~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ගේ හදනකොට මුලින්ම හොඳ ප්ලෑන් එකක් කරගනින්.
    හදද්දී හොඳ බාස් කෙනෙක්ව හොයාගනින්.බාස් ට කියහම් මම බඩු දෙනවා.ඔයා ලේබර් එක කරන්න කියලා.උඹ බඩු සප්ලයි කරහන්.බඩු ගනිද්දී හාඩ්වෙයාර් කීපයකට ගිහිල්ලා මිල ගනන් බලා ගන්න.දිගටම බඩු ගන්න ඩිස්කවුන්ට් දෙන්න කියහන්.

    බඩු ගනිද්දී විශේශයෙන් මිල සහ ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕනි.

    මිල අඩු වෙනකොට බඩු වල ප්‍රමාණයත් අඩු වෙනවා.
    උදාහරණයක් විදියට ගත්තොත් වැලි එකක් කීයද කියලා ඇහුවොත් සමහර තැන් වල 13000 යි කියනවා .සමහර තැන්වල 14000,14500 කියනවා.මේ වගේ තැන්වලදී 13000 ට බොහෝ විට ලැබෙන්නේ වැලි ඝණ අඩි 85-90ත් වගේ ප්‍රමාණයක්.14000කට වැලි ඝණ අඩි 100ක් හම්බවෙනවා.එතකොට අපේ ගොඩක් අය හිතනවා 13000 වැලි එක ලාබයි කියලා.නමුත් 13000හේ වැලි එකේදී වැලි ඝණ අඩියක් 144ක් වෙනවා.14000හේ එකෙන් ගත්තොත් 140යි වෙන්නේ.කම්බි ගනිද්දිත් ඔහොමයි. මිල අඩුයි = දිග අඩුයි.

    ඊට පස්සේ බාස් ගෙන් ඒ ඒ වැඩවලට කරන අයකිරීම් කීයද,ඒ මුදලට කරන වැඩ කොටස මොනවද කියන එක කොලේක ලියවලාම ගනින්.මොකද උන් සමහර වෙලාවට අපි ගනන් කිවුවේ මේකට විතරයි මේවාට අපිට වෙනමම ගෙවන්න ඕනි කියනවා.ඒක නිසා අය කිරීම කීයද මොනවද කරන වැඩ කියලා අහගනින්.

    අනික බාස්ලට ගෙවන කොට හැම තිස්සේම කරපු වැඩ ප්‍රමාණය මැනලා ගෙවහන්.

    Good comment Thanks :)
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    කියනවා හෙට rep දෙන්න මිස් වෙච්ච කට්ටියටම rep දෙන්නම්..
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,166
    1,414
    113
    රත්තරං;19768752 said:
    ඉඩම් හොයන්න,
    ඉස්සෙල්ලම ප්ලෑන් අදින උන්
    ඊට පස්සේ පාස් කරන්න
    හාඩ්වෙයාර් ගානේ යන්න
    ලී හොයන්න
    ෆිටින්ග්ස් හොයන්න
    ස්ලැබ්දාන උන් හොයන්න
    බාස්ලට කියන ගාථාව පුරුදුවෙලා උන්ට වදින්න
    වෙන වැඩ සේරම නවත්තන් ඕක බලන් ඉන්න
    අව් රුද්දක් විතර වෙන මොකුත් වානා..
    ඔය සේරම කරන්න මාර මැරිල්ලක් මැරෙනවට වඩා ලේසී ගෙයක් ගන්නවා.

    දැන් බලපන් කැලනි පාලමෙන් එහා එහා අඩුම පර්ච් එක 10ක් වෙනවනෙ. පර්චස් 10ක් ගන්න අඩුම කෝටියයි. වර්ග අඩි 30000ක ගේකට අඩුම 3000x3000 ලක්ශ 90යි.. ඔය ලක්ශ 190ක් දීලා බාස්ලටත් වැදලා හදන ගේ කෑශ් වලට ගෙඩිය පිටින් ගන්නවනම් උපරිමම 120ක් වෙයි..

