රත්තරං;19765446 said:
මෙහෙම හිතන කොල්ලෝ ඉන්න එක ගැන ආඩම්බරයි
අබ ගෙඩියක් කාලා ඉන්න එකම නෙමේ,මේවත් මතක තියාගනින්.. හරි හමන් කෙල්ලෙක් සෙට් උනොත්,
අපි වගේ පුකේ ඉදන් ඔලුවට යනකන් ලයිෆ්බෝයි ගාන්න බෑ. අපි ලයිෆ්බෝයි ගාලා නාලා ඒකම ගාලා බල්ලත් නාවනවනේ බන්..සබන් වෙනම, කන්ඩිශනර් ශැම්පෝ වෙනම, නෑවට පස්සේ ක්‍රීම් වෙනම. උබ කියන්නේ බාත් රූම් එකේ බොකක් දාන වෙලාවක ජොකා එල්ලන්න තැනක් නෑ ඒ තරමට ඒක අස්සේ බඩු
ඔය කිව්වේ නෑම..
කෑම ගැන කිව්වොත්.. අද මේවා බෑ. එකම කාලා එපා වෙලා. ඕක කෑවහම මේක වෙනවා. මේක කෑවහම මහත් වෙනවා. මේක මේකට හොද නෑ අරකට හොද නෑ
මෙන්න කෑම..
අපිට උපරිම පැනඩෝල් දෙකයි සමහන් එකයිනේ.. මුන්ට එහෙම බෑ. විටමින් ඊ වෙනම. කොන්ඩෙට එකයි නියපොතු වලට එකයි.. එතකොට මයිල් ගලවන්න වෙනම ක්‍රීම් එකයි මවුත් වොශ් එකයි ඈ... සපත්තු වලට කැපෙනවට එකයි
සාමාන්නෙන් අපි අතක් පයක් නොගියොත් වැඩට යනවා අනික් වැඩ කරනවනේ.ඔන්න පීරියඩ්ස් හැදුනහම කොන්ද අතගාපන් .. අරක අරන් දෙන්න මේක අරන් දෙන්න නැගිටින්න බෑ යන්න බෑ අරකයි මේකයි ගොඩයි
ප්‍රෙග්නන්ට් උනාම තමා හොදම ආතල් එක.. අම්මියෝහෝද හෝද මඩේ ඔබන්නේ... (වාසි පැතිත් නැත්තෙම නෑ හොදේ... දන්නවනේ ඒ කාලේ )කෙලින්ම බැලමෙහෙවර සේවක ජොබ් තමා. කරාට පව් නෑ තමන්ගේ ගෑනිනේ
අපි යාලුවෙක් බලන්න යද්දි ගෙනියන්නේ ජීප් එකේ පස්සේ දොර ඇරලා සීට් එක යටින් අරන් කෙලින් අතට තියෙන තෑගිනේ.. සමහර විට ඕකත් නෑ. ඒත් වයිපා එක්ක යනවනම් එහෙම බෑ..අර බබත් ඉන්නවා. අයියෝ කෙසෙල් ගෙඩිනම් බෑ. වාසනා එකේ කේක් හරි යෑ. පිස්සුද අනේ කෝඩියල් ගෙනියන්න දන්සැලක්ද එහෙ.. ඔන්න අහන ප්‍රශ්න
සාමාන්‍යන් උබේ මාසේ වියදම 5න් වැඩිකරල බලපන් කසාදයක් බඇන්දට පස්සේ වියදම![]()

එකට මචෝ හරියටම ගැලපෙන කෙනා තමයි හොයාගන්ට ඕනි නැද්ද මං කියන්නේ.
Podi Silva - පොඩි සිල්වා;19767149 said:එල මචන් බදින අදහස අත් ඇරියා
තෑන්ක්ස් මචන්. බඳින අදහස අත ඇරිය. බැරිම වෙලාවට මඩුවක් බරල ඉන්නව.
100% ක් අමූලික ඇත්ත.
Thanks machoo. Bandina adahasa atha ariya.![]()
සොහොන;19765722 said:හොද අවවාද ටිකක් සහෝ අලුතින් කෙල්ලෙක් යාලු කර ගන්න ඉන්න අයට වටිනා උපදෙස් ටිකක්![]()
![]()

