බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඊයේ පෙරා ගොයියගෙන් ආරාධනාවක් නම් ලැබුන. ලබන මාසේ .....වෙනිදා මහා සේටමොලක් සම්බන්දයෙන්. හැබැයි ඒ කාලේ වෙනකොට නම් කොහොම ඉදිද කියල සැකයි.

ලබන බදාදා ඉදන් දිනපතාම වගේ තියනවා.
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෙවුවට මොකුත් කියලත් බෑ. නොකියත් බෑ.
    මං දන්නවා..

    කාල දෙකක් තියෙනවනෙ මලේ.....

    නියං කාලෙ
    හැමනියං කාලෙ

    බොට මේ දවස් වල නියං කාලෙ.

    ඒකයි හැම මගුලම නොපිට පේන්නෙ. ඉවසල හිටු.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කාල දෙකක් තියෙනවනෙ මලේ.....

    නියං කාලෙ
    හැමනියං කාලෙ

    බොට මේ දවස් වල නියං කාලෙ.

    ඒකයි හැම මගුලම නොපිට පේන්නෙ. ඉවසල හිටු.

    12243502_10208595579073240_3348072082773769366_n.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    රංගු... තේ ත්‍රෙඩ් එක ආතල් ඕයි...
    :lol:
    අන්න උබට කමෙන්ට් එකක් දාල..:P
    ඌ කොහේ හරි තිබ්බ එකක් කොපි කරල බන් දන්න දෙයක් නෑ:lol:
    මාත් ඒකේ ඉන්නේ බන් ලග පාත එකෙක් සෙට් උනා ආතල් අස්සේ:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න උබට කමෙන්ට් එකක් දාල..:P
    ඌ කොහේ හරි තිබ්බ එකක් කොපි කරල බන් දන්න දෙයක් නෑ:lol:
    මාත් ඒකේ ඉන්නේ බන් ලග පාත එකෙක් සෙට් උනා ආතල් අස්සේ:P

    උඹත් ඒ අස්සේ මොකෙක් හරි සැට් කරගන්න තමා දඟලන්නේ. මම මොකුත් නොකිය හිටියා මෙතන බයිට් කරාට. පිට බයිට් කරන්න හොඳ නැති නිසා. මොක උනත් උඹ අපේ එකා නේහ්.. :cool:

    ඔව් බං. ගොං වාහේ. දන්න බිජ්ජකුත් නෑ. ලොරි ටෝක්ස් නම් දෙනවා. ආන්ඩුවට බනිනවා. ගිය සතියේ අපි එක කිලෝ එකක්වත් තේ ගත්තෙ නෑ. ස්ටොක් ටේක් එකක් නිසා. අපේ ඔෆිස් එක වගේ එකක් සේල් එකේ ඔපරේට් වෙන්නේ නෑ කියන්නේ මාර්කට් එක ලෙල්ලට බහිනවා..
    ලබන සතියේ අපි පැලෙන්න තේ ගන්නවා ආයේ. එතකොට නගින්නේ ප්‍රයිසස් නහුතෙට.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹත් ඒ අස්සේ මොකෙක් හරි සැට් කරගන්න තමා දඟලන්නේ. මම මොකුත් නොකිය හිටියා මෙතන බයිට් කරාට. පිට බයිට් කරන්න හොඳ නැති නිසා. මොක උනත් උඹ අපේ එකා නේහ්.. :cool:

    ඔව් බං. ගොං වාහේ. දන්න බිජ්ජකුත් නෑ. ලොරි ටෝක්ස් නම් දෙනවා. ආන්ඩුවට බනිනවා. ගිය සතියේ අපි එක කිලෝ එකක්වත් තේ ගත්තෙ නෑ. ස්ටොක් ටේක් එකක් නිසා. අපේ ඔෆිස් එක වගේ එකක් සේල් එකේ ඔපරේට් වෙන්නේ නෑ කියන්නේ මාර්කට් එක ලෙල්ලට බහිනවා..
    ලබන සතියේ අපි පැලෙන්න තේ ගන්නවා ආයේ. එතකොට නගින්නේ ප්‍රයිසස් නහුතෙට.
    හේ හේ අපේ පැත්තේ උන් මෙකේ හරි අඩුයි බන් හොයාගන්න ඒකයි බැලුවේ..
    ඔය වගේ ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් දෙනියායේ උන් ඔටෝ ඇදිල යනවා(මාත් ඇතුලුව):P
    උට පිස්සු බන්..ත්‍රෙඩ් එක දැක්ක ගමන් මම හෙන හෑල්ලක් ටයිප් කරා...:baffled:
    දාන්න කලින් රීප්‍රෙශ් කරාම උබ ආතල් දීල නිසා මම නිකම් හිටියා..
    උබලද බන් එක්ස්පොර්ට් කරන්නේ තේ..:baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Api awilla horen balala giya..... Dan nan hoda padamata wadi atha, sea bath ekak daanna yami, ridichcha kukulo baninna epooo...
     
    Status
    Not open for further replies.