සන්කීර්ණ පුරස්නයක් අයියා.මට එක තැන දපල ඉදල පුරුදු නෑ
මෙවුවට මොකුත් කියලත් බෑ. නොකියත් බෑ.
මං දන්නවා..
සන්කීර්ණ පුරස්නයක් අයියා.මට එක තැන දපල ඉදල පුරුදු නෑ
මෙවුවට මොකුත් කියලත් බෑ. නොකියත් බෑ.
මං දන්නවා..
කාල දෙකක් තියෙනවනෙ මලේ.....
නියං කාලෙ
හැමනියං කාලෙ
බොට මේ දවස් වල නියං කාලෙ.
ඒකයි හැම මගුලම නොපිට පේන්නෙ. ඉවසල හිටු.

එල එල..ඔන්න හැකි පමනින් සැලකුවා
එළකිරියට පැමිණ අද දිනට වසරක් ගතවී ඇති බව සතුටින් දැනුම් දෙමි![]()

එල එල..ඔන්න හැකි පමනින් සැලකුවා![]()

You must spread some Reputation around before giving it to Rangau2 again.![]()

එළකිරියට පැමිණ අද දිනට වසරක් ගතවී ඇති බව සතුටින් දැනුම් දෙමි![]()
බොහොම සන්තෝසයි. පර්ටියක් දාමු. අද හවස මම ෆ්‍රී





අන්න උබට කමෙන්ට් එකක් දාල..රංගු... තේ ත්‍රෙඩ් එක ආතල් ඕයි...
![]()



ඔව් ඔව් හැබැයි ඌ නිසා මට උබලව සෙට් උනාඅපි සැමටම..
අර රයිඩරයා මේකර රිංගපු දවසලු නේහ්..

අන්න උබට කමෙන්ට් එකක් දාල..
ඌ කොහේ හරි තිබ්බ එකක් කොපි කරල බන් දන්න දෙයක් නෑ
මාත් ඒකේ ඉන්නේ බන් ලග පාත එකෙක් සෙට් උනා ආතල් අස්සේ![]()

හේ හේ අපේ පැත්තේ උන් මෙකේ හරි අඩුයි බන් හොයාගන්න ඒකයි බැලුවේ..උඹත් ඒ අස්සේ මොකෙක් හරි සැට් කරගන්න තමා දඟලන්නේ. මම මොකුත් නොකිය හිටියා මෙතන බයිට් කරාට. පිට බයිට් කරන්න හොඳ නැති නිසා. මොක උනත් උඹ අපේ එකා නේහ්..
ඔව් බං. ගොං වාහේ. දන්න බිජ්ජකුත් නෑ. ලොරි ටෝක්ස් නම් දෙනවා. ආන්ඩුවට බනිනවා. ගිය සතියේ අපි එක කිලෝ එකක්වත් තේ ගත්තෙ නෑ. ස්ටොක් ටේක් එකක් නිසා. අපේ ඔෆිස් එක වගේ එකක් සේල් එකේ ඔපරේට් වෙන්නේ නෑ කියන්නේ මාර්කට් එක ලෙල්ලට බහිනවා..
ලබන සතියේ අපි පැලෙන්න තේ ගන්නවා ආයේ. එතකොට නගින්නේ ප්‍රයිසස් නහුතෙට.


