windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන්ලා මගේ ලුමියා 625 එක චාර්ජ් කරන්න පුලුවන් LAP එකට ගහල විතරයිනේ. මගේ power adapter එක අනිත් Nokia වලට වැඩ කරනවා මගේ එකට නෑ. soft reset hard reset ඔය ඔක්කොම වර්ග වල ඒවා කරලා බැලුවා:angry::angry::angry:

    උඹට සුවර්ද උඹේ ෆෝන් එකටම ආපු එක කියලා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මගේ ලුමියා 625 එක චාර්ජ් කරන්න පුලුවන් LAP එකට ගහල විතරයිනේ. මගේ power adapter එක අනිත් Nokia වලට වැඩ කරනවා මගේ එකට නෑ. soft reset hard reset ඔය ඔක්කොම වර්ග වල ඒවා කරලා බැලුවා:angry::angry::angry:

    ඔය චාර්ජර් එක හැර වෙනත් චාර්ජර් එකක් ගසා බැලුවද?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    4c9ae77a71e8fca3538ed2d62a010971.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඊයේ ගෙදර ආවේ කතරගම-කොළඹ බස් එකක.
    කියලා වැඩක් නෑ බන් බස් එක නම්.
    සු......
    මම ගිහිල්ලා තියන සුපිරිම බස් එක.
    බස් එක නිකන් නයිට්ක්ලබ් එකක් වගේ.
    උබලට පෙන්නනම ඕන නිසා ෆොටෝ එකක් ගහන් ආවා.
    අභිමානි සුපර් ලයින් කියලා ගහලා තිබ්බා.
    පට්ට බන් බස් එක නම්.
    ඇස් වහක් කටවහක් නෑ බන් මාර ලස්සනයි.
    මැක්සා සින්දු දාලා කන පැලෙන්න,ජෙට් එක වගේ ආවේ.
    ඒ බස් එකේ තව දුර යන්න තිබ්බානම් කියලා හිතෙන තරමට පට්ට බන්.

    SOMpJM6.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න 525 එකට 10 දැම්ම !
    1.රෙසොලුෂන් වෙනස්කල හැක
    2.කැම් එකේ ෆේස් ඩිටෙක්ෂන් ඇත
    3.ටිකක් ස්ලෝව් වී ඇත :(

    ඕන නැති බැක්ග්‍රවුන්ඩ්ස් ඇප්ස් ඩිසේබල් කරපන්.
    එතකොට හරි.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ ගෙදර ආවේ කතරගම-කොළඹ බස් එකක.
    කියලා වැඩක් නෑ බන් බස් එක නම්.
    සු......
    මම ගිහිල්ලා තියන සුපිරිම බස් එක.
    බස් එක නිකන් නයිට්ක්ලබ් එකක් වගේ.
    උබලට පෙන්නනම ඕන නිසා ෆොටෝ එකක් ගහන් ආවා.
    අභිමානි සුපර් ලයින් කියලා ගහලා තිබ්බා.
    පට්ට බන් බස් එක නම්.
    ඇස් වහක් කටවහක් නෑ බන් මාර ලස්සනයි.
    මැක්සා සින්දු දාලා කන පැලෙන්න,ජෙට් එක වගේ ආවේ.
    ඒ බස් එකේ තව දුර යන්න තිබ්බානම් කියලා හිතෙන තරමට පට්ට බන්.

    SOMpJM6.jpg

    lol :rofl:

    උඹ jaffna ගිහින් තියෙනවද NCG එක්ස්ප්‍රස් බස් එකේ ? පට්ටම බස් එකක් බන් :D මගේ android phone එකේ තියෙන්නේ ගත්ත ෆොටෝස් නැත්තන් දානවා මරු :love:

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඊයේ ගෙදර ආවේ කතරගම-කොළඹ බස් එකක.
    කියලා වැඩක් නෑ බන් බස් එක නම්.
    සු......
    මම ගිහිල්ලා තියන සුපිරිම බස් එක.
    බස් එක නිකන් නයිට්ක්ලබ් එකක් වගේ.
    උබලට පෙන්නනම ඕන නිසා ෆොටෝ එකක් ගහන් ආවා.
    අභිමානි සුපර් ලයින් කියලා ගහලා තිබ්බා.
    පට්ට බන් බස් එක නම්.
    ඇස් වහක් කටවහක් නෑ බන් මාර ලස්සනයි.
    මැක්සා සින්දු දාලා කන පැලෙන්න,ජෙට් එක වගේ ආවේ.
    ඒ බස් එකේ තව දුර යන්න තිබ්බානම් කියලා හිතෙන තරමට පට්ට බන්.

    SOMpJM6.jpg

    පොඩි කාලෙ තිබ්බා බස් පිස්සුවක්..
    Ctb ඒවට එහෙම නගින්නෑ..
    ඔ්ව තමයි හොයන්නේ
    :lol:..
     
    Status
    Not open for further replies.