Just upgraded to win 10
Patta UI eka machan. Microsoft edge eka superb

Just upgraded to win 10
Patta UI eka machan. Microsoft edge eka superb

මචන්ලා මගේ ලුමියා 625 එක චාර්ජ් කරන්න පුලුවන් LAP එකට ගහල විතරයිනේ. මගේ power adapter එක අනිත් Nokia වලට වැඩ කරනවා මගේ එකට නෑ. soft reset hard reset ඔය ඔක්කොම වර්ග වල ඒවා කරලා බැලුවා![]()

ඔන්න 525 එකට 10 දැම්ම !
1.රෙසොලුෂන් වෙනස්කල හැක
2.කැම් එකේ ෆේස් ඩිටෙක්ෂන් ඇත
3.ටිකක් ස්ලෝව් වී ඇත![]()
ඕන නැති බැක්ග්රවුන්ඩ්ස් ඇප්ස් ඩිසේබල් කරපන්.
එතකොට හරි.
ඊයේ ගෙදර ආවේ කතරගම-කොළඹ බස් එකක.
කියලා වැඩක් නෑ බන් බස් එක නම්.
සු......
මම ගිහිල්ලා තියන සුපිරිම බස් එක.
බස් එක නිකන් නයිට්ක්ලබ් එකක් වගේ.
උබලට පෙන්නනම ඕන නිසා ෆොටෝ එකක් ගහන් ආවා.
අභිමානි සුපර් ලයින් කියලා ගහලා තිබ්බා.
පට්ට බන් බස් එක නම්.
ඇස් වහක් කටවහක් නෑ බන් මාර ලස්සනයි.
මැක්සා සින්දු දාලා කන පැලෙන්න,ජෙට් එක වගේ ආවේ.
ඒ බස් එකේ තව දුර යන්න තිබ්බානම් කියලා හිතෙන තරමට පට්ට බන්.
![]()

මගේ android phone එකේ තියෙන්නේ ගත්ත ෆොටෝස් නැත්තන් දානවා මරු 

..