බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අනේ නිකං පලයං මහත්තයෝ යන්න..
මහා ස්එටමෝලක් සංවිධානය වෙමින් පවතී.. ඒකට තී පොලු තිබ්බොත් මේකේ වසලා හමාරයෑ.. බොට වැදෙන්නේ කලුකුඩු අයිටම් එකෙන්යෑ..

:baffled::baffled:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අයියල ගේ ඇංජින් හොදයි අයියේ......
    දැන් උන් ගෙ වගේ ලපුටු සිපුටු ඇංජින් නෙවෙයි නේහ්.....
    නියම හයිඩ්ල්බර්ග් මැෂින් ඕවා......ලේසියෙන් යන්නේ නෑ....
    අපිට තියෙන්නේ බේබි ඕෆ්සෙට් මැෂින්...
    එක රේසරයක් ගිහිල්ලා එක ඉම්ප්‍රෙෂන් එකක් ගියා ද, චකබ්ලාස්...!!!!:dull:

    :oo: Leyland Engine..... :P:yes:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ෆෝන් එකට ආන්සර් කරපිය ගස් උරුලෑවා!!!!:growl::growl::growl:
    මට නම්බර් එක පිඇම් කොරපිය මෝර ගේ........
    නැත්තං ෆෝන් එකට ආන්සර් කරපිය.....:growl::growl::growl:

    ko me pera mu answer karanne na ne sirawata?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆෝන් එකට ආන්සර් කරපිය ගස් උරුලෑවා!!!!:growl::growl::growl:
    මට නම්බර් එක පිඇම් කොරපිය මෝර ගේ........
    නැත්තං ෆෝන් එකට ආන්සර් කරපිය.....:growl::growl::growl:

    ඒ වෙලාවේ ටයර් එකක් මාරු කර කර හිටියේ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයියල ගේ ඇංජින් හොදයි අයියේ......
    දැන් උන් ගෙ වගේ ලපුටු සිපුටු ඇංජින් නෙවෙයි නේහ්.....
    නියම හයිඩ්ල්බර්ග් මැෂින් ඕවා......ලේසියෙන් යන්නේ නෑ....
    අපිට තියෙන්නේ බේබි ඕෆ්සෙට් මැෂින්...
    එක රේසරයක් ගිහිල්ලා එක ඉම්ප්‍රෙෂන් එකක් ගියා ද, චකබ්ලාස්...!!!!:dull:

    :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ko me pera mu answer karanne na ne sirawata?

    උඹ කෝල් කරද්දි බයික් එකේ හිටියේ. ඇහුන්නෑ. ටයර් එකක හුලං ගියා. ස්පෙයාර් එක දාගෙන ආවේ ඔෆිස් එකේ ඉඳන්. නිසා ටයර් එක චැක් කොරන්න මල්ලි අතේ වාහනේ යවලා උගේ බයිසිකලේ මෝර මාමි බලන්න ආවා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ කෝල් කරද්දි බයික් එකේ හිටියේ. ඇහුන්නෑ. ටයර් එකක හුලං ගියා. ස්පෙයාර් එක දාගෙන ආවේ ඔෆිස් එකේ ඉඳන්. නිසා ටයර් එක චැක් කොරන්න මල්ලි අතේ වාහනේ යවලා උගේ බයිසිකලේ මෝර මාමි බලන්න ආවා..

    ela ela mora mamige thaththwaya keseda?
     
    Status
    Not open for further replies.