රත්තරං;19765446 said:
මෙහෙම හිතන කොල්ලෝ ඉන්න එක ගැන ආඩම්බරයි
අබ ගෙඩියක් කාලා ඉන්න එකම නෙමේ,මේවත් මතක තියාගනින්.. හරි හමන් කෙල්ලෙක් සෙට් උනොත්,
අපි වගේ පුකේ ඉදන් ඔලුවට යනකන් ලයිෆ්බෝයි ගාන්න බෑ. අපි ලයිෆ්බෝයි ගාලා නාලා ඒකම ගාලා බල්ලත් නාවනවනේ බන්..සබන් වෙනම, කන්ඩිශනර් ශැම්පෝ වෙනම, නෑවට පස්සේ ක්‍රීම් වෙනම. උබ කියන්නේ බාත් රූම් එකේ බොකක් දාන වෙලාවක ජොකා එල්ලන්න තැනක් නෑ ඒ තරමට ඒක අස්සේ බඩු
ඔය කිව්වේ නෑම..
කෑම ගැන කිව්වොත්.. අද මේවා බෑ. එකම කාලා එපා වෙලා. ඕක කෑවහම මේක වෙනවා. මේක කෑවහම මහත් වෙනවා. මේක මේකට හොද නෑ අරකට හොද නෑ
මෙන්න කෑම..
අපිට උපරිම පැනඩෝල් දෙකයි සමහන් එකයිනේ.. මුන්ට එහෙම බෑ. විටමින් ඊ වෙනම. කොන්ඩෙට එකයි නියපොතු වලට එකයි.. එතකොට මයිල් ගලවන්න වෙනම ක්‍රීම් එකයි මවුත් වොශ් එකයි ඈ... සපත්තු වලට කැපෙනවට එකයි
සාමාන්නෙන් අපි අතක් පයක් නොගියොත් වැඩට යනවා අනික් වැඩ කරනවනේ.ඔන්න පීරියඩ්ස් හැදුනහම කොන්ද අතගාපන් .. අරක අරන් දෙන්න මේක අරන් දෙන්න නැගිටින්න බෑ යන්න බෑ අරකයි මේකයි ගොඩයි
ප්‍රෙග්නන්ට් උනාම තමා හොදම ආතල් එක.. අම්මියෝහෝද හෝද මඩේ ඔබන්නේ... (වාසි පැතිත් නැත්තෙම නෑ හොදේ... දන්නවනේ ඒ කාලේ )කෙලින්ම බැලමෙහෙවර සේවක ජොබ් තමා. කරාට පව් නෑ තමන්ගේ ගෑනිනේ
අපි යාලුවෙක් බලන්න යද්දි ගෙනියන්නේ ජීප් එකේ පස්සේ දොර ඇරලා සීට් එක යටින් අරන් කෙලින් අතට තියෙන තෑගිනේ.. සමහර විට ඕකත් නෑ. ඒත් වයිපා එක්ක යනවනම් එහෙම බෑ..අර බබත් ඉන්නවා. අයියෝ කෙසෙල් ගෙඩිනම් බෑ. වාසනා එකේ කේක් හරි යෑ. පිස්සුද අනේ කෝඩියල් ගෙනියන්න දන්සැලක්ද එහෙ.. ඔන්න අහන ප්‍රශ්න
සාමාන්‍යන් උබේ මාසේ වියදම 5න් වැඩිකරල බලපන් කසාදයක් බඇන්දට පස්සේ වියදම![]()

Ado Mokada ban Oya Leonardo DiCaprio,Salman Khan,Jonny Depp wage naluwo tawama single inne??![]()
රත්තරං;19767254 said:මචන් ගෑනියෙක් උනාම එහෙම වෙන්න ඕනේ මචෝ. පිලිවෙලකට ලස්සනට ඉන්න ඕනේ. චුට්ටක් වද දෙන්නත් ඕනේ. නිකාන් කබරියෝ වගේ අව්ව වැස්ස රෑ දවාල ගින්න පින්න සේරටම ඔරොත්තු දෙන ඒවා බැන්දහම ඒකෙත් "ගෑනියෙක්" කියන ආතල් එක නෑ මචන්... මම ඔය අවමම දේවල් කිව්වේ

මෙහෙමයි වාහනයක් එලෝගන්න බෑ, බැංකුවක වැඩක් කරගන්න බෑ, බඩු ටිකක් කඩේකින් ගන්න බෑ මිනිහා මතම ජීවත් වෙන කියන බබ්බු නෙමේ බන්. එහෙම ගෑනු වැඩක් නෑ. මම කියන්නේ මිනිහත් එක්ක බබෙක් නොවෙන ගෑනියෙක් වැඩකුත් නෑ. නිකන් කැත්තට පොල්ල වගේ ඉන්න උන්hurathal venna ona, eunata ehama unaham mata penne babbu vage![]()
Johnny Depp badalaa lamayi innava, Leonardo DiCaprio amuma amu kukulaa, Salman Khan uth ekka ragapana ganunta arinava arinavaa arinavaa arinavaa.....................

ඒකත් සම්පූර්න ඇත්තරත්තරං;19767254 said:මචන් ගෑනියෙක් උනාම එහෙම වෙන්න ඕනේ මචෝ. පිලිවෙලකට ලස්සනට ඉන්න ඕනේ. චුට්ටක් වද දෙන්නත් ඕනේ. නිකාන් කබරියෝ වගේ අව්ව වැස්ස රෑ දවාල ගින්න පින්න සේරටම ඔරොත්තු දෙන ඒවා බැන්දහම ඒකෙත් "ගෑනියෙක්" කියන ආතල් එක නෑ මචන්... මම ඔය අවමම දේවල් කිව්වේ