    මම ගත්ත ගේ ඉඩම පර්චස් 14යි. පර්චස් 14හේ ඒ පැත්තේ වටිනාකමට වඩා තව පොඩ්ඩයි ගෙව්වේ ගෙට. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ඔසී ගියා පදින්චියට..ගෑනිට දෑවැද්දට හම්බ වෙච්ච ඉඩමේ උන්ට ඉන්න හදාපු ගේ. හදලා අව්රුදු දෙකයි.ඉඩම අරන් හදන්න ගියානම් අවම තව වැඩිපුර 90+ක් 100+ක් යනවා යනවමයි

    uba kiyana kathawa attha..
    Habay 50lak wage gananak num gekata yata karanna puluwan ethakota hadapu geyak gatthoth ganna wenne tikak old ,parana design ekaka ekak..habay api hadanawa num 50 lak walata podi ,but godak lassana design gekata yanna puluwna.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සාමාන්‍යයෙන් Architect කෙනෙක්ට ගෙයක Plan එකක් කරන්න දුන්නම ඔක්කොම වැඩ ඉවරකරන්න කොච්චර කාලයක් යනවද මචන්... :confused::confused:Architect කෙනෙක්ට කියල වැඩ කරගත්ත කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් මට කියනවද.... :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362

    thattu 1-2 nam dawasen adala dei. plan eka pass wenta thamai kal yanne
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    ප්ලෑන් අඳින උන් හෙණ මරිසි බන් දාන්නේ
    මම ගෙදර ප්ලෑන් එක අඳින්න එකෙක් ගාවට ගියා ඌ ප්ලෑන් එක තට්ටු 2ට අඳින්න 75000ක් ඉල්ලුවා
    මම කිව්වා හා ඒත් මම සල්ලි දෙන්නම් හෙට ඇවිත් කියලා
    පස්සේ මම සල්ලි දීලා ඕන ටිකත් කියලා ආවා
    මෙන්න මූ පට්ට ප්ලෑන් එකක් ඇඳලා දවස් දෙකෙන්
    ඒත් කුස්සිය එහා පැත්තෙ ටොයිලට් වල, අප්පිරියයි නෙ බන්
    මම කිව්වා ඒක දැන් හදලා දෙන්න කියලා
    ඌ මැෂින් එක ඔන් කරලා එහෙ මෙහෙ නැලවෙනවා
    පැය භාගයක් වගේ නටලා ඒක හෙට දෙන්නම් කියලා ඌ ගියා
    මම පැය කාලකින් ව්ගේ ආයෙත් ගියහම මෙන්න අවුරුදු 25ක වගේ බුවෙක් මගේ ප්ලෑන් එක අඳිනවා
    අරූගෙ නම විතරයි වෙන උන් තමා අඳින්නේ:lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :):):):):):):)

    Sample of a Chartered Architects' fee proposal for a new construction work. this may vary with the architect, but the structure is similar.

    2n8pmcy.jpg

    27wrq4y.jpg

    මචන් සාමාන්‍යයෙන් ගාස්තු අයකරන ප්‍රතිශතය කොහොමද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සාමාන්‍යයෙන් Architect කෙනෙක්ට ගෙයක Plan එකක් කරන්න දුන්නම ඔක්කොම වැඩ ඉවරකරන්න කොච්චර කාලයක් යනවද මචන්... :confused::confused:Architect කෙනෙක්ට කියල වැඩ කරගත්ත කට්ටිය ඉන්නවනම් පොඩ්ඩක් මට කියනවද.... :yes:

    ආකිටෙක් අනුව වෙනස් වෙනවා.හොඳට වැඩ තියෙන ආකිටෙක් කෙනෙකුට යන කාලය වැඩියි.මොකද ඌට වැඩ වැඩි නිසා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    thattu 1-2 nam dawasen adala dei. plan eka pass wenta thamai kal yanne

    දවසෙන් කොහොමද බන් ප්ලෑන් එකක් ඇඳලා දෙන්නේ.කලින් ඇඳපු එකක් නම් ප්‍රින්ට් එකක් දාලා දෙන්න පුලුවන්.සාමාන‍යෙන් ආකිටෙක් කෙනෙක් ප්ලෑන් ටික කරලා දුන්නම කම්ප්ලීට් council approval drawing එකක් අඳින්න දවස් දෙකක්වත් යනවා.ඩිසයින් එකක් කරන්න ලේසි නෑ බන්.මාසයක් දෙකක් යනවා හරි හමන් එකක් අඳින්න.
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;19768752 said:
    ඉඩම් හොයන්න,
    ඉස්සෙල්ලම ප්ලෑන් අදින උන්
    ඊට පස්සේ පාස් කරන්න
    හාඩ්වෙයාර් ගානේ යන්න
    ලී හොයන්න
    ෆිටින්ග්ස් හොයන්න
    ස්ලැබ්දාන උන් හොයන්න
    බාස්ලට කියන ගාථාව පුරුදුවෙලා උන්ට වදින්න
    වෙන වැඩ සේරම නවත්තන් ඕක බලන් ඉන්න
    අව් රුද්දක් විතර වෙන මොකුත් වානා..
    ඔය සේරම කරන්න මාර මැරිල්ලක් මැරෙනවට වඩා ලේසී ගෙයක් ගන්නවා.

    දැන් බලපන් කැලනි පාලමෙන් එහා එහා අඩුම පර්ච් එක 10ක් වෙනවනෙ. පර්චස් 10ක් ගන්න අඩුම කෝටියයි. වර්ග අඩි 30000ක ගේකට අඩුම 3000x3000 ලක්ශ 90යි.. ඔය ලක්ශ 190ක් දීලා බාස්ලටත් වැදලා හදන ගේ කෑශ් වලට ගෙඩිය පිටින් ගන්නවනම් උපරිමම 120ක් වෙයි..

    මම ගත්ත ගේ ඉඩම පර්චස් 14යි. පර්චස් 14හේ ඒ පැත්තේ වටිනාකමට වඩා තව පොඩ්ඩයි ගෙව්වේ ගෙට. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ඔසී ගියා පදින්චියට..ගෑනිට දෑවැද්දට හම්බ වෙච්ච ඉඩමේ උන්ට ඉන්න හදාපු ගේ. හදලා අව්රුදු දෙකයි.ඉඩම අරන් හදන්න ගියානම් අවම තව වැඩිපුර 90+ක් 100+ක් යනවා යනවමයි

    ඕකනේ මචන් කියන්නේ.දෙයක් කරන ක්‍රමයක් තියෙනවා.ප්ලෑන් එක අඳින්න,කන්ස්ට්‍රක්ශන් එක සුපවයිස් කරන්න,මැනේජ් කරන්න ආකිටෙක් කෙනෙක්ට භාර දීපන්.එතකොට ප්ලෑන් අඳින්න,පාස් කරගන්න,අනිත් ප්ලෑන්ස් කරන එක,කන්ස්ට්‍රක්ශන් එක බලන එක ආකිටෙක් කරනවා.

    ගේ හදන්න හොඳ කොන්ත්‍රාත් කාරයෙකුට දීපන්.එතකොට බඩු හොයන්න උඹ දුවන්න ඕනි නෑ.කොටින්ම කිවුවොත් දොරට ගාන පාට සාම්පල් ටික කරලා උඹේ ගෙදරටම ගෙනත් දෙනවා කැමති එකක් තෝරගන්න.

    මතක ඇතුව QS කෙනෙක්ව ගනින්.

    ගොඩක් අය හිතන් ඉන්නවා කොන්ත්‍රාත් කාරයෙකුට වැඩේ දුන්නම ඌ හෙන ගානක් ගන්නවා කියලා.හරියට ගනන් කතා කරලා,කරපු වැඩ වලට මැනලා ගෙවනවනම් ඕක හොඳ ලාභ වැඩක්.ඔය වැඩේදී හොඳ QS කෙනෙක්ව ඕනි වෙනවා.සාමාණයෙන් QS කෙනෙක් අය කරන්නේ කොස්ට් එකෙන් 1%-2% වගේ ප්‍රතිශතයක්.අපේ මිනිස්සු ඕක ගෙවන්න තියෙන ලෝභ කමට ඌව හලනවා.ඊට පස්සේ හතරපොලේම ගාගෙන අනාගෙන නා ගන්නවා.

    අපේ අය කොස්ට් එක අඩු කරන්න යන්නේ වැරදි තැන් වලින්.ආකිටෙක්ව හලනවා,.ඉන්ජිනියව හලනවා.QS ව හලනවා.ඊට පස්සේ තමුන්ට ඕනේ විදියට වැඩේ කරන්න ගිහින් විහින් අමාරුවේ වැටෙනවා.

    උඹැලා ගෙයක් හදනවා නම් හොඳට හිතලා බලන්න තමන්ට ඕනි මොනවද කියලා.අහල පහල අයට පේන්න,යාලුව්න්ට පේන්න,නෑයින්ට පේන්න ගෙවල් හදන්න එපා.තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද,වියදම් කරන්න පුලුවන් මුදල කොපමනද,නඩත්තු වලට කොච්චර වියදමක් කරන්න පුලුවන්ද කියන දේවල් බලලා ගෙයක් හදාගන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Machan ubata Dan plan ekata geye 60ie ne...namuth uba methana kiyala thiyenawa 100lak geya kata architecture 7lak gannawa kiyala. .mata methana therune na bun poddak pahadili karapanko. Architecture 60k aran ita amatharawa 7lak gannawada? Ubata ugen plan eka witharak ganna barida. 7lak walata u Dena service eka mokadda?

    නෑ මචන්.ඔය 60ක් අරන් තියෙන්නේ ප්ලෑන් එක අඳින්න විතරයි.මම ලක්ශ 7ක් කිවුවම ඒක ඇතුලේ ප්ලෑන් එක අඳින්න යන මුදලත් තියෙනවා.ඒ කියන්නේ උඹෙන් ගන්නේ ලක්ශ 7 විතරයි.

    ලක්ශ 7ක් කිව්වට මචන් ආකිටෙක් කෙනෙක් අය කරන්නේ ගෙදරට යන වියදමෙන් 7% වගේ ප්‍රතිශතයක්.හරියටම දන්නේ නෑ හරියටම ඔය ප්‍රතිශතයද කියලා.

    මෙන්න මේවා ටික හම්බවෙනවා.වැඩි විස්තර නුවන් අයියාගෙන් තමා අහන්න

    :):):):):):):)

    Sample of a Chartered Architects' fee proposal for a new construction work. this may vary with the architect, but the structure is similar.

    2n8pmcy.jpg

    27wrq4y.jpg
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    දවසෙන් කොහොමද බන් ප්ලෑන් එකක් ඇඳලා දෙන්නේ.කලින් ඇඳපු එකක් නම් ප්‍රින්ට් එකක් දාලා දෙන්න පුලුවන්.සාමාන‍යෙන් ආකිටෙක් කෙනෙක් ප්ලෑන් ටික කරලා දුන්නම කම්ප්ලීට් council approval drawing එකක් අඳින්න දවස් දෙකක්වත් යනවා.ඩිසයින් එකක් කරන්න ලේසි නෑ බන්.මාසයක් දෙකක් යනවා හරි හමන් එකක් අඳින්න.

    mama danna kenek innawa client ඕනේ details ටික දුන්නහම අදින්ට දවසක් යන්නෙත් නෑ පොරට ( මම කිව්වේ CAD drawing එක ). අනිත් වැඩ වලට තමයි වෙලාව යන්නේ
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ප්ලෑන් අඳින උන් හෙණ මරිසි බන් දාන්නේ
    මම ගෙදර ප්ලෑන් එක අඳින්න එකෙක් ගාවට ගියා ඌ ප්ලෑන් එක තට්ටු 2ට අඳින්න 75000ක් ඉල්ලුවා
    මම කිව්වා හා ඒත් මම සල්ලි දෙන්නම් හෙට ඇවිත් කියලා
    පස්සේ මම සල්ලි දීලා ඕන ටිකත් කියලා ආවා
    මෙන්න මූ පට්ට ප්ලෑන් එකක් ඇඳලා දවස් දෙකෙන්
    ඒත් කුස්සිය එහා පැත්තෙ ටොයිලට් වල, අප්පිරියයි නෙ බන්
    මම කිව්වා ඒක දැන් හදලා දෙන්න කියලා
    ඌ මැෂින් එක ඔන් කරලා එහෙ මෙහෙ නැලවෙනවා
    පැය භාගයක් වගේ නටලා ඒක හෙට දෙන්නම් කියලා ඌ ගියා
    මම පැය කාලකින් ව්ගේ ආයෙත් ගියහම මෙන්න අවුරුදු 25ක වගේ බුවෙක් මගේ ප්ලෑන් එක අඳිනවා
    අරූගෙ නම විතරයි වෙන උන් තමා අඳින්නේ:lol:

    mama danna kenek innawa client ඕනේ details ටික දුන්නහම අදින්ට දවසක් යන්නෙත් නෑ පොරට ( මම කිව්වේ CAD drawing එක ). අනිත් වැඩ වලට තමයි වෙලාව යන්නේ

    To be a Chartered architect it takes at least 7 n half years without repeating any subject or semester and chartered exam. to my knowledge no architect will do that kind of APPA BANA design in 2 or 3 days of time.

    the problem is general public dont know who is an Architect, Engineer, or a Quantity surveyor is and whats there service. and that adhoc designers says they are capable of all these things and it is wasting of money and time by hiring them for there projects. :lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: krizta

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ප්ලෑන් අඳින උන් හෙණ මරිසි බන් දාන්නේ
    මම ගෙදර ප්ලෑන් එක අඳින්න එකෙක් ගාවට ගියා ඌ ප්ලෑන් එක තට්ටු 2ට අඳින්න 75000ක් ඉල්ලුවා
    මම කිව්වා හා ඒත් මම සල්ලි දෙන්නම් හෙට ඇවිත් කියලා
    පස්සේ මම සල්ලි දීලා ඕන ටිකත් කියලා ආවා
    මෙන්න මූ පට්ට ප්ලෑන් එකක් ඇඳලා දවස් දෙකෙන්
    ඒත් කුස්සිය එහා පැත්තෙ ටොයිලට් වල, අප්පිරියයි නෙ බන්
    මම කිව්වා ඒක දැන් හදලා දෙන්න කියලා
    ඌ මැෂින් එක ඔන් කරලා එහෙ මෙහෙ නැලවෙනවා
    පැය භාගයක් වගේ නටලා ඒක හෙට දෙන්නම් කියලා ඌ ගියා
    මම පැය කාලකින් ව්ගේ ආයෙත් ගියහම මෙන්න අවුරුදු 25ක වගේ බුවෙක් මගේ ප්ලෑන් එක අඳිනවා
    අරූගෙ නම විතරයි වෙන උන් තමා අඳින්නේ:lol:

    මචන් සාමාන්‍යයෙන් ගාස්තු අයකරන ප්‍රතිශතය කොහොමද?

    I'll scan the architects fee scale given by the Sri Lanka Institute of Architects.

    anyone here visited to the annual exhibition of the Sri Lanka Institute of Architects held last week at BMICH.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    To be a Chartered architect it takes at least 7 n half years without repeating any subject or semester and chartered exam. to my knowledge no architect will do that kind of APPA BANA design in 2 or 3 days of time.

    the problem is general public dont know who is an Architect, Engineer, or a Quantity surveyor is and whats there service. and that adhoc designers says they are capable of all these things and it is wasting of money and time by hiring them for there projects. :lol::lol::lol::lol::lol::lol:

    he has more than 15 years experience.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    thattu 1-2 nam dawasen adala dei. plan eka pass wenta thamai kal yanne

    මචෝ doctor කෙනෙක් ගත්තත් engineer කෙනෙක් ගත්තත් තව ගොඩක් category jobs ගත්තම ඒ ඔක්කොම කරන්නේ කලින් තිබුන දෙයක් එහෙට මෙහෙට කරන එකනේ.....මොකෝ doctor කෙනෙක් උනත් ඉගෙන ගත්ත දේ යොදාගන්නවා මිසක් ඌට ඕනි දේ කරන්නේ නෑනේ ....ඒ උනාට මචන් උබ හදන ගෙදර වැලි කැටයක්වත් හදන්න කලින් එතන නෑනේ ....සියලු දේ අලුතින්ම නිර්මාණය කරන්න ඕනි ....copy paste ගහන එවුන් ගැන නෙවෙයි කියන්නේ ...එකට සෑහෙන කාලයක් යනවා .....දවසින් මමත් උබට plan එකක් ඇදල දෙන්නනම් ...හැබැයි මෙලෝ රහක් නෑ typically තමයි ....plan අදින එවුන්ගෙන් 90% ම ඔය ජාතියේ තමයි ....හරියට design එකක් කරනවානම් 2 weeks -months වගේ යනවා බන් ....උබල හිතන තරම් ලේසි නෑ ...architect ද draftman ද PHI ද කියල නෑ මචන් සුපිරි ඇහැක් තියෙන්න ඕනි සුපිරි design එකක් කරන්න ....ලංකාවේ doctor / engineer / accountant කිව්වම නොවදින ටික විතරනේ ..එකනේ බන් පිට රටවල musician ලට සැහෙන්න තැනක් තියෙන්නේ ....සින්දුවක් නිර්මාණය කරන්න කොහොම mind එකක් තියෙන්න ඕනිද කියල උන්ට තේරෙනවා ....එකයි doctor musician කියල වෙනසක් නැත්තේ උන්ට ...ඒකට අපේ ...
     
    Last edited: