙලින්නැතුව දාන්න කියහං ප්ලාස්ටික් කෑල්ලක් අහක් කල්ල කන්න බෑ කියන්නෙ යකෝ විලි ලැජ්ජයිනෙ :lol: :lol:

    :shocked::lol:
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    අපේ අයියලා යවයි ඔවා. ඊට වඩා ගානකට හෙට කඩේ තියෙවි..:lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනේ යකෝ :lol: :lol:
    එක පාරක් පාන් ගෙඩියක් ගෙනාව කොහු ලණුවක් ඒක ඇතුලෙ :lol: :lol:
    බීම බෝතලයක් ගෙනාව එලිපන් හෞස් කිරිම් සෝඩ වීදුරු කෑල්ලක් ඒක ඇතුලෙ :lol: :lol:
    මෙච්චර ජරාව කන අපිට ප්ලාස්ටික් කෑල්ලත් ජරාවක්ද පිස්සු කෙලින්නැතුව දාන්න කියහං ප්ලාස්ටික් කෑල්ලක් අහක් කල්ල කන්න බෑ කියන්නෙ යකෝ විලි ලැජ්ජයිනෙ :lol: :lol:

    ඒ උනාට උඹලට තුවාල ප්ලාස්ටරයක් තුවාලෙන් ගැලවිලා අනපු සම්බෝල තියන බත් එකක් කන්න සෙට් වෙලා නෑ නේ? සයිවර් කඩේකින්? :dull:
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒ උනාට උඹලට තුවාල ප්ලාස්ටරයක් තුවාලෙන් ගැලවිලා අනපු සම්බෝල තියන බත් එකක් කන්න සෙට් වෙලා නෑ නේ? සයිවර් කඩේකින්? :dull:

    :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ උනාට උඹලට තුවාල ප්ලාස්ටරයක් තුවාලෙන් ගැලවිලා අනපු සම්බෝල තියන බත් එකක් කන්න සෙට් වෙලා නෑ නේ? සයිවර් කඩේකින්? :dull:

    මේ ගෙවල් ලඟ එකෙක්ටනං ඒත් පාන් ගෙඩියක තිබිල ප්ලාස්ටරයක් සෙට් වුනා :yes: :yes:
    මට නං තාම සෙට් වෙලා නෑ කුරුමිණියො නම් සෙට් වෙලා තියේ :yes: :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :sorry:
    මේ ගෙවල් ලඟ එකෙක්ටනං ඒත් පාන් ගෙඩියක තිබිල ප්ලාස්ටරයක් සෙට් වුනා :yes: :yes:
    මට නං තාම සෙට් වෙලා නෑ කුරුමිණියො නම් සෙට් වෙලා තියේ :yes: :yes:

    කලින් එකත් මට නෙවේ එත් අපි යාලුවෝ සෙට් එකක් සෙට් වෙලා එකම කෑම අරන් කද්දී වෙන එකෙක් ගේ පිඟානෙන්! :dull: ඒ සම්බෝලම තමා අපිත් කෑවේ! :dull:
    මෙහෙ කඩයක් තිබ්බා ඒක දැන් නං වහලා. එකේ තිබ්බා බනිස් එහෙම.
    වතාවක් හැකරැල්ලෙක් ගේ බාගයක් බනිස් එක යට කර වෙලා. ඉතිරි බාගේ ඇතුලේ තැම්බිලා.
    මට නං නෙවේ සෙට් උනේ. හැබැයි අපේ ගෙදරට ගෙනාපු ඒවා වගයක තිබ්බේ! :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යකෝ ඔය කඩේ තියන අර මයියොක්කා™ පෙති බැදලා කඩේ තියන ඒව බදිද්දී ප්ලාස්ටික් බෝතල් එහෙන් පිටින් ම දානව කියල තොපි දන්නවයි ?

    :lol::lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,866
    1,006
    113
    Hamilton, NZ
    පුක කහ කහ පරාට හදන තම්බින්ගේ කඩ අස්සේ රිංගගන කන අපේ උන්ට යේක මෙකද්ද දොරේ :lol:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    යකෝ ඔය කඩේ තියන අර මයියොක්කා™ පෙති බැදලා කඩේ තියන ඒව බදිද්දී ප්ලාස්ටික් බෝතල් එහෙන් පිටින් ම දානව කියල තොපි දන්නවයි ?

    :lol::lol:

    :shocked::lol:
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    යකෝ ඔය කඩේ තියන අර මයියොක්කා™ පෙති බැදලා කඩේ තියන ඒව බදිද්දී ප්ලාස්ටික් බෝතල් එහෙන් පිටින් ම දානව කියල තොපි දන්නවයි ?

    :lol::lol:

    mewata plastic bottle danawa:( de?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mewata plastic bottle danawa:( de?

    ඕ යෑස්..
    මමත් පිළිගත්තෙ නෑ මුලින්..
    මේකෙ thread එකක් ගියා ඒකෙන් දැනගත්තෙ වැඩේ ඇත්ත කියල..

    මයියොක්කා ප්ලාස්ටික්

    කියල google කරල බලපන් මගෙ data නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..? :lol::lol::lol::lol:

    :lol::lol: දෙමල පත්තරේ උනත් මොකෝ අඩු නම්.....

    එක අතකට අපේ උන් කන විස කෑම වල හැටියට ඕක ප්ලාස්ටික් කෑල්ල මොකක්ද නේද බන්..:rofl:

    :rofl: :P
     
    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..? :lol::lol::lol::lol:
    :rofl::rofl::rofl:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ප්ලාස්ටික් කෑල්ල අයින් කරල කමු බොල..ඕක මොකක්ද..තොගයක්ම අඩුවට ගන්න තැනක් නැද්ද..? :lol::lol::lol::lol:

    :lol::lol: